එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලෙමන් නෑ සිංහලු :( වැඩේ අතඇරීයා :oo:

    මොනාද හදන්නේ කියල කල්පනා කරන්නේ ? සන්කයාගේ පෑන් පුඩිම වත් ? :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලෙමන් නෑ සිංහලු :( වැඩේ අතඇරීයා :oo:

    මොනාද හදන්නේ කියල කල්පනා කරන්නේ ? සන්කයාගේ පෑන් පුඩිම වත් ? :dull:

    ඉරිදා පොළේ බලහන් ඇති බං. හොයා ගන්න අමාරු ඔය කාගීල්ස් , කීල්ස් වලට ආව ගමන් වාෂ්ප වෙන ජාතියක් ලෙමන් ඒකයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉරිදා පොළේ බලහන් ඇති බං. හොයා ගන්න අමාරු ඔය කාගීල්ස් , කීල්ස් වලට ආව ගමන් වාෂ්ප වෙන ජාතියක් ලෙමන් ඒකයි.

    නෑ බන් රෙද්ද :dull: මම දෙහිවල කරගම්පිටිය පැත්තේ පොළෙත් ගියා :oo: තියෙන්නේ පැෂන්,දෙහි,දොඩම් තමා වැල් දොඩම් වැඩිය එන්නේ නෑලු :oo:
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ලබුකොල බැදුම හදන්න කව්රුහරි දන්නවද? අර මාළුවක් හදල එක ලබු කොලෙන් ඔතල වන්ඩුවේ තම්බල හදන එක. :nerd:
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    උදේ කිරිබත් හැදුව. :)

    DSC05779.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බන් රෙද්ද :dull: මම දෙහිවල කරගම්පිටිය පැත්තේ පොළෙත් ගියා :oo: තියෙන්නේ පැෂන්,දෙහි,දොඩම් තමා වැල් දොඩම් වැඩිය එන්නේ නෑලු :oo:

    අෆ්ෆට සිරි. බලද්දි මේ පැති හොඳානේ. හෝමාගම පැත්තේ ගියානම් ඉවරයිනේ අර දතා කිව්වේ තිබේ කියලා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ බන් රෙද්ද :dull: මම දෙහිවල කරගම්පිටිය පැත්තේ පොළෙත් ගියා :oo: තියෙන්නේ පැෂන්,දෙහි,දොඩම් තමා වැල් දොඩම් වැඩිය එන්නේ නෑලු :oo:

    Wal dodam kiyanne passion fruit walatamai kukulo..madai lemon hoyanna giya..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අෆ්ෆට සිරි. බලද්දි මේ පැති හොඳානේ. හෝමාගම පැත්තේ ගියානම් ඉවරයිනේ අර දතා කිව්වේ තිබේ කියලා.

    Ada karagampitiya pole na kiyanne ithin me kohewath na thamai..delkanda pole poddak balanna thiyenne