එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Wal dodam kiyanne passion fruit walatamai kukulo..madai lemon hoyanna giya..:dull:

    ගොනි මම දන්නවා...වැල් දොඩමක් ඉල්ලුවේ නෑ වැල් දෙහි ඉල්ලුවේ :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆට සිරි. බලද්දි මේ පැති හොඳානේ. හෝමාගම පැත්තේ ගියානම් ඉවරයිනේ අර දතා කිව්වේ තිබේ කියලා.

    ඔය දතාගේ පොයි බන් :rofl: ඌ පෙන්නන්නේ හැම දේම උගේ පොළෙයි, කෝප් සිටි එකෙයි, අර අතුරුගිරිය ෆුඩ් සිටි එකෙයි තියෙනවා කියල :rofl: මම ගියා ඔය කෝප් සිටියට මෙලෝ ලබ්බක් නෑ හාල්මැස්සියෝ වගේ හාල් කෑලි දෙකක් විතරයි ඉන්නේ දත් සෙට් එක පෙන්නන් :rofl::lol: දැන් දූවන් එයි :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය දතාගේ පොයි බන් :rofl: ඌ පෙන්නන්නේ හැම දේම උගේ පොළෙයි, කෝප් සිටි එකෙයි, අර අතුරුගිරිය ෆුඩ් සිටි එකෙයි තියෙනවා කියල :rofl: මම ගියා ඔය කෝප් සිටියට මෙලෝ ලබ්බක් නෑ හාල්මැස්සියෝ වගේ හාල් කෑලි දෙකක් විතරයි ඉන්නේ දත් සෙට් එක පෙන්නන් :rofl::lol: දැන් දූවන් එයි :P

    :lol::lol: :rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය දතාගේ පොයි බන් :rofl: ඌ පෙන්නන්නේ හැම දේම උගේ පොළෙයි, කෝප් සිටි එකෙයි, අර අතුරුගිරිය ෆුඩ් සිටි එකෙයි තියෙනවා කියල :rofl: මම ගියා ඔය කෝප් සිටියට මෙලෝ ලබ්බක් නෑ හාල්මැස්සියෝ වගේ හාල් කෑලි දෙකක් විතරයි ඉන්නේ දත් සෙට් එක පෙන්නන් :rofl::lol: දැන් දූවන් එයි :P
    ඈහ්.. :sorry:

    යකෝ මූ කියපු විදිහට මං හිතුවා වහල්ලු විතරයි පොලේ නැත්තේ කියලා..
    දන් නදන්න උන්ටත් කිව්වා මෙහේ නැති හැම බඩුවක්ම හෝමාගම පොලේ නං තියෙනවා ඒ පොල පට්ට කියලා :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඈහ්.. :sorry:

    යකෝ මූ කියපු විදිහට මං හිතුවා වහල්ලු විතරයි පොලේ නැත්තේ කියලා..
    දන් නදන්න උන්ටත් කිව්වා මෙහේ නැති හැම බඩුවක්ම හෝමාගම පොලේ නං තියෙනවා ඒ පොල පට්ට කියලා :eek:

    :lol::lol::rofl: මූ කොහෙන් හරි ගෙනියල කියන්නේ හෝමාගම පොලෙන් ගත්තා කියල :sorry: ඕකා කියන ඒවා 1000න් බෙදල ගන්න ඕනේ ... දැන් ලැස්ති වෙයව් සිංහල පාඩමට :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    දැන් හබ්බ කියවයි දුවන් ඇවිල්ලා :lol:

    හොඳම පොළ හෝමාගම පොළ
    හොඳම ෆුඩ් සිටිය අතුරුගිරිය
    හොඳම ඩොටේ නැති ප්‍රදේශය හෝමාගම
    හොඳම රෝහල හෝමාගම
    හොඳම බේකරිය හෝමාගම

    :lol::lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Madai fake ekak hadan awa..ammapa meke inna okkoma CID ekenda?:lol::lol:

    ආයේ ඉතින් ලොවෙත් නෑ වන්ඩු ආප්ප කන්න කෙලින්ම දතාව හොයන්නේ ස්ටෝර් කීපර් ද ඇමසින් තමා :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් හබ්බ කියවයි දුවන් ඇවිල්ලා :lol:

    හොඳම පොළ හෝමාගම පොළ
    හොඳම ෆුඩ් සිටිය අතුරුගිරිය
    හොඳම ඩොටේ නැති ප්‍රදේශය හෝමාගම
    හොඳම රෝහල හෝමාගම
    හොඳම බේකරිය හෝමාගම

    :lol::lol:

    :lol::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංකෙගේ පාන් පුඩිම හදන්න ඉන්නේ...මල මගුලයි කියන්නේ අවන් එක වැඩ නෑනේ ... ස්ටීම් කරලා හදාගන්න එක ලේසියි නේදෝ ?
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Aiyoo bada..:rofl::rofl::rofl:

    ඔය ගොබ්බ් හාබර් එකේ ස්ටෝර් කීපර් හොයන්නෙම ඔය වගේ අංජබජල් කෑම නේ :lol: ඒවාට ඉතින් දතාම එපෑ ඌට :lol::shocked:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සංකෙගේ පාන් පුදුම හදන්න ඉන්නේ...මල මගුලයි කියන්නේ අවන් එක වැඩ නෑනේ ... ස්ටීම් කරලා හදාගන්න එක ලේසියි නේදෝ ?

    Ane manda..kibulayiyagen ahuwanan Harine kokatath..:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකෙගේ පාන් පුඩිම හදන්න ඉන්නේ...මල මගුලයි කියන්නේ අවන් එක වැඩ නෑනේ ... ස්ටීම් කරලා හදාගන්න එක ලේසියි නේදෝ ?
    ඔව්... නිකං ස්ටිමර් එකේ දාන්න.. අවුලක් නෑ :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ane manda..kibulayiyagen ahuwanan Harine kokatath..:)

    :eek: දතා ? ඌම ඕනෙද ? :eek: :sorry: මෙවෙලේ ඕක ඇහුවොත් කියයි තොගේ අහවල් එක ස්ටීම් කර ගනින් කියල ලිඳේ ඔබපු එබිල්ලට :eek::(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek: දතා ? ඌම ඕනෙද ? :eek: :sorry: මෙවෙලේ ඕක ඇහුවොත් කියයි තොගේ අහවල් එක ස්ටීම් කර ගනින් කියල ලිඳේ ඔබපු එබිල්ලට :eek::(
    :lol:
    මෑනියන්ගේ වස්ත්‍රයත් ස්ටිමර් එකේ දාලා ගනිං කියයි දැං ඇහුවොත්..