අපෝ පෙරේති.. වෙලාවක ඊයේ රෑ බිව්වේ. අද දවල් බිව්වා නම් මේ වෙද්දි බඩ යනවා.![]()

shik aparade man iye ra dekke na ne meka

btw ko ape lawyer mahathaya? thread eke dekkewath na...

අපෝ පෙරේති.. වෙලාවක ඊයේ රෑ බිව්වේ. අද දවල් බිව්වා නම් මේ වෙද්දි බඩ යනවා.![]()

shik aparade man iye ra dekke na ne meka

shik aparade man iye ra dekke na ne meka
![]()
btw ko ape lawyer mahathaya? thread eke dekkewath na...![]()

ඌට වෙච්ච දෙයක් හොයා ගන්න නෑනේ. හතර වෙනිදයින් පස්සේ මිසින්.![]()

call ekak wath deela baluwe nedda? රිදිලා උ.වේ.ස![]()

Lemon balanna kalin giya..pare puduma traffic ekak Ada aiye..Ada palli dawasane..flyover eka hariyata Yaddith 1.50...ithin ehemma giya..puthawa gaddith 2.05i..maara yaamak giya apahu duwage iskole gaawata..duwawa ganna Kota 2.45i...eyata 3ta class ekak..pissu hadenawa appa..![]()

අනේ පල උඹේ ලෙමන්
හපෝ මට එපා උනා තමා අද පුදුම ට්‍රැෆික් එකක් අද කලින් ගෙදර එන්න ආවා ස්කුල් ටයිම් සෙට් උනේ අබ සරණ උනා මට![]()

සිංහලු මෙන්න ලොක්කා අයියා කුකින් සෙක්ෂන් දෙකක් දාලා දුන්නා. අදින් පස්සේ මේ ත්‍රෙඩ් එකට අලුත් කෑම රෙසිපියක් දාද්දි ඒ සෙක්ශන් එකෙන් ත්‍රෙඩ් එකකුත් ඕපන් කරලා ඒකෙත් රෙසිපිය දාලා ත්‍රෙඩ් එකක් දාමු.
සිංහලු මෙන්න ලොක්කා අයියා කුකින් සෙක්ෂන් දෙකක් දාලා දුන්නා. අදින් පස්සේ මේ ත්‍රෙඩ් එකට අලුත් කෑම රෙසිපියක් දාද්දි ඒ සෙක්ශන් එකෙන් ත්‍රෙඩ් එකකුත් ඕපන් කරලා ඒකෙත් රෙසිපිය දාලා ත්‍රෙඩ් එකක් දාමු.
හ්ම්ම්...

තොපිටත් කෝල් එකක් දීලම ගෙන්නන්න ඕනේ නේද බං. ඔන්න මම අලුතින් ඩ්‍රින්ක් දෙකක් හදන හැටි දැම්මා. තව A D Udarath එකක් දාලා තියෙනවා. හෙට ව'ජින් මොජීටෝ හදන්න හිටියේ. හදිසි වැඩක් වැටුනා සිංහලු. ඉරිදට අනිවා හදනවා.

ඔව් බං..
උඹ කෝල් කරපු හින්දමයි සිරාවට ආවේ..
ඉරිදට එහෙනං අනිවා එනවා..
මේකත් හදල බලනවා..![]()
ela ela ලැසී එකයි මිල්ක් ෂේක් එකයි දෙකම හදපන්.

ලෙමන් ලැබුනයි?? ඒ අයියේ අනික් දවසේ හදද්දි පුලුවන් නම් වීඩියෝ කරලා දාපල්ලා.![]()

වීඩියෝ ?? 
පිස්සුද ? මාර කොමිටලයක් බන් මට මේ ටිකේ කැරකෙන්නේ ඕවා ගැන දෙපාරක් හිතන්න ඕන (privacy)