⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
මට ටැග් එකක් දීපන් නැත්නම් ත්‍රෙඩ් එකේ පස් පාගන්නේ නෑ :angry: . යකෝ මම හවස වැඩ ඇරිලා යනකන් ඉඳලනේ මූ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ. :(:(

ow ban henry ya api nathi welawa balala dan thread danen.:angry::angry: matath me para tag na. :(

මූ VM එකකුත් දාලා මම යනකන් ඉඳලා. කලින් පාර උඹ හරි මට ටැග් එකක් දුන්නා. අම්මපා බම්ප් එකක්වත් දාන්නේ නෑ ටැග් එකක් නොලැබුනොත්. :growl::growl:

kuda ban e tag eka damme????.:lol::lol::lol: henry yata mona graha apalada kata paraisam kara gathanam okoma hari. :P:P:P

ow ow api nathi welawak balala VM dala thread eka arala man PM ekak dala kiuwa ra 9.30 walin wage psse thread eka danan kiyala.
5.gif
ow matah 1 tag ekak one natham enne na thread ekata.:lol::lol::lol:

ekath denan kiyanan one inna welawak natham ekath nathi welawaka denna yai.:P:P:P

rilaw denna kagahana epa yako ochchara :P:P ridila uba wada arena welawa man dannawada ban? :P asylum 9.30 pahu wenakan inna ba ban mata maha panda thread hadana baha :P ubalata tag eka gane dennam passe :D
 
Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඉන්දියන් ක්‍රීඩකයන් 11 දෙනෙක් මීට සුළු මොහොතකට පෙර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 4 දෙනෙකු විසින් සමුහ දූෂණයකට ලක් විය :lol::lol:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඉන්දියන් ක්‍රීඩකයන් 11 දෙනෙක් මීට සුළු මොහොතකට පෙර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 4 දෙනෙකු විසින් සමුහ දූෂණයකට ලක් විය :lol::lol:

    patta inning eka :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    SL Pres. XI 366/4 (90.4 ov)

    ado fatta.....national Team 1ke wenuwata mun tika danmanm hari

    සොන්නමාන්න නැතිව
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    ඉන්දියන් ක්‍රීඩකයන් 11 දෙනෙක් මීට සුළු මොහොතකට පෙර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 4 දෙනෙකු විසින් සමුහ දූෂණයකට ලක් විය :lol::lol:

    :rolleyes::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉන්දියන් ක්‍රීඩකයන් 11 දෙනෙක් මීට සුළු මොහොතකට පෙර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 4 දෙනෙකු විසින් සමුහ දූෂණයකට ලක් විය :lol::lol:
    :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉන්දියන් ක්‍රීඩකයන් 11 දෙනෙක් මීට සුළු මොහොතකට පෙර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 4 දෙනෙකු විසින් සමුහ දූෂණයකට ලක් විය :lol::lol:

    :lol::lol: wadithuratatah sadahan wune ema kreedakayan 4dena professionals la bawin owun wa indian policiya wisin nidos kota nidahas karana lada bawai :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉන්දියාවේ උන් ලිඳේ නේද. අරූ 150 ක් ගහලා දීලත් අතට ගත්තු දේ කටට දා ගන්න පින නෑ. අවුරුදු 20 ක කොල්ලෙක්ගෙන් රේප් උනා.