1st time bonna hadanne...

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,088
    354
    83
    math biuwa habai beer abbahi weemak nm naha smok akat emai aka thamange hitha mtanm kisima athal akak naha ake
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පලවෙනි පාරට නම් බොන්නේ පළවෙනි පාර කල් දාපන් ඊළග පාරට...ඒ විදියට ඔහොම දිගට ම යමං....
    බොනව කියන්නේ අවුල් වැඩක් මචං අවංකව ම. වයින් ඇර අනිත් කිසිම ලිකර් එකක් රහයි කියල කියන්න බෑ.
    ඕන ම නං, උඹට ලාවට වදින්නත් ඕනෑ ම නම්, ලොකු කතන්දර වලට නොයා කැලිප්සෝ රෙඩ් රම් මිලි 56ක් දා ගනිමු! හොදට කමු අනිත් උන් ගේ බයිට් ටිකත් එක්කම....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සැන්ඩි නැතුව ගහන පොරවල් ඉන්නව. කොහොම ගහනවද කියල හිතාගන්න බැහැ:dull:
    සැන්ඩි නැතුව නං කමක් නෑ ෂොට් එකක්......
    අමුවෙන් බෝතලේ කටේ තියාගෙන උගුඩුව රා බොන්නැහේ බෝතලේ ම ගහන උන් ඉන්නව කියහං කෝ ඉතිං......

    කියන කොටත් මට කලන්තේ වගේ ඕයි!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    සැන්ඩි නැතුව නං කමක් නෑ ෂොට් එකක්......
    අමුවෙන් බෝතලේ කටේ තියාගෙන උගුඩුව රා බොන්නැහේ බෝතලේ ම ගහන උන් ඉන්නව කියහං කෝ ඉතිං......

    කියන කොටත් මට කලන්තේ වගේ ඕයි!
    පෙරේතකමට බොන උන්ගෙ ආයුස අඩුයි:baffled:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Pora wenna onenam hoda job ekak karapan. Asawata bonawanam Heineken wage beer ekak bonna. Hard gannawanam Jack Daniels hodai whiskey nam. Grey goose, Smirnoff, Sky wage hodai vodka nam. Rum ehema ganna epa.
    Whiskey gaththath near hair on rocks hari bonna. Naththam taste eka danenne na hariyata.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Pora wenna onenam hoda job ekak karapan. Asawata bonawanam Heineken wage beer ekak bonna. Hard gannawanam Jack Daniels hodai whiskey nam. Grey goose, Smirnoff, Sky wage hodai vodka nam. Rum ehema ganna epa.
    Whiskey gaththath near hair on rocks hari bonna. Naththam taste eka danenne na hariyata.

    sky,grey goose ganna thiyenne koheda?
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    සැන්ඩි නැතුව ගහන පොරවල් ඉන්නව. කොහොම ගහනවද කියල හිතාගන්න බැහැ:dull:

    හැමදාම drinks ගන්න පොරවල් වෙන්න ඇති. උන්ගේ වකුගඩු වලට දෙවියන්ගේම පිහිටයි :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බොන්නම හිතෙනවා නම් බීපන්... ඕක නොකරම ඉන්න පුළුවන් නම් තමයි හොඳ.....

    යාළුවෙක් එක්ක පොඩි චැටක් දාන්න, හිතේ ආතතිය අඩුකර ගන්න ගිටාරයක් හඬවල පොඩි සිංදුවක් මුමුණන්න වගේ දේකට ඇරුනාම ආතල් එකට බොන්න නම් තියා ගන්න එපා....

    ආතල් එකට බොන්න පුරුදු උනාම බොන්න නැතුව ඉන්නකොට නිකං කහනව කහනව වගේ ලෙඩක් හැදෙනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Pora wenna onenam hoda job ekak karapan. Asawata bonawanam Heineken wage beer ekak bonna. Hard gannawanam Jack Daniels hodai whiskey nam. Grey goose, Smirnoff, Sky wage hodai vodka nam. Rum ehema ganna epa.
    Whiskey gaththath near hair on rocks hari bonna. Naththam taste eka danenne na hariyata.
    inbox eka clear karanna
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    manදman;19093828 said:
    how old are u? i think 17 or 18:dull:

    beepan soda godak mix karala etakota hari

    mata dan 25. dan me bonna yanna hadanne.. mma eka bothalayak kiyala hituwata yaluwo set eka bothal 4 aran.

    heta awith kiyannam mokada une kiyala. :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mata dan 25. dan me bonna yanna hadanne.. mma eka bothalayak kiyala hituwata yaluwo set eka bothal 4 aran.

    heta awith kiyannam mokada une kiyala. :)

    බෝතල් හතරක් අරන් නම් ඉතින් හෙට කියන්න ඕන නෑ..අනිද්ද දිහාටම ඇවිත් කියපන්....