එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Psych

Member
Jul 23, 2014
2,058
507
0
Ada rata pasta haduwa..Sinhala kotanna Bari nisa hadana hati danna widihak na..:( pic ekak witharak dennan..:D

Dan samaharu byte karai ochcharai hadanna danne kiyala:sorry:

dzt3yf.jpg
හදපු විදිය දාපිය යෝධියේ.. :growl::growl::growl:
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මීයා සෝට් ඩෙවල් ! :baffled:
    සෝයා මීට් ඩෙවල්
    4.gif

    .
    තම්බා වතුර මිරිකා ගත් සෝයා
    11813501_506072922881138_6617404829992338729_n.jpg



    ගැඹුරු තෙලේ බැදගෙන

    11011526_506072959547801_4935611894530394239_n.jpg


    ලොකුවට කපාගත් බී ලූණු,මාලු මිරිස් ,කරපිංචා

    11227632_506073066214457_1025631862713442318_n.jpg


    තෙල් දමාගෙන.ඊට කහ,ලුණු,කෑලි මිරිස් එකතු කරගෙන හැපෙන ගානට බැදගෙන

    11694843_506073086214455_7718171617103975612_n.jpg


    සෝය මීට් එකතු කරගෙන

    11693859_506073189547778_8047497840884771953_n.jpg


    හොදින් කලවම් කරගන්න.රස අනුව ලුනු සහ සීනි ස්වල්පයක් එකතු කරගන්න

    හැදුවා මේක! පට්ට රහයි :rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕක ඔය යෝධි හදපු එකක් නෙමේ බලපු ගමන් පේනවා :lol: සයිබු නානගේ කඩෙන් ගෙනාපුවද කොහෙද :lol::rofl: දැන් ටොන් පනහේ පංචස්කන්දේ උස්සං ඇවිල්ල මරු කියවයි :lol:

    :lol:

    hadanawata wadiya kana ekane meya karanne.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කඩෙන් ගෙනල්ල පින්තූර දැම්මම හදන විදිහ දාන්න බෑ තමා ඉතින් :rofl::lol:
    :frown: lemon thiyena thanak dannawa kiyanne na..:frown:
    ඕක ඔය යෝධි හදපු එකක් නෙමේ බලපු ගමන් පේනවා :lol: සයිබු නානගේ කඩෙන් ගෙනාපුවද කොහෙද :lol::rofl: දැන් ටොන් පනහේ පංචස්කන්දේ උස්සං ඇවිල්ල මරු කියවයි :lol:

    E kade wahala iye..:angry::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mekita knna nam kammeli na, receipeya danna kammeli :dull:

    කෙලින්ම ලිඳට :lol:

    :lol::lol::rofl: කකුල් දෙක උඩදාගෙන සර්වන්ට් ල හදන ඒවා ගිලින්නයි ඕකිට පුළුවන් :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුරේ ගෙදරට නෑයෙක් ආවා කිරි හට්ටි දෙකක් එක්ක :rofl: දෙන්නම් ජම්බු හට්ටි දෙකට කෙලින්ම අපේ සිමයියගේ (සිම් විකුණන්නා :P )ලැසිය :lol: දැම්මා ice cube වෙන්න :P කුංකුම අංජන නෑ චාමෙරි සිනාසුන හින්ද අනික් බඩු හැව් :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mekita knna nam kammeli na, receipeya danna kammeli :dull:

    ඔයා වගේම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ ආශ්මි ඔයා වගේ දෙගුණයක් ඇති. මම ඔයාගේ සයිස් එකෙන් තුනෙන් එකක් වගේ තමයි. :P