ලෙමන් නෑ සිංහලුවැඩේ අතඇරීයා
මොනාද හදන්නේ කියල කල්පනා කරන්නේ ? සන්කයාගේ පෑන් පුඩිම වත් ?![]()
ලෙමන් නෑ සිංහලුවැඩේ අතඇරීයා
මොනාද හදන්නේ කියල කල්පනා කරන්නේ ? සන්කයාගේ පෑන් පුඩිම වත් ?![]()
Udema uyanna patan aran wage....

ඉරිදා පොළේ බලහන් ඇති බං. හොයා ගන්න අමාරු ඔය කාගීල්ස් , කීල්ස් වලට ආව ගමන් වාෂ්ප වෙන ජාතියක් ලෙමන් ඒකයි.
මම දෙහිවල කරගම්පිටිය පැත්තේ පොළෙත් ගියා
තියෙන්නේ පැෂන්,දෙහි,දොඩම් තමා වැල් දොඩම් වැඩිය එන්නේ නෑලු 
Ko ara thread eka?eka agiya athak nahane..![]()
ලබුකොල බැදුම හදන්න කව්රුහරි දන්නවද? අර මාළුවක් හදල එක ලබු කොලෙන් ඔතල වන්ඩුවේ තම්බල හදන එක.![]()
නෑ බන් රෙද්දමම දෙහිවල කරගම්පිටිය පැත්තේ පොළෙත් ගියා
තියෙන්නේ පැෂන්,දෙහි,දොඩම් තමා වැල් දොඩම් වැඩිය එන්නේ නෑලු
![]()
කොහෙද ලෙමන් නෑ නේ![]()
නෑ බන් රෙද්දමම දෙහිවල කරගම්පිටිය පැත්තේ පොළෙත් ගියා
තියෙන්නේ පැෂන්,දෙහි,දොඩම් තමා වැල් දොඩම් වැඩිය එන්නේ නෑලු
![]()

Hariyan na aiye den lemon gahak hitawanna hari wenawa !!

eke gedi hadunama Oya hadanna inna eka hadala danna..
අෆ්ෆට සිරි. බලද්දි මේ පැති හොඳානේ. හෝමාගම පැත්තේ ගියානම් ඉවරයිනේ අර දතා කිව්වේ තිබේ කියලා.
Ada karagampitiya pole na kiyanne ithin me kohewath na thamai..delkanda pole poddak balanna thiyenne

මෙන්න මේ section එකේ පොඩ්ඩක් thread එකක් open කරලා බලන්න.