ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ටයිමින් චේන් මාරු කලේ කීයක් දුවලද?:oo:

පෙරේදා ඔයිල් මාරු කලා බයික් එකේ.. 4000ත් පැනලා තිබ්බෙ. දැන් ටැපට් සද්ද වෙනවා. එජස්ට් කරගන්න යන්න ඕනේ.:dull:

මගේ බයික් එකේ නෙවෙයි බන්.
මගේ ජාතියේම බයික් එකක.ඌ 50000 ක් වත් දුවලා ඇති මම හිතන්නේ
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඕක දාල තියන එක හොඳයි කොහොමත්.:yes:
ඔව් බන් පොඩි හරි ආරක්ෂාවක් තියෙනවනේ.
දැන් බයික් එක නවත්තන්නේ ඔෆිස් එක ඉස්සරහා නෙවෙයි.හෙවනක තියෙන නිසාකවරයක්වත් දාලා නෑ.දවල්ට එතන ලොකු අවුලක් නැතත් 5න් පස්සේ වගේ කවුරුවත් නෑ ඒ හරියේ.
නෑ නෑ බොල ඔය පිස්ටන් එක මලකඩ අල්ලලා.. එතකොට වැඩේ කේස්..

ඕකත් ඊලඟ සර්විස් එකේදි විතර බ්‍රේක් කැලිපර්/පොම්ප ගලෝලා සුද්ද කලානම් හොඳා ලාවට ලාවට සලකුණු පෙන්නන නිසා..:yes:
මම ගෙදරදී ගලවලා බැලුවම තේරුණා මලකඩ යවලා ගොඩ ගන්න අමාරු බව.800/- වගේද හොම්බ :lol:
:shocked: හුටා..... ඒකත් එහෙමද......?? කොහෙද මම යන සර්විස් එකේ උන් කියනවනේ අවුලක් නැතුව නිකන් ගලවන්න ඕනා නෑ කියලා බ්‍රේක්....... බ්‍රේක් ඔයිල් ටික මාරු කරමු කිව්වහම.... ඒකත් ඕනා නෑලු...... :growl:

මමත් ගිය සර්විස් එකේදී කිව්වා.මටත් ඔය ටිකමයි කිව්වේ.ඕකුන් ඔහොම කියන්නේ ටිකක් වෙලා යන නිසා තව බයික් එකක් සර්විස් කරගන්නන වෙලා යන නිසා.එතකොට උන්ට පාඩුයිනෙ.අනිවා මාරු කරන්න කියලා කියන්න.මගේ එකෙත් බ්රේක් ඔයිල් චෝරම වෙලා තිබුණේ.සෙවල වගේ මොනවද මන්දා වටේටම බැඳිලා.
10000 km සැරයක්වත් මාරු කරගත්තනම් හරි.
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ.... farcry අලුත් එකක් එනවා...:shocked::shocked::shocked:

    ඇඬෙනවා... පට්ට පටපට ඕයි..
    :D:D:D:D:D

    1444396338239428-far-cry-primal-confirmed-for-early-2016-release-preorder-content-announced.jpg

    far-cry-primal2.jpg

    හැබැයි ස්කයිරිම් වගේ..:sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද

    එල එල ඕකත් පට්ට game එක

    මේ දවස් වල cod2 තමා sniper එකක් අරන් දුවනකොට අපේ උන් හැන්ගෙනවා ලොල්

    33w2xli.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එල එල ඕකත් පට්ට game එක

    මේ දවස් වල cod2 තමා sniper එකක් අරන් දුවනකොට අපේ උන් හැන්ගෙනවා ලොල්

    http://i58.tinypic.com/33w2xli.jpg

    ඒ උඹලා කෝමය බං ජීවත් වෙන්නේ ගෙදරට වෙලා ආතල් එකේ.. :nerd:
    ගේමක් ඒම ගහන්.. :nerd:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    ඒ උඹලා කෝමය බං ජීවත් වෙන්නේ ගෙදරට වෙලා ආතල් එකේ.. :nerd:
    ගේමක් ඒම ගහන්.. :nerd:

    උබට මම එදත් කිවිවා නේ ඔය fb එකේ අඩන එක නවත්තාපන්. boot කැවට එක පෙනන්න එපා, වැඩ ඇරිලා ඇවිත් අපිත් එක්ක cod ගහන්න වරෙන් 30 min විතර,

    ආතල් එකේ නෙමේ assghment හදනවා මේ දවස් වල
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උබට මම එදත් කිවිවා නේ ඔය fb එකේ අඩන එක නවත්තාපන්. boot කැවට එක පෙනන්න එපා, වැඩ ඇරිලා ඇවිත් අපිත් එක්ක cod ගහන්න වරෙන් 30 min විතර,

    ආතල් එකේ නෙමේ assghment හදනවා මේ දවස් වල

    cod ගහන්න බෑ බං..
    කම්මැලී හිතෙනවා නේ.. :lol: :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    උබට මම එදත් කිවිවා නේ ඔය fb එකේ අඩන එක නවත්තාපන්. boot කැවට එක පෙනන්න එපා, වැඩ ඇරිලා ඇවිත් අපිත් එක්ක cod ගහන්න වරෙන් 30 min විතර,

    ආතල් එකේ නෙමේ assghment හදනවා මේ දවස් වල

    තාම ගහනවද බන් ? ප්‍රොමොඩ් නැතුව නම් කම්මැලි බන්
    :dull: :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබට මම එදත් කිවිවා නේ ඔය fb එකේ අඩන එක නවත්තාපන්. boot කැවට එක පෙනන්න එපා, වැඩ ඇරිලා ඇවිත් අපිත් එක්ක cod ගහන්න වරෙන් 30 min විතර,

    ආතල් එකේ නෙමේ assghment හදනවා මේ දවස් වල

    මටත් විබාගේ..:(

    හරියන්නෑ බන් රැම් එක මදි දැන්. වෙන එකක් හදාගන්න වෙයි වගේ.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් විබාගේ..:(

    හරියන්නෑ බන් රැම් එක මදි දැන්. වෙන එකක් හදාගන්න වෙයි වගේ.:dull:
    විභාගෙයි රැම් එකෙයි සම්භන්දෙ මොකක්ද කුකුලෝ.....:baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද

    තාම ගහනවද බන් ? ප්‍රොමොඩ් නැතුව නම් කම්මැලි බන්
    :dull: :baffled:

    promod thama kukuloh no aim no map bla bla bla

    මටත් විබාගේ..:(

    හරියන්නෑ බන් රැම් එක මදි දැන්. වෙන එකක් හදාගන්න වෙයි වගේ.:dull:

    4 gb ekak set kara gain
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    :shocked::shocked::shocked::oo::oo::oo:::baffled::baffled::baffled:
    මොන රටේ ස්නයිපර් කාරයෝද බන් දුව දුව වෙඩි තියන්නේ :baffled::baffled::baffled::lol::lol::lol::lol:

    hama map ekakama sniper pot thiyenava ethanata giyama assault ayata target karanna amaruyi. e pot alla ganna ona anith pathhe ekek alla gathhoth ivarayi.

    ape un mama e pot allana yanava dakka gaman hangenava ita passe pot ekata naginna yanakota target karanava,

    duwanne uzi eka silence karala athe thiyagena madata pannoth thiyanna silence nisa kohenda vedi thiyanne kiyala eka para hoya ganna ba kill cam eka balanna venava.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    hama map ekakama sniper pot thiyenava ethanata giyama assault ayata target karanna amaruyi. e pot alla ganna ona anith pathhe ekek alla gathhoth ivarayi.

    ape un mama e pot allana yanava dakka gaman hangenava ita passe pot ekata naginna yanakota target karanava,

    duwanne uzi eka silence karala athe thiyagena madata pannoth thiyanna silence nisa kohenda vedi thiyanne kiyala eka para hoya ganna ba kill cam eka balanna venava.

    kill cam ? silencer ? :dull::dull:

    ado dan anti cheat system thiyanawada bun ? uba original game ekada play karanne ? :baffled: issara oka mama gahuwa bun pattama hacking :growl: 2-3 years ago :nerd:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    kill cam ? silencer ? :dull::dull:

    ado dan anti cheat system thiyanawada bun ? uba original game ekada play karanne ? :baffled: issara oka mama gahuwa bun pattama hacking :growl: 2-3 years ago :nerd:

    sniper eka silencer karanne na, uzi eka thama silence karanne, ayi ban duwanakota sniper eka usanna duwanna ba ne, samahara sniper shot thiyenava kill kam balalath thibba ekava target karanna amaruyi

    me inne cheat dala ahu vechha un paw
    https://repziw4.de/cheaterWall/

    anti cheat system ekak thiyenava, eka nisa cheat karoth habak mac eka thama ban karanne
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එල එල ඕකත් පට්ට game එක

    මේ දවස් වල cod2 තමා sniper එකක් අරන් දුවනකොට අපේ උන් හැන්ගෙනවා ලොල්

    33w2xli.jpg

    ජොබ් එකක් කරන කලෙක තමා ආයි machine එකක් හදන්න වෙන්නේ..එතකන් no games:(:(:(:(:(:(:(:(:(:(
     
    SasinduN

    Member
    Oct 14, 2015
    17
    0
    0
    Gampaha
    මචංල පල්සර් UG3 එකේ සෙල්ෆ් ස්ටාට් වදින්නෙ නැති නිසා හදන්න දුන්නම බාස් බුවා කියනව ස්විච් පිච්චිලාලු අලුතෙන් දාන්න ඕනෙලු...එහෙමත් සෙල්ෆ් ස්ටාට් ස්විච් පිච්චෙනවද බං...
    ස්විච් සෙට් එක තුන්දාස් ගානක් :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචංල පල්සර් UG3 එකේ සෙල්ෆ් ස්ටාට් වදින්නෙ නැති නිසා හදන්න දුන්නම බාස් බුවා කියනව ස්විච් පිච්චිලාලු අලුතෙන් දාන්න ඕනෙලු...එහෙමත් සෙල්ෆ් ස්ටාට් ස්විච් පිච්චෙනවද බං...
    ස්විච් සෙට් එක තුන්දාස් ගානක් :no:

    ඕවගෙ ස්විච් කේස් නම් තියනවා මචන්..:dull: පුලුවන්නම් ගලවලා බලන්න ගොඩ දාන්න පුලුවන් තත්වෙක තියනවද කියල.