එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්... නිකං ස්ටිමර් එකේ දාන්න.. අවුලක් නෑ :yes:

    පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ මල්ලි !! ප්‍රෙෂර් කුකර් එකක් නම් නෑ .. රයිස් කුකර් බෝල් එක පාවිච්චි කරන්න බැරිද වතුර දාල එක උදුන් අර ස්ටීම් ගැජට් එක තියල ...ඒ උඩින් පුදුම තියල ?

    එහෙම නැත්තන් රයිස් කුකර් බෝල් ඒකට වතුර පුරෝලා පුඩින් බැහැනේ එකෙන් දාල වහන්නද ඕන ? :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අපි කලේ මෙහෙමයි...
    යටින්ම වතුර පුරෝපු භාජනේ.. ඉට උඩිං තිබ්බා ස්ටිමර් එක. ඒක ඇතුලේ පාං පුඩිම තියෙන භාජනේ. උඩිං පියන වහනවා.

    රයිස් කුකර් සීන් එක නං හරියටම දන්නෑ. අපේ ගෙදර ඒකේ ඒවා බෑ නේ. හැබැයි ඒක ගොඩක් ගැඹුරු නෑ නේද ? ඒ නිසා බැරි වෙයි..
    ඉදිආප්ප තම්බන එකේ තමා අපි හැදුවේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි කලේ මෙහෙමයි...
    යටින්ම වතුර පුරෝපු භාජනේ.. ඉට උඩිං තිබ්බා ස්ටිමර් එක. ඒක ඇතුලේ පාං පුඩිම තියෙන භාජනේ. උඩිං පියන වහනවා.

    රයිස් කුකර් සීන් එක නං හරියටම දන්නෑ. අපේ ගෙදර ඒකේ ඒවා බෑ නේ. හැබැයි ඒක ගොඩක් ගැඹුරු නෑ නේද ? ඒ නිසා බැරි වෙයි..
    ඉදිආප්ප තම්බන එකේ තමා අපි හැදුවේ

    ආ ඔව් නේද බන් අරක ගැඹුරු නෑනේ :( ඉඳිආප්ප ස්ටීමර් එකක් නැනේ :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ ඔව් නේද බන් අරක ගැඹුරු නෑනේ :( ඉඳිආප්ප ස්ටීමර් එකක් නැනේ :sorry:
    ඇලුමිනියං භාජනේකට වතුර දාලා ඒ වතුර උතුරද්දි ඒ හුමාලෙං ඕක තැම්බෙන්න නේ ඕනේ..
    මොකක් හරි සිස්ටම් එකක් හොයා ගන්න පුලුවං.. :rolleyes:
    නැත්තං ලේසිම වැඩේ ඕක ලේයර් ලේයර් අතුරන්නේ නැතුව ඔක්කොම එකට මික්ස් කරලා රයිස් කුකර් එකේ ස්ටීම් කරන්න.. මං කොහේ හරි දැක්කා එහෙමත් කරලා තියෙනවා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇලුමිනියං භාජනේකට වතුර දාලා ඒ වතුර උතුරද්දි ඒ හුමාලෙං ඕක තැම්බෙන්න නේ ඕනේ..
    මොකක් හරි සිස්ටම් එකක් හොයා ගන්න පුලුවං.. :rolleyes:
    නැත්තං ලේසිම වැඩේ ඕක ලේයර් ලේයර් අතුරන්නේ නැතුව ඔක්කොම එකට මික්ස් කරලා රයිස් කුකර් එකේ ස්ටීම් කරන්න.. මං කොහේ හරි දැක්කා එහෙමත් කරලා තියෙනවා..

    ඔව් අපේ උන්දැත් කිව්වා රයිස් කුකර් එකේ පුළුවන් වගේ කියල..මොනවා හරි කරන්නම් කෝ...අලුත් පාන් ඕකේ ද බන් ඕකට ?ලේයර් ලේයර් මරු වගේ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් අපේ උන්දැත් කිව්වා රයිස් කුකර් එකේ පුළුවන් වගේ කියල..මොනවා හරි කරන්නම් කෝ...අලුත් පාන් ඕකේ ද බන් ඕකට ?ලේයර් ලේයර් මරු වගේ :D
    ඔව් එහෙම ප්‍රහ්නයක් නෑ.. අපේ ගෙදර නං පාං පුඩිං මතක් වෙන්නේ උදේට වැඩිපුර පාං ගෙනත් හවස් වෙද්දි කර ගන්න දෙයක් නැති උනාම :lol:
    නැත්තං අළුත්ම පාං වලිනුත් හදන්න පුලුවං. :cool:
    ලේයර් ලේයර් එක ඉතිං පිලිවෙලයි.. ඉඩ නැත්තං අර විදිහ ට කරමු :yes::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් එහෙම ප්‍රහ්නයක් නෑ.. අපේ ගෙදර නං පාං පුඩිං මතක් වෙන්නේ උදේට වැඩිපුර පාං ගෙනත් හවස් වෙද්දි කර ගන්න දෙයක් නැති උනාම :lol:
    නැත්තං අළුත්ම පාං වලිනුත් හදන්න පුලුවං. :cool:
    ලේයර් ලේයර් එක ඉතිං පිලිවෙලයි.. ඉඩ නැත්තං අර විදිහ ට කරමු :yes::cool:

    ඕකේ අනික් පැත්ත බන් අපේ ගෙදර පෑන් වාෂ්පයි ... :lol:

    ලේයර් ලෙයර්ම හදන්නම් :cool: උඹ හදපු එකේ පින්තූරයක් ද දැම්මේ ? :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකේ අනික් පැත්ත බන් අපේ ගෙදර පෑන් වාෂ්පයි ... :lol:

    ලේයර් ලෙයර්ම හදන්නම් :cool: උඹ හදපු එකේ පින්තූරයක් ද දැම්මේ ? :eek:
    පිස්සු හැදෙයි.. ගූගල් දෙයියො දුන්නේ...:lol:
    රෙසිපි එක නං අපි හදන එකම තමා.. මංමයි අම්මට ප්‍රින්ට් කරලා දුන්නේ ඕක :yes:
    ගොඩක් කෑම හැදුවට පොටෝ ගන්න මතක් වෙන්නෑ නේ...:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සු හැදෙයි.. ගූගල් දෙයියො දුන්නේ...:lol:
    රෙසිපි එක නං අපි හදන එකම තමා.. මංමයි අම්මට ප්‍රින්ට් කරලා දුන්නේ ඕක :yes:
    ගොඩක් කෑම හැදුවට පොටෝ ගන්න මතක් වෙන්නෑ නේ...:lol:

    නෙද්දකින් ගල් බමුණා මම හිතුව උඹ හදපු එකක් කියල :growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕකේ අනික් පැත්ත බන් අපේ ගෙදර පෑන් වාෂ්පයි ... :lol:

    ලේයර් ලෙයර්ම හදන්නම් :cool: උඹ හදපු එකේ පින්තූරයක් ද දැම්මේ ? :eek:

    පිස්සු හැදෙයි.. ගූගල් දෙයියො දුන්නේ...:lol:
    රෙසිපි එක නං අපි හදන එකම තමා.. මංමයි අම්මට ප්‍රින්ට් කරලා දුන්නේ ඕක :yes:
    ගොඩක් කෑම හැදුවට පොටෝ ගන්න මතක් වෙන්නෑ නේ...:lol:

    නෙද්දකින් ගල් බමුණා මම හිතුව උඹ හදපු එකක් කියල :growl:

    :lol::lol::lol:
     
    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    අම්මා ගෙදර නැති වෙලාවක බඩගින්නක් ඇවිත් කන්න දෙයක් හොයද්දි මට හිතුනා මොනවා හරි අත්හදා බැලීමක් කරන්න.:P :P ඊට පස්සේ කඩේ ගියා සොසේජ් පැකට් එකයි බිත්තර 2යි ගෙනාවා. පාම්පිටි ගත්තා කැරට්, ළුෑණු, කරපින්ච කපලා දැම්මා එක බිත්තරයක් කඩලා දැම්මා, ලුනු කුඩු, මිරිස් කෑලි දැම්මා, සුප්කැට කෑල්ලක් දැම්ම හොඳට කලවම් කරා සාස්පාන ලිපේ තියල ඔය ඔක්කොම අඹරපු ටික දැම්මා :lol::lol:. දාල ටිකක් තැම්බීගෙන එනකොට අනිත් බිත්තරේ කඩල දැම්මා. උඩින් උඩින් කලින් බැදගත්තු සොසේජ් පෙති ටික දැම්මා. තව කලින් ඉතුරු කරගත්තු කැරට්, ළුෑණු, කරපින්ච කෑලි ටිකත් උඩින් දැම්මා. චීස් කෑලි ටිකකුත් උඩින් උඩින් දැම්මා. සාස්පාන වහල තැම්බෙනකන් එහට මෙහට කැරකි කැරකි හිටියා.:frown::frown:

    Pizza එකක් හදනවා කියල හිතන් තමයි හැදුවේ නන්.:sorry: :sorry:හැබැයි ජීවිතේට කවුරුත් හදනවා දැකලත් නෑ හදන හැටි අහලත් නෑ. අන්තිමට ඔම්ලට් එකකටත් නැති Pizza එකකටත් නැති මෙන්න මේ වගේ එකක් තමයි අවුට්පුට් එක විදිහට ආවේ. :P :P ඔක්කොම කරලා ඉවර වෙන්න පැයක් විතර තමයි ගියේ.:yes::yes:

    RFzP6LMl.jpg

    SrRKUCrl.jpg

    p.s.- හදලා කාලා ඉවර උනාට පස්සේ බඩේ අමාරු හැදුනොත් වග කියනු නොලැබේ. :P:P මම කෑල්ලක් කාලා ගෙදර අනිත් අයටත් තිබ්බා. හැබැයි අපේ ගෙදර කාටවත් නම් කෑවට පස්සේ එහෙම අතුරු ආබාදයක් ආවේ නෑ.:cool::cool:

    Im gonna try this - Thanks :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් නමුත් දෙහි ලෙල්ලේ නිකන් සැර පැඟිරි ගතියක් තියෙනවා නේද.
    දෙහි ලෙල්ල ගාලා දැම්මා බටර් කේක් එකකට.. එතකොට නං අමුතු ගතියක් තිබ්බා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට පුපුරු ගැහුවේ නැද්ද? පැඟිරි ගතිය දෙහි ලෙල්ලේ සැර වැඩියි. :shocked::shocked:
    දෙහි ගෙඩියක විතර ලෙල්ල යාන්තං ගාලා දැම්මේ බං. අමුතු සුවදක් තිබ්බා. ලොකු අවුලක් නං උනේ නෑ.. කොච්චර කේක් චාති තිබුනත් බටර් කේක් එක්ක හරියට හදලා මුද්දරස්පලං, කජු දැම්මා ම පට්ට නේහ් :love::love: