එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බන් හම්බුනේ නෑ...රෙද්ද :dull:

    හෙට ගෙදර කොයි දීපංකරේක ගිහින් හරි හොයන එනවා :dull: වීඩියෝ ?? :shocked::sorry: පිස්සුද ? මාර කොමිටලයක් බන් මට මේ ටිකේ කැරකෙන්නේ ඕවා ගැන දෙපාරක් හිතන්න ඕන (privacy) :(

    උඹේ මිල්ක්ෂේක් හදන්න ice cream තියන්න හිටියා ෆ්‍රෙෂ් මිල්ක් තිබ්බේ නෑ එක දිහා බලන් ඉන්න බැරි උනා දුන්නා වැඩේ ඉතින් ice cream :(:lol::rofl:
    ලෙමන් තියෙනවා බියගම පැත්තේ නං..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :lol::lol::lol: අපේ ගෙදර ice cream පස්සේ වැඩිය පන්නන කට්ටිය නෑ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්.
    පිස්සු පදිරි කරලා ගන්න ඕනේ..:rofl:

    බෝතල් බාගයයි පට්ට පදිරි :baffled::rofl:

    :lol::lol::lol: අපේ ගෙදර ice cream පස්සේ වැඩිය පන්නන කට්ටිය නෑ.

    ඒකට අපේ ගෙදර ඊයේ හවස ලීටර් 2ක් ගෙනාවා...අද මම අන්තිම ටිකට දුන්නා වැඩේ :baffled::rofl:

    :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බෝතල් බාගයයි පට්ට පදිරි :baffled::rofl:

    ඒකට අපේ ගෙදර ඊයේ හවස ලීටර් 2ක් ගෙනාවා...අද මම අන්තිම ටිකට දුන්නා වැඩේ :baffled::rofl:

    :P

    :lol::lol:
    Ape mehe gedaratanan ice cream gennema na..Podi denna kapu gaman kassa..mata ita eha..Leda unama beheth genna gihin rasthiyadu wenna wenneth matamai..e nisa mama gennema na..arehe giyama nan hamadama wage kawenawa..:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol:
    Ape mehe gedaratanan ice cream gennema na..Podi denna kapu gaman kassa..mata ita eha..Leda unama beheth genna gihin rasthiyadu wenna wenneth matamai..e nisa mama gennema na..arehe giyama nan hamadama wage kawenawa..:P

    අපේ තාත්තට නම් ගානක් ඇත්තෙම නෑ කන්නමයි බලන්නේ. කන්නේ නැතුව තියලා තියෙන්නේ මගේ කටේ බලේට. මොකද එයාට පොඩ්ඩක් බැරි වෙද්දි හතියට වගේ එනවා. :growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:
    Ape mehe gedaratanan ice cream gennema na..Podi denna kapu gaman kassa..mata ita eha..Leda unama beheth genna gihin rasthiyadu wenna wenneth matamai..e nisa mama gennema na..arehe giyama nan hamadama wage kawenawa..:P

    තඩි ලෙඩ නැන්දා කියන්නේ නිකන් ද !:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ තාත්තට නම් ගානක් ඇත්තෙම නෑ කන්නමයි බලන්නේ. කන්නේ නැතුව තියලා තියෙන්නේ මගේ කටේ බලේට. මොකද එයාට පොඩ්ඩක් බැරි වෙද්දි හතියට වගේ එනවා. :growl::growl:

    Mehe nan ape Amma..ammo puduma perethakamak thiyenne..eyatath hathiya thiyenawa..mama dennema na kanna..habai ahuwunoth 2l tub ekak wunath kai..:lol:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    සිංහලු මෙන්න ලොක්කා අයියා කුකින් සෙක්ෂන් දෙකක් දාලා දුන්නා. අදින් පස්සේ මේ ත්‍රෙඩ් එකට අලුත් කෑම රෙසිපියක් දාද්දි ඒ සෙක්ශන් එකෙන් ත්‍රෙඩ් එකකුත් ඕපන් කරලා ඒකෙත් රෙසිපිය දාලා ත්‍රෙඩ් එකක් දාමු. :cool:

    ammatasiri :shocked: elakiri
    11.gif