ithin vikiya gaava salli thibunane car ekata gevanna....එක්කෝ ඕන්නෑ..![]()

ithin vikiya gaava salli thibunane car ekata gevanna....එක්කෝ ඕන්නෑ..![]()

දෙවන වරටත් මිනිපුරයෙන් ඉස්ටාර්ලට්ටුවක් අරන් දුන් මිනියාට තුති......


30 වන කාර් එක ගත්තාට සුබ පැතුම්.දෙවන වරටත් මිනිපුරයෙන් ඉස්ටාර්ලට්ටුවක් අරන් දුන් මිනියාට තුති......


salli salli kiyala balanne nathiva vikiyata ada car ekak aran dunna.....![]()

30 වන කාර් එක ගත්තාට සුබ පැතුම්.
උඹට ගිනස් වාර්තාවක් තියන්න පුලුවනි. විකුනන්න කලින් පොතේ කොපියක් ගනින්......![]()
awurudu kiyak athulathada?
ඔයාගෙ සෙල්ලම් වයස පහුවෙලානෙ දැන්, ඕනිනම් බබාට සෙල්ලම් කරන්න එකක් අරන් දෙන්නම්.....Ane mini maame..matath car ekak Aran dennako..![]()

ඔයාගෙ සෙල්ලම් වයස පහුවෙලානෙ දැන්, ඕනිනම් බබාට සෙල්ලම් කරන්න එකක් අරන් දෙන්නම්.....![]()




මම හිතන්නෙ අවුරුදු 10 -12 කට වගේ වෙන්න ඕනි.awurudu kiyak athulathada?
![]()



Dan anith ayatath sellam carda Aran dunne..ai mata mehema wenaskam karanne..![]()


මෙහ්හ් ගොනා මැරුණු කරත්තයක් හොයලා දියණ දියන්

මම හිතන්නෙ අවුරුදු 10 -12 කට වගේ වෙන්න ඕනි.
ඕක ඔය එකකින් 50000/= ගානෙ තියාගත්තත් දැන් හොයල තියෙන ගාන කොහොමද.....![]()

mama kaalaennam, ena pota honda na. thava parakku unoth rata kanna nathiveyi vage. valan hodanna yanne....


බිස්නස්....මොන පිස්සුද. ඕකට ලෙඩක්.Ahh me business ekatada?eka misak..eth mama hithuwa eka winodanshayak kiyala..Mage awurudu 6k athulatha me 5 weni eka..![]()


Karaththayak thiyenawa..gonek thamai naththe..![]()


au$ walin gewanawa nam mama ennam![]()

දෙවන වරටත් මිනිපුරයෙන් ඉස්ටාර්ලට්ටුවක් අරන් දුන් මිනියාට තුති......
අපිට තමා වාහන හොයන්න කට්ට කෑවහම ස්තූතියක්වත් නැත්තේ.......!! 