Mama ahuwa ban mata guti poojaawak set karanawada kiyala.. eki Oluwa Wanuwa ban ...
E kiyanne umba ekige puka mirikuwada ban ?

අනේ මන්ද මට ඔය තේරෙන්නේ නැතිම වැඩේ තමා කෙල්ලෝ ටෝක් කරන විදිහ
![]()

අලුත් එක්ස්පීරියන්ස් එකක්
ඔන්න ඔහේ අහලා දාලා අපිටත් විසතරේ කියපන්
කාටහරි ඉදිරියේ වැදගත් වුණොත්

kollek innawanam mona magulatada ban passen yanne... seen ekata nemene enne...

machanla mama kellekta love karanawada koheda... bus ekedi set wenne.... mama katha kalaa... eya katha karanne ne... anthimata golu baasawen katha kala eya katha kala.. ahana deta oluwa wananawa witarai... prasneth mamama ahala uththareth mamama kiyala... neda kiyala ahuwama oluwa wananawa... eyata BF kenek innawalu... eth fb eka dunna... mama mokada ban karanneeee![]()

)...එත් කොල්ලෙක් ඉන්නවා නම් දෙපාරක් හිතන්න එපා අයින් වෙන්න ...තව කොල්ලෙක්ට දුකක් දීලා මේ කෙල්ලව දා ගත්තට වැඩක් නෑ ..කවදා හරි උබව දාලත් වෙන කෙනෙක් ගාවට යයි ..fb ekadunneth oluwa golu bashawenmada

ළඟදි හොඳ පෝරියල් එකක් කන්න වගේ ලෑස්තිය.
කෝකටත් කියලා ඔළුවේ හත පැත්තෙන්ම ෆොටෝ අරන් තියා ගනින්.
මොකද ඇසිඩ් ගැහුවම මූණ හදන්න හතර පැත්තෙන්ම ෆොටෝ ඕනලු
mehema oluwa wanuwa 
උබ ගොනා වුනා වගේ මට හිතුනේ![]()
Umba eki hambaunama poddak touch ekak dapan, nattnam eki hithai umba ponnayek kiyala, tikak kollek wage indapan nikan kellek wage inne natuwa, onanam puke mirikuwath kamak neha.

මෙහෙමයි මචන් ..ගොඩක් කෙල්ලෝ එක පාරටම අහපුවම කියනවා BF කෙනෙක් ඉන්නවා කියලා ..එක ආරක්ෂාවට කියන දෙයක් ...උඹ පොඩ්ඩක් කෙල්ල එක්ක ෆිට් වෙන්න ..හොදටම ෆිට් උනාට පස්සේ අහපන් ..අනිවා කොල්ලෙක් නෑ කියයි ...මොකද කොල්ලෙක් ඉන්නවා නම් උබට FB එක දෙන්න ඕනි නෑ නේ ..( මගේ GF එක්ක කතා කරපු පලවෙනි දවසේ කිව්වේ BF එක්ක ෂොපින් ගියා කියලා ..)...එත් කොල්ලෙක් ඉන්නවා නම් දෙපාරක් හිතන්න එපා අයින් වෙන්න ...තව කොල්ලෙක්ට දුකක් දීලා මේ කෙල්ලව දා ගත්තට වැඩක් නෑ ..කවදා හරි උබව දාලත් වෙන කෙනෙක් ගාවට යයි ..

FB1 dunneth golubaasavenada bn.., kohomda bn ehema kranne..
mchow issallama hodatama hoyaganin bn kollek innavada nadda kiyla bn, itapasse thama ilaga mission 1.....
![]()

කොල්ලෙක් ඉන්නවා නම් අයින් වෙන්න...තේරුමක් නැනේ බන්...