Twisted සිංහලෙන් කතා කෙරූ වගයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Twisted සිංහලෙන් ටයිප් කරනවා ඉඳලා හිටලා.. මං වගේ කඩ්ඩ බැරි උන් සෙට් උනාම..:lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹලාට කියන්නේ මගේ ෆෙස්බුක් එකේ බාගෙට බාගයක් කෙල්ලෝ කඩ්ඩෙන් කොටන්නෙ බං. මම අත අරින්නේ නෑ සිංහල. නෙලනවා සිංහලෙන්ම. :rolleyes::rolleyes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Twisted සිංහලෙන් ටයිප් කරනවා ඉඳලා හිටලා.. මං වගේ කඩ්ඩ බැරි උන් සෙට් උනාම..:lol:

    මොන පිස්සුද බං, මම මූත් එක්ක කොච්චර සින්හලෙන් කතා කලත් කොටන එක නවත්ත්ලා නෑ :dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌ මට නං pm දාන්නෙ සිඞ්හලෙන් :yes: :yes:
    ඉන්ග්‍රීසියෙන් දැම්මාම මම බොරුවට තේරුණා වගේ ඉන්නවනෙ :baffled: :baffled:
    උඹලත් ඌ කියන ඒව තේරුණා වගේ ඉඳපල්ල :baffled: :baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Twisted සිංහලෙන් ටයිප් කරනවා ඉඳලා හිටලා.. මං වගේ කඩ්ඩ බැරි උන් සෙට් උනාම..:lol:

    :):):) it's just a language..

    උඹලාට කියන්නේ මගේ ෆෙස්බුක් එකේ බාගෙට බාගයක් කෙල්ලෝ කඩ්ඩෙන් කොටන්නෙ බං. මම අත අරින්නේ නෑ සිංහල. නෙලනවා සිංහලෙන්ම. :rolleyes::rolleyes:

    :lol::lol: girls are like that bro, trying to look posh

    මොන පිස්සුද බං, මම මූත් එක්ක කොච්චර සින්හලෙන් කතා කලත් කොටන එක නවත්ත්ලා නෑ :dull::dull:

    :(:(

    twisted ignoring me :lol::lol:

    that's how you work em nigger...see this reply will keep you coming to this thread, and from your next reply I'll start ignoring your sorry ass again until you are tired of being ignored :lol::lol: you come back to me my slave

    ඇන්දනම් කියල කිවේ යකෝ :growl:..ආසයි නෙ කොල්ලෝ චිත්ත අදිනවා බලන්න :rolleyes:

    :love::lol::lol: it's not half bad
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    porage pati roll una iye..
    pora gena kenek mehema kiwwa...

    http://www.elakiri.com/forum/showpost.php?p=19096334&postcount=55

    dennan sudda sinhalenma kotannama ridei.... paw twist nangi malli...

    Paris will pay for this :growl::growl: and so will you kuppa kumar

    Twisted නංගි එළ එළ :yes:

    :growl::growl:

    ඌ මට නං pm දාන්නෙ සිඞ්හලෙන් :yes: :yes:
    ඉන්ග්‍රීසියෙන් දැම්මාම මම බොරුවට තේරුණා වගේ ඉන්නවනෙ :baffled: :baffled:
    උඹලත් ඌ කියන ඒව තේරුණා වගේ ඉඳපල්ල :baffled: :baffled:

    :baffled::baffled::baffled: so is it not true that you lecture in english?