mama kellekta love da koheda ban ...

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Mama ahuwa ban mata guti poojaawak set karanawada kiyala.. eki Oluwa Wanuwa ban ... :dull:

    අලුත් එක්ස්පීරියන්ස් එකක්
    ඔන්න ඔහේ අහලා දාලා අපිටත් විසතරේ කියපන්
    කාටහරි ඉදිරියේ වැදගත් වුණොත්

    :dull::dull::dull:
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    E kiyanne umba ekige puka mirikuwada ban ?:P

    bota pissuda mama ekita piyo love... mama ahak arala waradi widiyata balanne ne mage yati pathule idan is muduna dakwaama love ... :yes:

    :sorry: අනේ මන්ද මට ඔය තේරෙන්නේ නැතිම වැඩේ තමා කෙල්ලෝ ටෝක් කරන විදිහ :sorry:

    :no:

    අලුත් එක්ස්පීරියන්ස් එකක්
    ඔන්න ඔහේ අහලා දාලා අපිටත් විසතරේ කියපන්
    කාටහරි ඉදිරියේ වැදගත් වුණොත්

    :dull::dull::dull:

    hmmmm ow ban jiwitheta mama golu baasawen katha karala ne... dannam gindara wage oona goluwek ekka katha karanna puluwan :yes:

    kollek innawanam mona magulatada ban passen yanne... seen ekata nemene enne...

    mona seen da ban :no:
     
    L-Smoker

    Member
    ළඟදි හොඳ පෝරියල් එකක් කන්න වගේ ලෑස්තිය.
    කෝකටත් කියලා ඔළුවේ හත පැත්තෙන්ම ෆොටෝ අරන් තියා ගනින්.
    මොකද ඇසිඩ් ගැහුවම මූණ හදන්න හතර පැත්තෙන්ම ෆොටෝ ඕනලු

    Jun 24, 2014
    540
    33
    0
    machanla mama kellekta love karanawada koheda... bus ekedi set wenne.... mama katha kalaa... eya katha karanne ne... anthimata golu baasawen katha kala eya katha kala.. ahana deta oluwa wananawa witarai... prasneth mamama ahala uththareth mamama kiyala... neda kiyala ahuwama oluwa wananawa... eyata BF kenek innawalu... eth fb eka dunna... mama mokada ban karanneeee :( :yes::angry::baffled::rofl::sorry::shocked:

    Umba eki hambaunama poddak touch ekak dapan, nattnam eki hithai umba ponnayek kiyala, tikak kollek wage indapan nikan kellek wage inne natuwa, onanam puke mirikuwath kamak neha.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machanla mama kellekta love karanawada koheda... bus ekedi set wenne.... mama katha kalaa... eya katha karanne ne... anthimata golu baasawen katha kala eya katha kala.. ahana deta oluwa wananawa witarai... prasneth mamama ahala uththareth mamama kiyala... neda kiyala ahuwama oluwa wananawa... eyata BF kenek innawalu... eth fb eka dunna... mama mokada ban karanneeee :( :yes::angry::baffled::rofl::sorry::shocked:

    මෙහෙමයි මචන් ..ගොඩක් කෙල්ලෝ එක පාරටම අහපුවම කියනවා BF කෙනෙක් ඉන්නවා කියලා ..එක ආරක්ෂාවට කියන දෙයක් ...උඹ පොඩ්ඩක් කෙල්ල එක්ක ෆිට් වෙන්න ..හොදටම ෆිට් උනාට පස්සේ අහපන් ..අනිවා කොල්ලෙක් නෑ කියයි ...මොකද කොල්ලෙක් ඉන්නවා නම් උබට FB එක දෙන්න ඕනි නෑ නේ ..( මගේ GF එක්ක කතා කරපු පලවෙනි දවසේ කිව්වේ BF එක්ක ෂොපින් ගියා කියලා ..:))...එත් කොල්ලෙක් ඉන්නවා නම් දෙපාරක් හිතන්න එපා අයින් වෙන්න ...තව කොල්ලෙක්ට දුකක් දීලා මේ කෙල්ලව දා ගත්තට වැඩක් නෑ ..කවදා හරි උබව දාලත් වෙන කෙනෙක් ගාවට යයි ..
     
    Nimashz

    Member
    Jun 15, 2015
    81
    2
    0
    FB1 dunneth golubaasavenada bn..:P, kohomda bn ehema kranne..:D mchow issallama hodatama hoyaganin bn kollek innavada nadda kiyla bn, itapasse thama ilaga mission 1.....:yes:
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    fb ekadunneth oluwa golu bashawenmada

    ne ban mama phone eka dunna eki type karala dunna :yes:

    :D

    ළඟදි හොඳ පෝරියල් එකක් කන්න වගේ ලෑස්තිය.
    කෝකටත් කියලා ඔළුවේ හත පැත්තෙන්ම ෆොටෝ අරන් තියා ගනින්.
    මොකද ඇසිඩ් ගැහුවම මූණ හදන්න හතර පැත්තෙන්ම ෆොටෝ ඕනලු

    ane manda ban mama kelinma ahuwa dawasak mata hoda hotalekin kema lasthi karanawada kiyala.. :yes: mehema oluwa wanuwa :confused:

    උබ ගොනා වුනා වගේ මට හිතුනේ :(

    Umba eki hambaunama poddak touch ekak dapan, nattnam eki hithai umba ponnayek kiyala, tikak kollek wage indapan nikan kellek wage inne natuwa, onanam puke mirikuwath kamak neha.

    mona touch da ban bus eke mama dagala dagalillata aga udatath naginawa hitapu gaman :yes:

    මෙහෙමයි මචන් ..ගොඩක් කෙල්ලෝ එක පාරටම අහපුවම කියනවා BF කෙනෙක් ඉන්නවා කියලා ..එක ආරක්ෂාවට කියන දෙයක් ...උඹ පොඩ්ඩක් කෙල්ල එක්ක ෆිට් වෙන්න ..හොදටම ෆිට් උනාට පස්සේ අහපන් ..අනිවා කොල්ලෙක් නෑ කියයි ...මොකද කොල්ලෙක් ඉන්නවා නම් උබට FB එක දෙන්න ඕනි නෑ නේ ..( මගේ GF එක්ක කතා කරපු පලවෙනි දවසේ කිව්වේ BF එක්ක ෂොපින් ගියා කියලා ..:))...එත් කොල්ලෙක් ඉන්නවා නම් දෙපාරක් හිතන්න එපා අයින් වෙන්න ...තව කොල්ලෙක්ට දුකක් දීලා මේ කෙල්ලව දා ගත්තට වැඩක් නෑ ..කවදා හරි උබව දාලත් වෙන කෙනෙක් ගාවට යයි ..

    eka tama ban eka hoyanna tama dan try eka denne.. :yes:

    FB1 dunneth golubaasavenada bn..:P, kohomda bn ehema kranne..:D mchow issallama hodatama hoyaganin bn kollek innavada nadda kiyla bn, itapasse thama ilaga mission 1.....:yes:

    phone eke type kala ban man dunnama :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    කොල්ලෙක් ඉන්නවා නම් අයින් වෙන්න...තේරුමක් නැනේ බන්...