ElaKiri Bajaj Pulsar Fan Club-4

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Japan bike vala parts ganan thama. Ubata isella oka 3 denek gava vithara thiyenna athi ne. Un oka hariyata nadathhu karala na ekayi ohoma vela thiyenne

    හා හා..
    උඹේ එක ජපානෙවත් පැදලා නැතේ.. :nerd:
    දන්නෑ බං මගේ එකේ ජාතකේ නම්.. :sorry:

    යකෝ.. ඔතපන් කොයිල් පැල් එක ලැමිනේංඅන් කෑලි ටික හොඳට තියනවනම්. ඔච්චරනම් වෙන්න බෑ බන්. ඒ කියන්න ඇත්තෙ එහෙනම් හවුසින් පලුව එක්ක වෙන්න ඇති.:dull:

    එතුවා බොල තෝ හිතුවද මම එච්චර දීලා ඕක හදයි කියලා..

    ඩෙජිබල් කෑලි නෑ බන්. නඩත්තුව ලේසි නෑ ලෙඩ ආවොත්. ඒකයි සීන් එක. TTR එකේ නම් තියනව ඕනෙ තරම් කෑලි. හද හද දුවන්න පුලුවන්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පොඩි tool කිට් එකක් ගත්තා සිංහලු

    20igjd2.jpg

    නිල් පාට ගැජට් එක මොකක්ද බං
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අෆ්ෆද බොල :lol::lol:

    අනේ මන්දා බන් , 150cc බයික් එකක් හරි ස්කුටියක් ගන්න ඕනේ , පොඩි පොඩි වැඩ වලට .:D
    colombo traffic වල බයික් එක පදිනවට වඩා ලේසියි වගේ ස්කුටිය .;)
    බයික් එකක් නැතුව පිස්සු වගේ .:rolleyes:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනේ මන්දා බන් , 150cc බයික් එකක් හරි ස්කුටියක් ගන්න ඕනේ , පොඩි පොඩි වැඩ වලට .:D
    colombo traffic වල බයික් එක පදිනවට වඩා ලේසියි වගේ ස්කුටිය .;)
    බයික් එකක් නැතුව පිස්සු වගේ .:rolleyes:

    ඔව් බන් ඒකනම් ඇත්ත.කොළඹ නම් ස්කුටිය තමා ලේසිම.
    ගන්න එකේ හොඳ එකක් බලලා ගනින් මචන්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    නිල් පාට ගැජට් එක මොකක්ද බං

    මම දන්නෙත් නැ බන්

    https://www.youtube.com/watch?v=EFjakgypqSs

    https://www.youtube.com/watch?v=ySwSpPR-JEM

    math scootyk ganna inne.. :P

    ළහ ලග වංගු නිසා අර 1000cc බයික් වැඩක් නැ ඔන්න කෙලින් පාරක් සෙට් වුනා නම් ස්කුටි කාරයට no chance :cool:

    අනේ මන්දා බන් , 150cc බයික් එකක් හරි ස්කුටියක් ගන්න ඕනේ , පොඩි පොඩි වැඩ වලට .:D
    colombo traffic වල බයික් එක පදිනවට වඩා ලේසියි වගේ ස්කුටිය .;)
    බයික් එකක් නැතුව පිස්සු වගේ .:rolleyes:

    අපෝ ස්කුටි ගන්න නම් එපා ගමු gn එකක් :love:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඥ එක අද නම් අපේ පාරෙත් පැද්දා ටිකක් සිංහලූ.. සෝදල කරල පොලිෂ් පාරක් එහෙම දීල ගත්තා..:yes::yes:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඔව් බන් ඒකනම් ඇත්ත.කොළඹ නම් ස්කුටිය තමා ලේසිම.
    ගන්න එකේ හොඳ එකක් බලලා ගනින් මචන්

    dio ,fz ,gixxer එකකට යන්න තමා බැලුවේ . td 300 ගෙ gixxer ත්‍රෙඩ් එකත් බැලුවා .:yes:

    ළහ ලග වංගු නිසා අර 1000cc බයික් වැඩක් නැ ඔන්න කෙලින් පාරක් සෙට් වුනා නම් ස්කුටි කාරයට no chance :cool:

    අපෝ ස්කුටි ගන්න නම් එපා ගමු gn එකක් :love:

    මන් 250cc bike එකෙන් 600,1000 ඒවටත් ඇප නැති වෙන්න ඩොට් කරලා තියෙනවා බන් .:cool:
    125,150 scooty ලග pickup. මොධ්ෆයි පාරක් දාල ගත්තම හොදට ලග pickup .
    250 නම් බෝම්බ .piaggio 250 x9 එකක් තිබුණා ගැරේජ් එකේ , පැද්දම පිස්සු කියල හිතුනා . :)

    gn මට හරියනේ නැහැ බන් :nerd:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    dio ,fz ,gixxer එකකට යන්න තමා බැලුවේ . td 300 ගෙ gixxer ත්‍රෙඩ් එකත් බැලුවා .:yes:

    මන් 250cc bike එකෙන් 600,1000 ඒවටත් ඇප නැති වෙන්න ඩොට් කරලා තියෙනවා බන් .:cool:
    125,150 scooty ලග pickup. මොධ්ෆයි පාරක් දාල ගත්තම හොදට ලග pickup .
    250 නම් බෝම්බ .piaggio 250 x9 එකක් තිබුණා ගැරේජ් එකේ , පැද්දම පිස්සු කියල හිතුනා . :)

    gn මට හරියනේ නැහැ බන් :nerd:

    scooty ලග පිකප් වුනාට 60 පන්නුචාම කට්ට යන්න බුමිතෙල් ගහන්න ඕනෑ, කොලබ traffic nisa තමා උන් වැඩ දාන්නේ. traffic නැති පාරක් සෙට් වුනාම මම ඇරලා දාලා යනවා,

    piaggio 250 x9 මේවා දැන් එන්නේ නැ දැන් ගැරේජ් වල තමා තියෙන්නේ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සිංහලු මන් ගන්න යන්නේ මේක... .....ඔක්කොම බැලුවා........

    240ygb5.jpg

    8.40k kiwwa......:dull::dull::dull::dull::dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    dio ,fz ,gixxer එකකට යන්න තමා බැලුවේ . td 300 ගෙ gixxer ත්‍රෙඩ් එකත් බැලුවා .:yes:

    මන් 250cc bike එකෙන් 600,1000 ඒවටත් ඇප නැති වෙන්න ඩොට් කරලා තියෙනවා බන් .:cool:
    125,150 scooty ලග pickup. මොධ්ෆයි පාරක් දාල ගත්තම හොදට ලග pickup .
    250 නම් බෝම්බ .piaggio 250 x9 එකක් තිබුණා ගැරේජ් එකේ , පැද්දම පිස්සු කියල හිතුනා . :)

    gn මට හරියනේ නැහැ බන් :nerd:

    ටවුන් එකට හරියන්නෙ සුපර් මොටො බන්. ස්කූටර් හොදයි ගමෙහ් කඩේට ගිහින් එන්න :lol::lol:

    DRZ වගේ අරන් දාපන් :):P
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    scooty ලග පිකප් වුනාට 60 පන්නුචාම කට්ට යන්න බුමිතෙල් ගහන්න ඕනෑ, කොලබ traffic nisa තමා උන් වැඩ දාන්නේ. traffic නැති පාරක් සෙට් වුනාම මම ඇරලා දාලා යනවා,

    piaggio 250 x9 මේවා දැන් එන්නේ නැ දැන් ගැරේජ් වල තමා තියෙන්නේ

    ලංකාවේ තියෙන 100,110 වලටනම් 60kmph තමා .:lol:
    ඉතාලි ගිය උන් උස්සන් අපුවනේ බන් , පාර්ට් නැහැ .sorry .com :no:

    සිංහලු මන් ගන්න යන්නේ මේක... .....ඔක්කොම බැලුවා........

    8.40k kiwwa......:dull::dull::dull::dull::dull::dull:

    ඔරජිනල් reg කරපු එකක්නම් 7-8 තමා .:) 600cc ම ගනින්. නැත්නම් case වෙන්න පුළුවන් :rolleyes:
    උබට සෙට් වෙන ගානකට ඉල්ලපන් , හදිසිකරයෙක්න්ම් උබට වාසියි .
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ටවුන් එකට හරියන්නෙ සුපර් මොටො බන්. ස්කූටර් හොදයි ගමෙහ් කඩේට ගිහින් එන්න :lol::lol:

    DRZ වගේ අරන් දාපන් :):P

    colombo traffic පදින්න බන්.
    drz :love: . බලමු බලමු . :)
    දැනට පදින්න bike එකක් ඕනනේ බන් :D
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මොකද බන් tw වලට වෙලා තියෙන්න ,:lol::rolleyes:
    දැන් පට්ට මාර්කට් එකක් හැදිලානේ .:)
    ගොඩක් උන් ගන්නවනේ .:rolleyes:
    jade එකටත් වඩා ගනං නේ කියන්නේ ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    මොකද බන් tw වලට වෙලා තියෙන්න ,:lol::rolleyes:
    දැන් පට්ට මාර්කට් එකක් හැදිලානේ .:)
    ගොඩක් උන් ගන්නවනේ .:rolleyes:
    jade එකටත් වඩා ගනං නේ කියන්නේ ..

    පිස්සු බන්. ඔය අටමගලෙ ගන්න වෙලේ tricker එක ගන්න පුලුවන්.
    :yes::yes: