Wal dodam kiyanne passion fruit walatamai kukulo..madai lemon hoyanna giya..![]()
ගොනි මම දන්නවා...වැල් දොඩමක් ඉල්ලුවේ නෑ වැල් දෙහි ඉල්ලුවේ

Wal dodam kiyanne passion fruit walatamai kukulo..madai lemon hoyanna giya..![]()

අෆ්ෆට සිරි. බලද්දි මේ පැති හොඳානේ. හෝමාගම පැත්තේ ගියානම් ඉවරයිනේ අර දතා කිව්වේ තිබේ කියලා.
ඌ පෙන්නන්නේ හැම දේම උගේ පොළෙයි, කෝප් සිටි එකෙයි, අර අතුරුගිරිය ෆුඩ් සිටි එකෙයි තියෙනවා කියල
මම ගියා ඔය කෝප් සිටියට මෙලෝ ලබ්බක් නෑ හාල්මැස්සියෝ වගේ හාල් කෑලි දෙකක් විතරයි ඉන්නේ දත් සෙට් එක පෙන්නන් 
දැන් දූවන් එයි 
ඔය දතාගේ පොයි බන්ඌ පෙන්නන්නේ හැම දේම උගේ පොළෙයි, කෝප් සිටි එකෙයි, අර අතුරුගිරිය ෆුඩ් සිටි එකෙයි තියෙනවා කියල
මම ගියා ඔය කෝප් සිටියට මෙලෝ ලබ්බක් නෑ හාල්මැස්සියෝ වගේ හාල් කෑලි දෙකක් විතරයි ඉන්නේ දත් සෙට් එක පෙන්නන්
දැන් දූවන් එයි
![]()

ඈහ්..ඔය දතාගේ පොයි බන්ඌ පෙන්නන්නේ හැම දේම උගේ පොළෙයි, කෝප් සිටි එකෙයි, අර අතුරුගිරිය ෆුඩ් සිටි එකෙයි තියෙනවා කියල
මම ගියා ඔය කෝප් සිටියට මෙලෝ ලබ්බක් නෑ හාල්මැස්සියෝ වගේ හාල් කෑලි දෙකක් විතරයි ඉන්නේ දත් සෙට් එක පෙන්නන්
දැන් දූවන් එයි
![]()

ඈහ්..
යකෝ මූ කියපු විදිහට මං හිතුවා වහල්ලු විතරයි පොලේ නැත්තේ කියලා..
දන් නදන්න උන්ටත් කිව්වා මෙහේ නැති හැම බඩුවක්ම හෝමාගම පොලේ නං තියෙනවා ඒ පොල පට්ට කියලා![]()

මූ කොහෙන් හරි ගෙනියල කියන්නේ හෝමාගම පොලෙන් ගත්තා කියල
ඕකා කියන ඒවා 1000න් බෙදල ගන්න ඕනේ ... දැන් ලැස්ති වෙයව් සිංහල පාඩමට 
වන්ඩු ආප්ප හදන රෙසෙපි එක දාපන්.
කෝ මේ දතා

ඈහ්..
යකෝ මූ කියපු විදිහට මං හිතුවා වහල්ලු විතරයි පොලේ නැත්තේ කියලා..
දන් නදන්න උන්ටත් කිව්වා මෙහේ නැති හැම බඩුවක්ම හෝමාගම පොලේ නං තියෙනවා ඒ පොල පට්ට කියලා![]()
මූ කොහෙන් හරි ගෙනියල කියන්නේ හෝමාගම පොලෙන් ගත්තා කියල
ඕකා කියන ඒවා 1000න් බෙදල ගන්න ඕනේ ... දැන් ලැස්ති වෙයව් සිංහල පාඩමට
![]()

චූ කරලා ගසල නිදියපන් ඇමසියෝ තොට මොන වන්ඩු ආප්පද ?![]()

Madai fake ekak hadan awa..ammapa meke inna okkoma CID ekenda?![]()

දැන් හබ්බ කියවයි දුවන් ඇවිල්ලා
හොඳම පොළ හෝමාගම පොළ
හොඳම ෆුඩ් සිටිය අතුරුගිරිය
හොඳම ඩොටේ නැති ප්රදේශය හෝමාගම
හොඳම රෝහල හෝමාගම
හොඳම බේකරිය හෝමාගම
![]()

ආයේ ඉතින් ලොවෙත් නෑ වන්ඩු ආප්ප කන්න කෙලින්ම දතාව හොයන්නේ ස්ටෝර් කීපර් ද ඇමසින් තමා![]()

Aiyoo bada..![]()
ඒවාට ඉතින් දතාම එපෑ ඌට 

සංකෙගේ පාන් පුදුම හදන්න ඉන්නේ...මල මගුලයි කියන්නේ අවන් එක වැඩ නෑනේ ... ස්ටීම් කරලා හදාගන්න එක ලේසියි නේදෝ ?

ඔව්... නිකං ස්ටිමර් එකේ දාන්න.. අවුලක් නෑසංකෙගේ පාන් පුඩිම හදන්න ඉන්නේ...මල මගුලයි කියන්නේ අවන් එක වැඩ නෑනේ ... ස්ටීම් කරලා හදාගන්න එක ලේසියි නේදෝ ?

Ane manda..kibulayiyagen ahuwanan Harine kokatath..![]()
දතා ? ඌම ඕනෙද ?
මෙවෙලේ ඕක ඇහුවොත් කියයි තොගේ අහවල් එක ස්ටීම් කර ගනින් කියල ලිඳේ ඔබපු එබිල්ලට 

දතා ? ඌම ඕනෙද ?
![]()
මෙවෙලේ ඕක ඇහුවොත් කියයි තොගේ අහවල් එක ස්ටීම් කර ගනින් කියල ලිඳේ ඔබපු එබිල්ලට
![]()