ටයිමින් චේන් මාරු කලේ කීයක් දුවලද?
පෙරේදා ඔයිල් මාරු කලා බයික් එකේ.. 4000ත් පැනලා තිබ්බෙ. දැන් ටැපට් සද්ද වෙනවා. එජස්ට් කරගන්න යන්න ඕනේ.![]()
මගේ බයික් එකේ නෙවෙයි බන්.
මගේ ජාතියේම බයික් එකක.ඌ 50000 ක් වත් දුවලා ඇති මම හිතන්නේ
ටයිමින් චේන් මාරු කලේ කීයක් දුවලද?
පෙරේදා ඔයිල් මාරු කලා බයික් එකේ.. 4000ත් පැනලා තිබ්බෙ. දැන් ටැපට් සද්ද වෙනවා. එජස්ට් කරගන්න යන්න ඕනේ.![]()
ඔව් බන් පොඩි හරි ආරක්ෂාවක් තියෙනවනේ.ඕක දාල තියන එක හොඳයි කොහොමත්.![]()
මම ගෙදරදී ගලවලා බැලුවම තේරුණා මලකඩ යවලා ගොඩ ගන්න අමාරු බව.800/- වගේද හොම්බනෑ නෑ බොල ඔය පිස්ටන් එක මලකඩ අල්ලලා.. එතකොට වැඩේ කේස්..
ඕකත් ඊලඟ සර්විස් එකේදි විතර බ්රේක් කැලිපර්/පොම්ප ගලෝලා සුද්ද කලානම් හොඳා ලාවට ලාවට සලකුණු පෙන්නන නිසා..![]()

හුටා..... ඒකත් එහෙමද......?? කොහෙද මම යන සර්විස් එකේ උන් කියනවනේ අවුලක් නැතුව නිකන් ගලවන්න ඕනා නෑ කියලා බ්රේක්....... බ්රේක් ඔයිල් ටික මාරු කරමු කිව්වහම.... ඒකත් ඕනා නෑලු......
![]()
අඩෝ.... farcry අලුත් එකක් එනවා...
ඇඬෙනවා... පට්ට පටපට ඕයි..
![]()
![]()
හැබැයි ස්කයිරිම් වගේ..![]()
එල එල ඕකත් පට්ට game එක
මේ දවස් වල cod2 තමා sniper එකක් අරන් දුවනකොට අපේ උන් හැන්ගෙනවා ලොල්
http://i58.tinypic.com/33w2xli.jpg

ඒ උඹලා කෝමය බං ජීවත් වෙන්නේ ගෙදරට වෙලා ආතල් එකේ..
ගේමක් ඒම ගහන්..![]()
උබට මම එදත් කිවිවා නේ ඔය fb එකේ අඩන එක නවත්තාපන්. boot කැවට එක පෙනන්න එපා, වැඩ ඇරිලා ඇවිත් අපිත් එක්ක cod ගහන්න වරෙන් 30 min විතර,
ආතල් එකේ නෙමේ assghment හදනවා මේ දවස් වල

විභාගෙයි රැම් එකෙයි සම්භන්දෙ මොකක්ද කුකුලෝ.....මටත් විබාගේ..
හරියන්නෑ බන් රැම් එක මදි දැන්. වෙන එකක් හදාගන්න වෙයි වගේ.![]()

තාම ගහනවද බන් ? ප්රොමොඩ් නැතුව නම් කම්මැලි බන්![]()
![]()
මටත් විබාගේ..
හරියන්නෑ බන් රැම් එක මදි දැන්. වෙන එකක් හදාගන්න වෙයි වගේ.![]()
මේ දවස් වල cod2 තමා sniper එකක් අරන් දුවනකොට අපේ උන් හැන්ගෙනවා ලොල්[/SIZE][/COLOR][/B]

:

:
මොන රටේ ස්නයිපර් කාරයෝද බන් දුව දුව වෙඩි තියන්නේ![]()
hama map ekakama sniper pot thiyenava ethanata giyama assault ayata target karanna amaruyi. e pot alla ganna ona anith pathhe ekek alla gathhoth ivarayi.
ape un mama e pot allana yanava dakka gaman hangenava ita passe pot ekata naginna yanakota target karanava,
duwanne uzi eka silence karala athe thiyagena madata pannoth thiyanna silence nisa kohenda vedi thiyanne kiyala eka para hoya ganna ba kill cam eka balanna venava.

issara oka mama gahuwa bun pattama hacking
2-3 years ago 
kill cam ? silencer ?
ado dan anti cheat system thiyanawada bun ? uba original game ekada play karanne ?issara oka mama gahuwa bun pattama hacking
2-3 years ago
![]()
එල එල ඕකත් පට්ට game එක
මේ දවස් වල cod2 තමා sniper එකක් අරන් දුවනකොට අපේ උන් හැන්ගෙනවා ලොල්
![]()

මචංල පල්සර් UG3 එකේ සෙල්ෆ් ස්ටාට් වදින්නෙ නැති නිසා හදන්න දුන්නම බාස් බුවා කියනව ස්විච් පිච්චිලාලු අලුතෙන් දාන්න ඕනෙලු...එහෙමත් සෙල්ෆ් ස්ටාට් ස්විච් පිච්චෙනවද බං...
ස්විච් සෙට් එක තුන්දාස් ගානක්![]()
පුලුවන්නම් ගලවලා බලන්න ගොඩ දාන්න පුලුවන් තත්වෙක තියනවද කියල.