මගේ අර කළු පාට හෙල්මට් එකට ex කරා බඩු නම් හොදා
මම දැක්ක කොහේ හරි ඇඩ් එකක් දාල තියනව ඕකට
මගේ අර කළු පාට හෙල්මට් එකට ex කරා බඩු නම් හොදා
Japan bike vala parts ganan thama. Ubata isella oka 3 denek gava vithara thiyenna athi ne. Un oka hariyata nadathhu karala na ekayi ohoma vela thiyenne
යකෝ.. ඔතපන් කොයිල් පැල් එක ලැමිනේංඅන් කෑලි ටික හොඳට තියනවනම්. ඔච්චරනම් වෙන්න බෑ බන්. ඒ කියන්න ඇත්තෙ එහෙනම් හවුසින් පලුව එක්ක වෙන්න ඇති.![]()
ඩෙජිබල් කෑලි නෑ බන්. නඩත්තුව ලේසි නෑ ලෙඩ ආවොත්. ඒකයි සීන් එක. TTR එකේ නම් තියනව ඕනෙ තරම් කෑලි. හද හද දුවන්න පුලුවන්
පොඩි tool කිට් එකක් ගත්තා සිංහලු
![]()
අෆ්ෆද බොල![]()

අනේ මන්දා බන් , 150cc බයික් එකක් හරි ස්කුටියක් ගන්න ඕනේ , පොඩි පොඩි වැඩ වලට .
colombo traffic වල බයික් එක පදිනවට වඩා ලේසියි වගේ ස්කුටිය .
බයික් එකක් නැතුව පිස්සු වගේ .
නිල් පාට ගැජට් එක මොකක්ද බං
https://www.youtube.com/watch?v=EFjakgypqSs
https://www.youtube.com/watch?v=ySwSpPR-JEM
math scootyk ganna inne..![]()

අනේ මන්දා බන් , 150cc බයික් එකක් හරි ස්කුටියක් ගන්න ඕනේ , පොඩි පොඩි වැඩ වලට .
colombo traffic වල බයික් එක පදිනවට වඩා ලේසියි වගේ ස්කුටිය .
බයික් එකක් නැතුව පිස්සු වගේ .

ඔව් බන් ඒකනම් ඇත්ත.කොළඹ නම් ස්කුටිය තමා ලේසිම.
ගන්න එකේ හොඳ එකක් බලලා ගනින් මචන්

ළහ ලග වංගු නිසා අර 1000cc බයික් වැඩක් නැ ඔන්න කෙලින් පාරක් සෙට් වුනා නම් ස්කුටි කාරයට no chance
අපෝ ස්කුටි ගන්න නම් එපා ගමු gn එකක්![]()

dio ,fz ,gixxer එකකට යන්න තමා බැලුවේ . td 300 ගෙ gixxer ත්රෙඩ් එකත් බැලුවා .
මන් 250cc bike එකෙන් 600,1000 ඒවටත් ඇප නැති වෙන්න ඩොට් කරලා තියෙනවා බන් .
125,150 scooty ලග pickup. මොධ්ෆයි පාරක් දාල ගත්තම හොදට ලග pickup .
250 නම් බෝම්බ .piaggio 250 x9 එකක් තිබුණා ගැරේජ් එකේ , පැද්දම පිස්සු කියල හිතුනා .
gn මට හරියනේ නැහැ බන්

ටවුන් එකට හරියන්නෙ සුපර් මොටො බන්. ස්කූටර් හොදයි ගමෙහ් කඩේට ගිහින් එන්න
DRZ වගේ අරන් දාපන්![]()

සිංහලු මන් ගන්න යන්නේ මේක... .....ඔක්කොම බැලුවා........
![]()
8.40k kiwwa......![]()
සිංහලු මන් ගන්න යන්නේ මේක... .....ඔක්කොම බැලුවා........
http://i61.tinypic.com/240ygb5.jpg
8.40k kiwwa......![]()
oke patrol wada karanne na ban.

මොරටුවේ එකෙක් ගාව ඕකම තියෙනවා ඔය color මයි මම ඊයෙත් පොරව දැක්කා

scooty ලග පිකප් වුනාට 60 පන්නුචාම කට්ට යන්න බුමිතෙල් ගහන්න ඕනෑ, කොලබ traffic nisa තමා උන් වැඩ දාන්නේ. traffic නැති පාරක් සෙට් වුනාම මම ඇරලා දාලා යනවා,
piaggio 250 x9 මේවා දැන් එන්නේ නැ දැන් ගැරේජ් වල තමා තියෙන්නේ

සිංහලු මන් ගන්න යන්නේ මේක... .....ඔක්කොම බැලුවා........
8.40k kiwwa......![]()
600cc ම ගනින්. නැත්නම් case වෙන්න පුළුවන් 
ටවුන් එකට හරියන්නෙ සුපර් මොටො බන්. ස්කූටර් හොදයි ගමෙහ් කඩේට ගිහින් එන්න
DRZ වගේ අරන් දාපන්
. බලමු බලමු . 

මොකද බන් tw වලට වෙලා තියෙන්න ,
දැන් පට්ට මාර්කට් එකක් හැදිලානේ .
ගොඩක් උන් ගන්නවනේ .
jade එකටත් වඩා ගනං නේ කියන්නේ ..