වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඉන්න කොල්ලොත් සාමාන්‍ය ඇනයක් තදවෙන පැත්තවත් දන්නේ නෑ . . . හැබැයි රේස් කාර් හදන්න කතාව . . :lol: :lol: :lol:

    ලංකාවෙ ඩිග්‍රි අරන් එලියට බහින ගොඩක් උනුත් ඔහොමයි..:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ කුකුළණේ..... තොපි චෑට්ම දම දමා හිටපියව්..... :angry: දානවනම් දාපිය කටුවක්...... :yes: :yes:

    ඔන්න ඉතින් කටුවක් කොටන්නයි යන්නේ..... කටුවක් කිව්වට කටුවක්ම නෙවේ...... :D :P

    මේ දැන් ටිකකට කලින් උනේ හොදේ සිද්ධිය...... :P

    අපෝ ඕක කටුවක්ද බං... ? :lol:

    ඒ මදිවට මෙලෝ රහක් නැති ලේලන්ඩ් ඇඩ් එකකුත් දාලා පෝස්ට් එක පිටින්ම අප්පිරිය කරා... :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked: හුටා..... කටුවක් උනහම එහෙමත් වෙන්න ඕනාද....?? :dull: :(

    හෆ්ෆේ ඒ අතින් නම් නැන්දිට යමක් කමක් තේරෙනවා..... කොටින්ම කියනවා නම් මගේ ලයිසමට වඩා පරණයි නැන්දිගේ ලයිසම...... 18 පැන්න ගමන්ම ලයිසන් අරන්..... මට කොහෙද ලයිසන් ගන්න දුන්නේ නෑ නේ මහ ආණ්ඩුවෙන්...... :dull: කොටින්ම බයික් ලයිසන් ගනී කියලා බයට..... කෑගල්ලේ තාත්තා දන්න තැනකින් තමා මට ලයිසන් අරන් දුන්නේ...... :P

    මාමෙ තාත්තා ටෙක් එකේ මොනවද ඉගැන්නුවේ?සිවිල්ද,මිකැනිකල්ද,ඉලෙක්ට්‍රොනික් ද?
    රත්මලානෙ ඉගැන්නුවේ කොයි කාලෙද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවෙ ඩිග්‍රි අරන් එලියට බහින ගොඩක් උනුත් ඔහොමයි..:dull:

    ඕවා ඔහොම තමයි බන්.මගේ යාලුවෙක් ඉන්නවා A/L මැත කරලා ෆිසිකල් යන එකෙක්.මූ තාම බල්බ් එකක් මාරු කරන්න දන්නේ නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකනම් ලියල තියෙන්නේ කුප්ප මෝඩ් ඔන් කරලම තමා... ඕක කියවද්දි වැරදිලාවත් හිතට එන්නෙ නැති ඒවනේ මූ දාල තියෙන්නේ...:baffled:

    මේ බඩෝ... නරකද කේබල් එකත් ගලවලා ඔයිල් කරලා අවුල් වගේ නම් ඒකත් මාරු කරල දැම්මොත්.. අපේ වෑන් එක එකපාරක් ගැරේජ් එකට දාලා උන් ඩීසල් මූඩිය ඇරෙන කේබල් එක පන්නලා තෙල් ගහන්න ගියාම මරු ආතල් එකක් ගත්තා...:dull::dull::dull:

    ඇයි පාපිස්ස විතරක් දාන්නේ.. අර කාර් එක ඇතුලෙ තියන පත්තර කොල වල ෆොටෝ දාන්නෙ නැතෙයි...:P:P

    :frown: උඹලට ඕවා කියලම දැම්මේ නැත්නම් ඔයිල් කිව්ව ගමන් කුප්ප මෝඩ් ඔන් කරගන්නවනේ බොලා...... :growl:

    :shocked: කේබල් එක ගලවගන්න නම් ඉස්සරහා ශෙල් එක ගලවන්න වෙයි වගේ...... :dull: වෙලාවක් තමා නැත්තේ ඕවට..... :(

    කාර් එක ඈතුලේ පත්තර කොල දාලා තියෙන්නේ නැත්නම් කාපට් ටික විනාස වෙන නිසා..... මගේ පැත්තේ විතරක් පත්තර කොල නෑ...... මට කරදරයි ඒක ඩ්‍රයිව් කරද්දි...... :D
     
    • Like
    Reactions: RIDER89

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උඹලට ඕවා කියලම දැම්මේ නැත්නම් ඔයිල් කිව්ව ගමන් කුප්ප මෝඩ් ඔන් කරගන්නවනේ බොලා...... :growl:

    :shocked: කේබල් එක ගලවගන්න නම් ඉස්සරහා ශෙල් එක ගලවන්න වෙයි වගේ...... :dull: වෙලාවක් තමා නැත්තේ ඕවට..... :(

    කාර් එක ඈතුලේ පත්තර කොල දාලා තියෙන්නේ නැත්නම් කාපට් ටික විනාස වෙන නිසා..... මගේ පැත්තේ විතරක් පත්තර කොල නෑ...... මට කරදරයි ඒක ඩ්‍රයිව් කරද්දි...... :D

    පත්තරත් විනාසවෙන නිසා පත්තර වලට උඩින් ඉටිකොල එලමු...:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ගොනා උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා.......!! :growl:

    sRogKnR.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    මාමෙ තාත්තා ටෙක් එකේ මොනවද ඉගැන්නුවේ?සිවිල්ද,මිකැනිකල්ද,ඉලෙක්ට්‍රොනික් ද?
    රත්මලානෙ ඉගැන්නුවේ කොයි කාලෙද?

    HNDE ;) කෝල් එකක් දිය අනිත් විස්තර වලට..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ ඕක කටුවක්ද බං... ? :lol:

    ඒ මදිවට මෙලෝ රහක් නැති ලේලන්ඩ් ඇඩ් එකකුත් දාලා පෝස්ට් එක පිටින්ම අප්පිරිය කරා... :lol::lol:

    :frown: කටුවක් නෙවේ නම් නොකියවා ඉදපන්...... :growl:

    :frown: මොකක්ද ඩෝ කිව්වේ ආ......!! :growl: :frown:
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    ඊයේ රේඩියෝ එක ඉවර වෙනකලුත් ඉන්නෙ නැතුව ගියා කාර් එකක් ටෙස්ට් කරන්න . . .
    විනාඩි 15 ක් විතර ඉතින් සුපුරුදු පරිදි හෙමීට පැද්දා . . .
    කොහොමත් හොටු හැදිලා ඉන්න නිසා පොඩි මඤ්ඤං ගතියක් තියෙනවා මේ දවස් වල . . . ඊයේ රෑ ඩ්‍රයිව් කරන අතරතුර මඤ්ඤං ඩබල් වෙලා ඔලුවේ කැක්කුමක ගතියක් දැනුනු නිසා A/C එකත් off කරා . . . එ්ත් හරිගියේ නෑ . . . එතකොට හිටියේ හයිවේ එකේ . . . හයිවේ එකෙන් එළියට දාලා පැනඩෝල් දෙකක් ගන්න ඔ්නි කියලා අාවා . . . ෆුල් මඤ්ඤං . . . යන්තන් වත්තලින් එලියට දානකොට අයිතිකාරයාට වමනේ යන්න වගේ කිව්වා . . .

    කලින් මේ සිද්දිය අහලා තියෙන නිසා යන්තමට වගේ මීටර් උනා සිද්දිය . . . ඉක්මනට අයින් කරලා දොරවල් අැරල දාාලා අරෑවත් එලියට තල්ලු කරලා එලිළට පැන්නා . . . විනාඩි 45ක් විතර පේමන්ට් එකේ ඉඳගෙන හිටියා මඤ්ඤං ගතිය යනකල් . . . අරෑට නම් පැයකටත් වඩා ගියා යතා තත්වෙට පත්වෙන්න . . .

    දැන් මොකක්ද සිද්ධිය ? ?
    කාබන් ඩයොක්සයිඩ් විෂ වීම.

    පැය 2ක් විතර පේමන්ට් එකේ ඉඳගෙන හිටියා . . . පොලිසියෙනුත් අැවිත් බැලුවා . . . අපි බීලද කියලා . . .

    පස්සේ බඩ ගාගෙන හොයලා බැලුවා සිද්ධිය මොකක්ද කියලා . . . මුලින් හිතුවේ සයිලන්සර් එක ලීක් අැති කියලා . . .
    එහෙම එකක් නෑ . . . පස්සේ බැලුවම සයිලන්සර් බැරල් එකේ අග තියෙන්නේ බෆර් එකට පොඩ්ඩක් පස්සෙන් ...
    අනුමාන කරා එ් හින්දා එතනින් බෆර් එක අස්සෙන් වාහනේ අැතුලට ලීක් වෙනවා අැති කියලා. . .

    අන්තිමට පරණ බියර් කෑන් දෙකක් කපලා සිලන්සරේ අගට තියලා ටේප් ගහලා ස්ටාට් එකේ තියලා තිබ්බා . . . එ් කරලා ඔලුව අැතුලට දාලා බැලුවා . . . අවුලක් නෑ . . . හෙමීට ගෙනත් සම්පත් බෑන්ක් එක ඉස්සරහා දාලා ලොක් කරලා අරූව ගෙදර යැව්වා . . . මමත් බෝඩිමට අාවා . . . අද උදේ පාන්දරම ග්ලාස් ඔක්කොම අැරලා තියාගෙන ගියා සයිලන්සර් හදන තැනකට ලීක් තියෙනවද බලන්න . . .
    දැන් අරූ CO2 Level Indicator එකක් හොයනවා අන්න කොළඹ වටේ අැවිද අවිද . . .

    Hammo ehemath wenawada :shocked::shocked::shocked::shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ කුකුළණේ..... තොපි චෑට්ම දම දමා හිටපියව්..... :angry: දානවනම් දාපිය කටුවක්...... :yes: :yes:

    ඔන්න ඉතින් කටුවක් කොටන්නයි යන්නේ..... කටුවක් කිව්වට කටුවක්ම නෙවේ...... :D :P

    .......
    ......
    ......
    Ashok Leyland rocks..... :yes: :D

    හෆ්ෆේ අපේ බඩා ගොයියා කට්ටක් දාලා :) උඹට ටොෂීබා ලැප් එහෙම ගලවලා එක්ස්පීරියන්ස් එක තියන නිසා ගොඩ දාගත්තා. අර තම්බි නානට එහෙම වුනානම් වීනාසයි. එහෙනම් ඕකා සයිලන්සර් එකෙන් රිංගලා එයා ක්ලීනර් එකෙන් එලියට ඇවිල්ලා ඕක අරින්නේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆේ අපේ බඩා ගොයියා කට්ටක් දාලා :) උඹට ටොෂීබා ලැප් එහෙම ගලවලා එක්ස්පීරියන්ස් එක තියන නිසා ගොඩ දාගත්තා. අර තම්බි නානට එහෙම වුනානම් වීනාසයි. එහෙනම් ඕකා සයිලන්සර් එකෙන් රිංගලා එයා ක්ලීනර් එකෙන් එලියට ඇවිල්ලා ඕක අරින්නේ.

    :lol: ටොෂිබා නෙවේ...... HP හදලා පුරුද්දෙන් වැඩේ දුන්නේ...... :D :P

    තම්බි නානා තව කමක් නෑ කියතහැකි..... අර මල් ගසා කවි කියන එකාට උනා නම් එහෙම ඌ වාහනේ විකුණලා....... :lol: මේක දැක්කහම ඈවිත් සමයන් දොඩවයි..... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෝනාට කියලා ලොක් එක ඇදලා තලයක් දාලා බොනට් එක ඇරියා කියලා ෆොම් වෙලා පොටෝ ගොඩක් දාලා මේකේ පෝස්ට් කරන්න තරං කික් වෙලා. ඕවා කටුද යකෝ :lol:
    පවු කියලා මොකුත් නොකියා හිටියම ඌම ඇදලා අරගත්තා.. ලොල්...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෝනාට කියලා ලොක් එක ඇදලා තලයක් දාලා බොනට් එක ඇරියා කියලා ෆොම් වෙලා පොටෝ ගොඩක් දාලා මේකේ පෝස්ට් කරන්න තරං කික් වෙලා. ඕවා කටුද යකෝ :lol:
    පවු කියලා මොකුත් නොකියා හිටියම ඌම ඇදලා අරගත්තා.. ලොල්...

    :lol: ළිඳversion 2.0
     
    Status
    Not open for further replies.