ඔව්... නිකං ස්ටිමර් එකේ දාන්න.. අවුලක් නෑ![]()
පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ මල්ලි !! ප්‍රෙෂර් කුකර් එකක් නම් නෑ .. රයිස් කුකර් බෝල් එක පාවිච්චි කරන්න බැරිද වතුර දාල එක උදුන් අර ස්ටීම් ගැජට් එක තියල ...ඒ උඩින් පුදුම තියල ?
එහෙම නැත්තන් රයිස් කුකර් බෝල් ඒකට වතුර පුරෝලා පුඩින් බැහැනේ එකෙන් දාල වහන්නද ඕන ?



ඉඳිආප්ප ස්ටීමර් එකක් නැනේ 






