EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙවන වරටත් මිනිපුරයෙන් ඉස්ටාර්ලට්ටුවක් අරන් දුන් මිනියාට තුති......
    30 වන කාර් එක ගත්තාට සුබ පැතුම්.:P
    උඹට ගිනස් වාර්තාවක් තියන්න පුලුවනි. විකුනන්න කලින් පොතේ කොපියක් ගනින්......:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    30 වන කාර් එක ගත්තාට සුබ පැතුම්.:P
    උඹට ගිනස් වාර්තාවක් තියන්න පුලුවනි. විකුනන්න කලින් පොතේ කොපියක් ගනින්......:lol:

    :shocked:awurudu kiyak athulathada?:oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ane mini maame..matath car ekak Aran dennako..:D
    ඔයාගෙ සෙල්ලම් වයස පහුවෙලානෙ දැන්, ඕනිනම් බබාට සෙල්ලම් කරන්න එකක් අරන් දෙන්නම්.....:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාගෙ සෙල්ලම් වයස පහුවෙලානෙ දැන්, ඕනිනම් බබාට සෙල්ලම් කරන්න එකක් අරන් දෙන්නම්.....:P

    :rofl::rofl:
    Dan anith ayatath sellam carda Aran dunne..ai mata mehema wenaskam karanne..:(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked:awurudu kiyak athulathada?:oo:
    මම හිතන්නෙ අවුරුදු 10 -12 කට වගේ වෙන්න ඕනි.:baffled:
    ඕක ඔය එකකින් 50000/= ගානෙ තියාගත්තත් දැන් හොයල තියෙන ගාන කොහොමද.....:P;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම හිතන්නෙ අවුරුදු 10 -12 කට වගේ වෙන්න ඕනි.:baffled:
    ඕක ඔය එකකින් 50000/= ගානෙ තියාගත්තත් දැන් හොයල තියෙන ගාන කොහොමද.....:P;)

    Ahh me business ekatada?eka misak..eth mama hithuwa eka winodanshayak kiyala..Mage awurudu 6k athulatha me 5 weni eka..:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mama kaalaennam, ena pota honda na. thava parakku unoth rata kanna nathiveyi vage. valan hodanna yanne....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ahh me business ekatada?eka misak..eth mama hithuwa eka winodanshayak kiyala..Mage awurudu 6k athulatha me 5 weni eka..:yes:
    බිස්නස්....මොන පිස්සුද. ඕකට ලෙඩක්.:baffled:
    A to Z බලල වාහනයක් ගන්නව. මාසයක් යනකොට මොකක් හරි හේතුවක් හොයන් වාහනේ හරිනෑ කියල නාහෙන් අඬනවා, පස්සෙ කොහොම හරි විකුනනවා. ඊට පස්සෙ අපිට බඩුමුගේ කරදර නිසා වාහන හොයන්නකියල...... :dull:
    අපි බයේ ඉන්නෙ මේ යන විදියට ඕක පවුලවත් මාරු කරයිද කියල....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙවන වරටත් මිනිපුරයෙන් ඉස්ටාර්ලට්ටුවක් අරන් දුන් මිනියාට තුති......

    :frown: අපිට තමා වාහන හොයන්න කට්ට කෑවහම ස්තූතියක්වත් නැත්තේ.......!! :angry: