1st time bonna hadanne...

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,034
    729
    113
    Paris
    හික් හික්.. පලවෙනි පාරට නම් බොන්න යන්නේ හොඳම දේ උඹ බොන්න එපා.. බිව්වොත් ශුවර් උඹට කබ්බා යනවා.. හෙට අනිද්දා ඇඳේ ඉන්න බලන් බීපන්.මොකද උඹ අරක්කු වල ගඳ/සුවඳ ඕක ශොට් එකක් කටට හලා ගත්තම ඒක දිවට දැනෙන කටුක බව උඹට අප්පිරියා හිතෙයි.. අමාරුවෙන් බඩට දාගෙන ටික වෙලාවකින් උගුරට ඇවිත් අනිවා කබ්බා ශුවර්... කාපුවා බීපුවා නහයෙන් කටෙන් දාන්න වෙන්නේ... පස්සේ විඳෝනකොට එපා වෙයි උඹට... හොඳම දේ කොකාකෝලා එකක් ගහගෙන අරුන් එක්ක මේසේ ඉඳපන්...

    කවදාවත් බොන්න පුරුදු වෙන්න එපා... සමාජයේ නොබී ඉන්නවා කියන්නේ කෙල්ලොත් සෑහෙන ගරු කරනවා..

    :P:P ubatath oka una :P ussan giye :growl:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සැන්ඩි නැතුව ගහන පොරවල් ඉන්නව. කොහොම ගහනවද කියල හිතාගන්න බැහැ:dull:

    first time ගහපු දවසේ පොඩි ඔට්ටුවකට ෂොට් තුනක් ගැහුවා,
    බිම එපා උනා. :sorry:
    ඩේටෝල් බිව්වා වගේ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    guys mama ada 1st time drink ekak danna hadanne. 1st time nisa beer bona ekada hoda arrack bona ekada?

    bonakota mokak hari system ekak thiyanawada?

    api 6 denek wage innawa bottle 1 wadi weida


    පොඩ් වුන්නේ

    ලයන් බියර් එකක් මුලින් ගහපන් බයිට් එකට වඩේ අර ගනින් 6 දෙනාම මුලින්ම බොන වුන්ට ලයන් බියර් හොදයි ලයන් ලාගර් අරගනින් බොන වුන් ස්ට්‍රොන්ග් ගහපන් වැදෙන්න :)

    අරක්කු බොනවා නම්

    බ්ලැක් ඔපල් බෝතලයක් හොදටම ඇති සැන්ටින් වලට කොකා කොලා අරගනින් බයිට් එකට රයිස් කොත්තු චිකන් deval ඕනේ දෙයක්
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මචන් සරලවම කිව්වොත් පළවෙනිපාර බොනව කියන්නෙ කෙල්ලෙක්ගෙ පෙට්ටිය කැඩෙනව වගේ වැඩක් , එකපාරක් කැඩුනම ඕන තරන් ගහන්න පුළුවන් වගේ තමයි බන් බොන එකත් , පලවෙනිපාර බිව්වම මෙච්චරකල් නොබී හිටපු එකේ වැඩක් නෑ,, දිගටම බොන්න තීන නිදහස ලැබිල ඉවරයි ..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Bonna epaa!!

    bullshit.jpg
     

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    mita kalin beela nathi nisa nobi hitapan
    mama kalin biwwa
    dan nawattuwa ban, awurudu 20 di patan gatta, 24 di newettuwa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මුල්ම වතාවට නම් බියර් එකක් ගහපං.. හැබැයි ඉතිං ඕවා පුරුදු උනා වගේ නෙමේ නවත්තගන්න බැරි උනොත්.. ඒකයි අවුල.. හොඳම වැඩේ නොබී ඉන්නෙක තමා බං..:yes:

    මම නම් නොබොන උන්ට බොන්න කියන්නෙ නෑ මලාට.. කාලකන්නි වෙනවා පුරුද්දට ගියොත්.. :dull: