මල්ලි.... අපිට නම් මැෂිමක් නීතියෙන්ම ලියලා දීලා තියෙනවා..... හරිදුවටත් මැෂිමක් තියෙනවා..... අනීතිකව හරි.....
![]()
ඒත් උඹට තාම මැෂින් රෝදයක්වත් නෑ නේ.......
![]()
![]()
උබලට මැෂිමක් තිබ්බට මහන්න බෑනේ......

මේ උබ රවුන් ගහද්දි කවුද බන් කඩේ ඉන්නේ?????

මල්ලි.... අපිට නම් මැෂිමක් නීතියෙන්ම ලියලා දීලා තියෙනවා..... හරිදුවටත් මැෂිමක් තියෙනවා..... අනීතිකව හරි.....
![]()
ඒත් උඹට තාම මැෂින් රෝදයක්වත් නෑ නේ.......
![]()
![]()

මේ උබ රවුන් ගහද්දි කවුද බන් කඩේ ඉන්නේ?????

mage bike eka wikunalaa deepallako...![]()
Speeedooo... TVS Apache 180cc BCJ-xxxx ekak set una mee dan tikakata kalin vikunna hoyanava.. 5000km gaanai duwala tiyenne porata car ekak set wela.. Biyagama dial ekak.... bike eka supiriyatama tiyanava... balapanko kawa hari....
මල්ලි.... අපිට නම් මැෂිමක් නීතියෙන්ම ලියලා දීලා තියෙනවා..... හරිදුවටත් මැෂිමක් තියෙනවා..... අනීතිකව හරි.....
![]()
ඒත් උඹට තාම මැෂින් රෝදයක්වත් නෑ නේ.......
![]()
![]()
BCJ අපාචියක් මේ පැත්තේ නෑ නේ....... 5000යි දුවලා කියන්නේ ඌ පාන් ගේන්නවත් කඩේට යන එකෙක් නෙවේ වෙන්න ඕනා..... නැත්නම් මම දකින්නවත් එපායේ..... මේ පැත්ත පලාතක ඈපෑචියක් නෑ.......
![]()

ඔව්ව මොනවද මාමේ.අද මම ගියා මොරටුවේ බයික් එකේ ඩිස්ක් බ්රේක් හදාගන්න.එතකොට මගේ ජාතියේ ම බයික් 3ක් ඇවිත් තිබුණා.XY,XZ,ZX නම්බර් ඒවා.ඒකෙන් XZ එක 9000 km දුවලා තියෙන්නේ.මට අනේ අෆොයි කියවුණා.ZX එකේ නම් ටයිමින් චේන් එකත් මාරු කළා![]()
ඕවා නම් දෙවනි මීටරේද දන්නේ නෑ.....
(ඩිජිටල් මීටර් නම්) ගොඩක් වෙලාවට දෙවනි මීටරේ..... 

නෑ මාමේ මගේ ST එකේ කොහෙද ඩිජිටල් මීටර්.තවම තියෙන්නේ ඔරිජිනල් ආපු ටයර් දෙක.ගෙවිලවත් නෑ හරියට
ටයර් කිව්වහම මතක් උනේ...... පස්සේ ටයර් එක මාරු කරන්න ලගයි ලගයි වගේ..... කෙන්ඩා ටයර් එකක් තියෙන්නේ මගේ..... දැන් 30000ක් ද කොහෙදෝ දිව්වා ඒකෙන්..... දැන් කට්ට නෑ වෙන්න ලගයි..... දැන්ම තියා ටයර් එකක් හොයලා තියා ගන්න ඕනා..... ගිය පාර ටියුබ්ලස් කරන්න ටයර් එකක් හොයා ගත්තේ කොට්ටාවෙන්......
ටයර් නෑ කොහෙවත්..... 

මේ දවස් වල බයික් එක පාර්ක් කරලා තියෙන තැන නිසා බයටම ගත්තා ඩිස්ක් බ්රේක් ලොක් එකක්
600/-
ප්ලාස්ටික් එහෙම නෙවෙයි හොඳේ
ඉන්සුවරන්ස් එක තියෙන්නෙත් 3rd පාටි![]()
ඊ බේද....?? කීයක් උනාද....?? ඕක දාලා තියෙද්දි කවුරු හරි එහා මෙහා කරන්න ගියොත් පෝක් බට එහෙම කෙල වෙයිද....?? අපේ ඉතින් සුපිරි ඉන්දියානු තාක්ෂනේට හදපුවනේ......

අද ඉස්සරහ බ්රේක් හැදුවා සිංහලු.බ්රේක් ගහලා ලිවර් එක අතහැරියම ආපහු තිබුන තැනටම යන්නේ නෑ සම්පුර්නෙන්.ඒ නිසා බ්රේක් ලයිට් ඕෆ් වෙන්නෙත් නෑ.ගලවලා බලද්දී මලකඩ අල්ලලා.අලුතෙන් වොෂර් සෙට් එකම දාලා බ්රේක් ඔයිලුත් මාරු කළා.දැන්නම් සුළඟිල්ලෙන් ගැහුවත් බ්රේක් වදිනවා
අපරාදේ...... WD40 පොඩ්ඩක් ගැසුවා නම් වැඩේ ගොඩ..... මගෙත් ඔය කේස් එක ඈවිත් අපේ වැලාට කිව්වහම දුන්න විසදුම හරියටම හරි ගියා..... 
මොකක් ටයර් නෑ
ඔය ඕනේ තරම් තියෙන්නේ.
100/90/17 ද 110/90/17 දාලා තියෙන්නේ
තිබ්බේ නෑ ඒ දවස් වල..... කොට්ටාවේ තැන් දෙකකින් ටයර් දෙක ගත්තේ.....

ඊ බේද....?? කීයක් උනාද....?? ඕක දාලා තියෙද්දි කවුරු හරි එහා මෙහා කරන්න ගියොත් පෝක් බට එහෙම කෙල වෙයිද....?? අපේ ඉතින් සුපිරි ඉන්දියානු තාක්ෂනේට හදපුවනේ......
![]()
ඉන්ෂුවරන්ස් එක ෆුල් උනා කියලා..... හොරකම් කරොත් ගෙවනවද....??![]()

අපරාදේ...... WD40 පොඩ්ඩක් ගැසුවා නම් වැඩේ ගොඩ..... මගෙත් ඔය කේස් එක ඈවිත් අපේ වැලාට කිව්වහම දුන්න විසදුම හරියටම හරි ගියා.....
![]()
තිබ්බේ නෑ ඒ දවස් වල..... කොට්ටාවේ තැන් දෙකකින් ටයර් දෙක ගත්තේ.....
![]()
100/90/17 තමා ආවේ...... 110/90/17 තමා දාන්න හිතන් ඉන්නේ මේ පාර..... 120/90/17 දාගන්න පුලුවන් නම් මරු.....![]()
ඔව්ව මොනවද මාමේ.අද මම ගියා මොරටුවේ බයික් එකේ ඩිස්ක් බ්රේක් හදාගන්න.එතකොට මගේ ජාතියේ ම බයික් 3ක් ඇවිත් තිබුණා.XY,XZ,ZX නම්බර් ඒවා.ඒකෙන් XZ එක 9000 km දුවලා තියෙන්නේ.මට අනේ අෆොයි කියවුණා.ZX එකේ නම් ටයිමින් චේන් එකත් මාරු කළා![]()

මේ දවස් වල බයික් එක පාර්ක් කරලා තියෙන තැන නිසා බයටම ගත්තා ඩිස්ක් බ්රේක් ලොක් එකක්
600/-
ප්ලාස්ටික් එහෙම නෙවෙයි හොඳේ
ඉන්සුවරන්ස් එක තියෙන්නෙත් 3rd පාටි
![]()
![]()
![]()
![]()
![]()

අපරාදේ...... WD40 පොඩ්ඩක් ගැසුවා නම් වැඩේ ගොඩ..... මගෙත් ඔය කේස් එක ඈවිත් අපේ වැලාට කිව්වහම දුන්න විසදුම හරියටම හරි ගියා.....
![]()

නෑ නෑ බොල ඔය පිස්ටන් එක මලකඩ අල්ලලා.. එතකොට වැඩේ කේස්..
ඕකත් ඊලඟ සර්විස් එකේදි විතර බ්රේක් කැලිපර්/පොම්ප ගලෝලා සුද්ද කලානම් හොඳා ලාවට ලාවට සලකුණු පෙන්නන නිසා..![]()
හුටා..... ඒකත් එහෙමද......?? කොහෙද මම යන සර්විස් එකේ උන් කියනවනේ අවුලක් නැතුව නිකන් ගලවන්න ඕනා නෑ කියලා බ්රේක්....... බ්රේක් ඔයිල් ටික මාරු කරමු කිව්වහම.... ඒකත් ඕනා නෑලු...... 