හදපු විදිය දාපිය යෝධියේ..Ada rata pasta haduwa..Sinhala kotanna Bari nisa hadana hati danna widihak na..pic ekak witharak dennan..
Dan samaharu byte karai ochcharai hadanna danne kiyala
![]()

හදපු විදිය දාපිය යෝධියේ..Ada rata pasta haduwa..Sinhala kotanna Bari nisa hadana hati danna widihak na..pic ekak witharak dennan..
Dan samaharu byte karai ochcharai hadanna danne kiyala
![]()

ඕක ඔය යෝධි හදපු එකක් නෙමේ බලපු ගමන් පේනවාසයිබු නානගේ කඩෙන් ගෙනාපුවද කොහෙද
දැන් ටොන් පනහේ පංචස්කන්දේ උස්සං ඇවිල්ල මරු කියවයි
![]()

මීයා සෝට් ඩෙවල් !
සෝයා මීට් ඩෙවල්![]()
.
තම්බා වතුර මිරිකා ගත් සෝයා
![]()
ගැඹුරු තෙලේ බැදගෙන
![]()
ලොකුවට කපාගත් බී ලූණු,මාලු මිරිස් ,කරපිංචා
![]()
තෙල් දමාගෙන.ඊට කහ,ලුණු,කෑලි මිරිස් එකතු කරගෙන හැපෙන ගානට බැදගෙන
![]()
සෝය මීට් එකතු කරගෙන
![]()
හොදින් කලවම් කරගන්න.රස අනුව ලුනු සහ සීනි ස්වල්පයක් එකතු කරගන්න

ඕක ඔය යෝධි හදපු එකක් නෙමේ බලපු ගමන් පේනවාසයිබු නානගේ කඩෙන් ගෙනාපුවද කොහෙද
දැන් ටොන් පනහේ පංචස්කන්දේ උස්සං ඇවිල්ල මරු කියවයි
![]()

හදපු විදිය දාපිය යෝධියේ..![]()
hadapu widiha dafiya yodiye![]()

කඩෙන් ගෙනල්ල පින්තූර දැම්මම හදන විදිහ දාන්න බෑ තමා ඉතින්![]()
lemon thiyena thanak dannawa kiyanne na..
ඕක ඔය යෝධි හදපු එකක් නෙමේ බලපු ගමන් පේනවාසයිබු නානගේ කඩෙන් ගෙනාපුවද කොහෙද
දැන් ටොන් පනහේ පංචස්කන්දේ උස්සං ඇවිල්ල මරු කියවයි
![]()

hadanawata wadiya kana ekane meya karanne.

Sinhala kotanna ba bolaw..munta kiyana Sinhala therenne nathi hati ammapa..![]()

ඇයි ඒ මොකද??![]()

Phone eken enne..ara magula charge ekata gahanna kammali..![]()

Phone eken enne..ara magula charge ekata gahanna kammali..![]()

Mekita knna nam kammeli na, receipeya danna kammeli![]()

කකුල් දෙක උඩදාගෙන සර්වන්ට් ල හදන ඒවා ගිලින්නයි ඕකිට පුළුවන් 
දෙන්නම් ජම්බු හට්ටි දෙකට කෙලින්ම අපේ සිමයියගේ (සිම් විකුණන්නා
)ලැසිය
දැම්මා ice cube වෙන්න
කුංකුම අංජන නෑ චාමෙරි සිනාසුන හින්ද අනික් බඩු හැව් 
අර අර අර මගුලලු![]()

Mekita knna nam kammeli na, receipeya danna kammeli![]()