ලංකාවේ තියෙන 100,110 වලටනම් 60kmph තමා .
ඉතාලි ගිය උන් උස්සන් අපුවනේ බන් , පාර්ට් නැහැ .sorry .com
ඔරජිනල් reg කරපු එකක්නම් 7-8 තමා .600cc ම ගනින්. නැත්නම් case වෙන්න පුළුවන්
උබට සෙට් වෙන ගානකට ඉල්ලපන් , හදිසිකරයෙක්න්ම් උබට වාසියි .
mata laksha 8k della wahalayak nati ekak ganna thama amu kawila na




meka mage yaluwekta bun













,එකත් තායිලන්ඩ් වල .
BCJ අපාචියක් මේ පැත්තේ නෑ නේ....... 5000යි දුවලා කියන්නේ ඌ පාන් ගේන්නවත් කඩේට යන එකෙක් නෙවේ වෙන්න ඕනා..... නැත්නම් මම දකින්නවත් එපායේ..... මේ පැත්ත පලාතක ඈපෑචියක් නෑ.......
අන්තිමට 40 නම්බර් එක නේද උඹේ ෆෝන් නම්බරේ....?? මම යාළුවෙක්ට දුන්නා.... ඌ 135 ලෑලි සීට් එකක් හොයනවා...... කෝල් කරේ නැද්ද....??
ඒත් උඹට තාම මැෂින් රෝදයක්වත් නෑ නේ....... 