ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ලංකාවේ තියෙන 100,110 වලටනම් 60kmph තමා .:lol:
    ඉතාලි ගිය උන් උස්සන් අපුවනේ බන් , පාර්ට් නැහැ .sorry .com :no:

    ඔරජිනල් reg කරපු එකක්නම් 7-8 තමා .:) 600cc ම ගනින්. නැත්නම් case වෙන්න පුළුවන් :rolleyes:
    උබට සෙට් වෙන ගානකට ඉල්ලපන් , හදිසිකරයෙක්න්ම් උබට වාසියි .

    mata laksha 8k della wahalayak nati ekak ganna thama amu kawila na:growl::growl::growl::growl::growl: meka mage yaluwekta bun:):):):):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    dio ,fz ,gixxer එකකට යන්න තමා බැලුවේ . td 300 ගෙ gixxer ත්‍රෙඩ් එකත් බැලුවා .:yes:

    Mama TDI110 (Defender 110 code eka..)

    300TDI kiyanne Defender eke apu engine ekaka code ekak...

    mama machan engine modal ekak nemeiiiiiii:angry::angry::angry::angry:... vahana modal ekak:P:P:P:P:P:P:P..................

    600, 1000 hari yanne dura yanna pamanai.. traffic wala umbatama epaaa wei..

    DRZ, DR,XR, Dtracker, WRF, anan manan single cylinder SM or trails traffic ekata ok.. habai evat rath wenava..... e nisaa... ganna tiranaya hondaaata hithala balala ganna.... "Speedmalli" kiyana eke waradak naha.. habai 250 walin ehaa single cylinder bike ekak unat colombo traific walata amarui.. rath wenava... specially oil chassi modals... (XR BAJA ekak ati una kaalayak traffic padala)

    ganna ekak eka paara ganin... eka indian da, japanda kiyana eka tiranaya karanna oyage uwamanaava anuwa.... eka oyaage chice eka..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද

    අඩේ රත් වෙන එක නම් සැරටම තියෙනවා traffice එකේ නවත්වන් ඉන්නකොට කකුලට හොදට දැනෙනවා, සයිලන්සර් එකේ බටේ තමා වැඩිපුර රත් වෙන්නේ අත ගැවුනොත් හොදි ඕනෑ නැ.

    යනකොට නම් පස්නයක් නැ, මට නම් dual sport තමා හිතට ඇල්ලුවේ වෙන ඒවා අයෙ ගන්නේ නැ
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    පිස්සු බන්. ඔය අටමගලෙ ගන්න වෙලේ tricker එක ගන්න පුලුවන්.
    :yes::yes:

    ගොඩක්ම තියෙනත් ඩ්‍රම් මොඩෙල් ඒවා , 90 ගණන් වල.
    පැද්දට කිසිම කික් එකක් නැහැ .තව ඒවා මොඩිෆයි කරලා කාලා .
    225 එකනම් අදිනවා.:)

    mata laksha 8k della wahalayak nati ekak ganna thama amu kawila na:growl::growl::growl::growl::growl: meka mage yaluwekta bun:):):):):)

    සිංහලු මන් ගන්න යන්නේ මේක... .....ඔක්කොම බැලුවා........

    :lol::dull:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)

    :rofl: :P ඒත් මම බැලුවා මූට පිස්සු කියලා දැනන් හිටියට මෙච්චර පිස්සු කියලා හිතුවේ නැති නිසා...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: :P ඒත් මම බැලුවා මූට පිස්සු කියලා දැනන් හිටියට මෙච්චර පිස්සු කියලා හිතුවේ නැති නිසා...... :P

    මූ මොනවද මේ මහරෑ කරන්නේ...:rolleyes::rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    Mama TDI110 (Defender 110 code eka..)

    300TDI kiyanne Defender eke apu engine ekaka code ekak...

    mama machan engine modal ekak nemeiiiiiii:angry::angry::angry::angry:... vahana modal ekak:P:P:P:P:P:P:P..................

    600, 1000 hari yanne dura yanna pamanai.. traffic wala umbatama epaaa wei..

    DRZ, DR,XR, Dtracker, WRF, anan manan single cylinder SM or trails traffic ekata ok.. habai evat rath wenava..... e nisaa... ganna tiranaya hondaaata hithala balala ganna.... "Speedmalli" kiyana eke waradak naha.. habai 250 walin ehaa single cylinder bike ekak unat colombo traific walata amarui.. rath wenava... specially oil chassi modals... (XR BAJA ekak ati una kaalayak traffic padala)

    ganna ekak eka paara ganin... eka indian da, japanda kiyana eka tiranaya karanna oyage uwamanaava anuwa.... eka oyaage chice eka..

    මගෙ කලින් BAJA එක නම් රත් උනා. සෙරෙප්පු කරවෙන්න. දැන් එක නම් අවුලක් නෑ. ට්‍රැෆික් එකේ ගියාම පොඩි රස්නයක් එනව ඒත් වැඩිය නම් නෑ.
    ඒකේ බෝර් එකඉ හෙඩ් එකයි සීට් වෙන තැන පොඩි ඔයිල් ලීක් එකක් තිබ්බ. ඒක වෙන්න ඇති හේතුව ටිකක් රත් වෙන්න. 130c ට වගේ යනව. සැරට පදිනකොට 150c වෙලා තියනව :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගොඩක්ම තියෙනත් ඩ්‍රම් මොඩෙල් ඒවා , 90 ගණන් වල.
    පැද්දට කිසිම කික් එකක් නැහැ .තව ඒවා මොඩිෆයි කරලා කාලා .
    225 එකනම් අදිනවා.:)

    සිංහලු මන් ගන්න යන්නේ මේක... .....ඔක්කොම බැලුවා........

    :lol::dull:

    :rofl: :P ඒත් මම බැලුවා මූට පිස්සු කියලා දැනන් හිටියට මෙච්චර පිස්සු කියලා හිතුවේ නැති නිසා...... :P

    මූ මොනවද මේ මහරෑ කරන්නේ...:rolleyes::rolleyes:

    :growl::growl::growl::growl::baffled::baffled::baffled::baffled:

    mage bike eka wikunalaa deepallako...:dull::dull::dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :baffled::baffled::baffled::baffled::baffled:

    ගානයි පින්තූරයි මට ඉන්බොක්ස් කරපන්. උබ ඕක දැන් අවුරුද්දකට එහා නේද විකුනන්න හදන්නෙ

    Speeedooo... TVS Apache 180cc BCJ-xxxx ekak set una mee dan tikakata kalin vikunna hoyanava.. 5000km gaanai duwala tiyenne porata car ekak set wela.. Biyagama dial ekak.... bike eka supiriyatama tiyanava... balapanko kawa hari....
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අඩේ රත් වෙන එක නම් සැරටම තියෙනවා traffice එකේ නවත්වන් ඉන්නකොට කකුලට හොදට දැනෙනවා, සයිලන්සර් එකේ බටේ තමා වැඩිපුර රත් වෙන්නේ අත ගැවුනොත් හොදි ඕනෑ නැ.

    යනකොට නම් පස්නයක් නැ, මට නම් dual sport තමා හිතට ඇල්ලුවේ වෙන ඒවා අයෙ ගන්නේ නැ

    ou ban aniwaa.... 4cylinder eke gamma nemei ovaye tiyenne....:P:P:):)
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Mama TDI110 (Defender 110 code eka..)

    300TDI kiyanne Defender eke apu engine ekaka code ekak...

    mama machan engine modal ekak nemeiiiiiii:angry::angry::angry::angry:... vahana modal ekak:P:P:P:P:P:P:P..................

    600, 1000 hari yanne dura yanna pamanai.. traffic wala umbatama epaaa wei..

    DRZ, DR,XR, Dtracker, WRF, anan manan single cylinder SM or trails traffic ekata ok.. habai evat rath wenava..... e nisaa... ganna tiranaya hondaaata hithala balala ganna.... "Speedmalli" kiyana eke waradak naha.. habai 250 walin ehaa single cylinder bike ekak unat colombo traific walata amarui.. rath wenava... specially oil chassi modals... (XR BAJA ekak ati una kaalayak traffic padala)

    ganna ekak eka paara ganin... eka indian da, japanda kiyana eka tiranaya karanna oyage uwamanaava anuwa.... eka oyaage chice eka..

    අප්පා tdi300 කියන එකේ I දැක්කේ නැහැ කියපන්කො .:lol:
    මගෙ එක දුන්නෙත් ට්‍රැෆික් case නිසා ,අනික මගේ එක 90 කොටේ .:(
    2-3y වගේ පහු වෙලා 110 එකක්ම බලනවා .:):P

    මටත් ඕනේ allrounder එකක් බන් ,සමහර දවස් වලට කෙල්ලවත් දාගෙන යන නිසා .:)
    ජපන්ද ,ඉන්දියන් ,තායි , ද කියල වැඩක් නැහැ බන් ,build quality එක හොදනම් , මගේ වැඩේට හරි යනවනම් එචරයි .:yes::yes:
    කොහොමත් දැන් ජපන් ගහන ඒවා අඩුයිනේ , උන් ගහනෙම ඉන්දියන් ,තායි ,ඉන්දුනිසින් වලමයි . දැන් තියෙන බයික් replace කරන්න වෙන්නත් ඔය රට වල ගහන එවගේමනේ:):rolleyes: .
    අලුත් 250 cbr එකකකුත් ගහනවලු 2 හරි 4 සිලින්ඩර් :love:,එකත් තායිලන්ඩ් වල .

    මචෝ කොහමද gixxer එක? පෙට්රෝල් ,හැඩලින් , පවර් ,?:P

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Speeedooo... TVS Apache 180cc BCJ-xxxx ekak set una mee dan tikakata kalin vikunna hoyanava.. 5000km gaanai duwala tiyenne porata car ekak set wela.. Biyagama dial ekak.... bike eka supiriyatama tiyanava... balapanko kawa hari....

    :shocked: BCJ අපාචියක් මේ පැත්තේ නෑ නේ....... 5000යි දුවලා කියන්නේ ඌ පාන් ගේන්නවත් කඩේට යන එකෙක් නෙවේ වෙන්න ඕනා..... නැත්නම් මම දකින්නවත් එපායේ..... මේ පැත්ත පලාතක ඈපෑචියක් නෑ....... :no::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :growl::growl::growl::growl::baffled::baffled::baffled::baffled:

    mage bike eka wikunalaa deepallako...:dull::dull::dull:

    :oo: අන්තිමට 40 නම්බර් එක නේද උඹේ ෆෝන් නම්බරේ....?? මම යාළුවෙක්ට දුන්නා.... ඌ 135 ලෑලි සීට් එකක් හොයනවා...... කෝල් කරේ නැද්ද....?? :rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: BCJ අපාචියක් මේ පැත්තේ නෑ නේ....... 5000යි දුවලා කියන්නේ ඌ පාන් ගේන්නවත් කඩේට යන එකෙක් නෙවේ වෙන්න ඕනා..... නැත්නම් මම දකින්නවත් එපායේ..... මේ පැත්ත පලාතක ඈපෑචියක් නෑ....... :no::P

    උබ කොහේ දකින්නද අර වැලාගේ ගෙදර රින්ගනවනවනේ හැම වෙලේම....යකෝ තොපිලට වැල වලින් තොර ලෝකයක් නැති හැටි....:growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :baffled::baffled::baffled::baffled::baffled:

    ගානයි පින්තූරයි මට ඉන්බොක්ස් කරපන්. උබ ඕක දැන් අවුරුද්දකට එහා නේද විකුනන්න හදන්නෙ
    email එක දාපන් මට...
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Mama TDI110 (Defender 110 code eka..)

    300TDI kiyanne Defender eke apu engine ekaka code ekak...

    mama machan engine modal ekak nemeiiiiiii:angry::angry::angry::angry:... vahana modal ekak:P:P:P:P:P:P:P..................

    දැනුයි හරියට කියයුවේ ..
    ok ok , tdi 110.:baffled::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: අන්තිමට 40 නම්බර් එක නේද උඹේ ෆෝන් නම්බරේ....?? මම යාළුවෙක්ට දුන්නා.... ඌ 135 ලෑලි සීට් එකක් හොයනවා...... කෝල් කරේ නැද්ද....?? :rolleyes:

    තු රෙද්ද මගේ num එක එදා cl කරපු එක....අන්තිමට 1441 එන එක:dull::dull::dull::dull::dull::oo::oo::oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    උබ කොහේ දකින්නද අර වැලාගේ ගෙදර රින්ගනවනවනේ හැම වෙලේම....යකෝ තොපිලට වැල වලින් තොර ලෝකයක් නැති හැටි....:growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry:

    :oo: මල්ලි.... අපිට නම් මැෂිමක් නීතියෙන්ම ලියලා දීලා තියෙනවා..... හරිදුවටත් මැෂිමක් තියෙනවා..... අනීතිකව හරි..... :yes: :D ඒත් උඹට තාම මැෂින් රෝදයක්වත් නෑ නේ....... :P :lol:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අඩේ රත් වෙන එක නම් සැරටම තියෙනවා traffice එකේ නවත්වන් ඉන්නකොට කකුලට හොදට දැනෙනවා, සයිලන්සර් එකේ බටේ තමා වැඩිපුර රත් වෙන්නේ අත ගැවුනොත් හොදි ඕනෑ නැ.

    යනකොට නම් පස්නයක් නැ, මට නම් dual sport තමා හිතට ඇල්ලුවේ වෙන ඒවා අයෙ ගන්නේ නැ

    titanium silencer එකයි බටෙයි ගහලත් බලමු;):lol:

    මගෙ කලින් BAJA එක නම් රත් උනා. සෙරෙප්පු කරවෙන්න. දැන් එක නම් අවුලක් නෑ. ට්‍රැෆික් එකේ ගියාම පොඩි රස්නයක් එනව ඒත් වැඩිය නම් නෑ.
    ඒකේ බෝර් එකඉ හෙඩ් එකයි සීට් වෙන තැන පොඩි ඔයිල් ලීක් එකක් තිබ්බ. ඒක වෙන්න ඇති හේතුව ටිකක් රත් වෙන්න. 130c ට වගේ යනව. සැරට පදිනකොට 150c වෙලා තියනව :P

    xr එක රත් වෙද්දී හම වෙනවනේ බන් ,tracker එක නම් රත් වෙන්න වෙන්න යනවා .
    heat එක වැඩි නිසා වෙන්න ඇති .