ලෙමන් තියෙනවා බියගම පැත්තේ නං..නෑ බන් හම්බුනේ නෑ...රෙද්ද
හෙට ගෙදර කොයි දීපංකරේක ගිහින් හරි හොයන එනවාවීඩියෝ ??
පිස්සුද ? මාර කොමිටලයක් බන් මට මේ ටිකේ කැරකෙන්නේ ඕවා ගැන දෙපාරක් හිතන්න ඕන (privacy)
![]()
උඹේ මිල්ක්ෂේක් හදන්න ice cream තියන්න හිටියා ෆ්‍රෙෂ් මිල්ක් තිබ්බේ නෑ එක දිහා බලන් ඉන්න බැරි උනා දුන්නා වැඩේ ඉතින් ice cream![]()
මට සෙට් වෙන්නේ නෑ බං..ඒ මොකද?![]()
ඔයෙස්ටර් සෝස් ටිකක් දාල මොඩිෆයි කරමු![]()

නෑ බන් හම්බුනේ නෑ...රෙද්ද
හෙට ගෙදර කොයි දීපංකරේක ගිහින් හරි හොයන එනවාවීඩියෝ ??
පිස්සුද ? මාර කොමිටලයක් බන් මට මේ ටිකේ කැරකෙන්නේ ඕවා ගැන දෙපාරක් හිතන්න ඕන (privacy)
![]()
උඹේ මිල්ක්ෂේක් හදන්න ice cream තියන්න හිටියා ෆ්‍රෙෂ් මිල්ක් තිබ්බේ නෑ එක දිහා බලන් ඉන්න බැරි උනා දුන්නා වැඩේ ඉතින් ice cream![]()

අපේ ගෙදර ice cream පස්සේ වැඩිය පන්නන කට්ටිය නෑ.ඔව්.
පිස්සු පදිරි කරලා ගන්න ඕනේ..![]()

අපේ ගෙදර ice cream පස්සේ වැඩිය පන්නන කට්ටිය නෑ.

බෝතල් බාගයයි පට්ට පදිරි
ඒකට අපේ ගෙදර ඊයේ හවස ලීටර් 2ක් ගෙනාවා...අද මම අන්තිම ටිකට දුන්නා වැඩේ
![]()

Ape mehe gedaratanan ice cream gennema na..Podi denna kapu gaman kassa..mata ita eha..Leda unama beheth genna gihin rasthiyadu wenna wenneth matamai..e nisa mama gennema na..arehe giyama nan hamadama wage kawenawa..![]()

අපේ තාත්තට නම් ගානක් ඇත්තෙම නෑ කන්නමයි බලන්නේ. කන්නේ නැතුව තියලා තියෙන්නේ මගේ කටේ බලේට. මොකද එයාට පොඩ්ඩක් බැරි වෙද්දි හතියට වගේ එනවා.![]()

Mehe nan ape Amma..ammo puduma perethakamak thiyenne..eyatath hathiya thiyenawa..mama dennema na kanna..habai ahuwunoth 2l tub ekak wunath kai..![]()

මම වගේමයි 
සිංහලු මෙන්න ලොක්කා අයියා කුකින් සෙක්ෂන් දෙකක් දාලා දුන්නා. අදින් පස්සේ මේ ත්‍රෙඩ් එකට අලුත් කෑම රෙසිපියක් දාද්දි ඒ සෙක්ශන් එකෙන් ත්‍රෙඩ් එකකුත් ඕපන් කරලා ඒකෙත් රෙසිපිය දාලා ත්‍රෙඩ් එකක් දාමු.
elakiri