මහේශ් අයියේ පරණ ලඩියක් පිට රටින් ගේන්න විශෙෂ ක්‍රමයක් තියෙනවද.. ආසයි දවසක් හරි පදින්න 71 Plymouth Baraccuda එකකට.![]()
Exhibition Purpose ගේන්න පුලුවන් . . .
මහේශ් අයියේ පරණ ලඩියක් පිට රටින් ගේන්න විශෙෂ ක්‍රමයක් තියෙනවද.. ආසයි දවසක් හරි පදින්න 71 Plymouth Baraccuda එකකට.![]()
S1000RR, MV Agusta F4 RR වල ස්පීඩෝ එක රෙස්ට්‍රික්ට් කරලා නෙමෙයි වෙන්න ඔ්නි එන්නේ . . . Ignition Cut එක විතරයි තියෙන්නේ . . . Ducati Panigale එකේ නම් ස්පීඩෝ එක බ්ලෑන්ක් වෙනවා 299kmph වලින් පස්සේ . . .
මං ඕක නෙට් එකේ හෙව්වා කොහොමද කලේ කියල හොයන්න. හොයාගන්න බැරිවුනා. හම්බවෙච්ච එකම උත්තරේ ඌ මීටර් පැනල් එකේ සොෆ්වෙයා එක වෙනස් කරන්න ඇති කියල ලිමිටර් එක අයින් කරන්න.
ලේලන්ඩ් සීට් 54ක් අරන් ස්ටිකර් කරලා...... හොද සබ් එකක් හයි කරලා...... CCTV කැමරා දාලා...... GPS හයි කරලා....... තවත් ගානක් අතට ඉතුරුත් වෙනවා ඕකක් ගන්නවට වඩා.......!!
![]()
![]()

Have a good experience with the 2011 version. This is a really fun to drive vehicle with a excellent driving experience. Just go for a test drive and see. However the 2nd hand market is not that good here so only buy if you could afford it.

මේක ටිකක් වැඩී වගේ ගාන.. මැස්ඩා 6 එකක් මම හිතන්නේ 55 කට වගේ ගන්න පුලුවන්...

![]()
නෑ බන් ලිමිට් කරලා තියෙන්නෙ.මං ඕක නෙට් එකේ හෙව්වා කොහොමද කලේ කියල හොයන්න. හොයාගන්න බැරිවුනා. හම්බවෙච්ච එකම උත්තරේ ඌ මීටර් පැනල් එකේ සොෆ්වෙයා එක වෙනස් කරන්න ඇති කියල ලිමිටර් එක අයින් කරන්න.
![]()
අඩෝ මහේෂයා.. ලීෆ් ත්‍රෙඩ් එක කාලෙකින් දැක්කෙ නෑ..![]()
අනේ මන්දා . . . 2010යේ S1000RR එක 302kmph ද කොහෙද පෙන්නුවා නේ . . . 1st gen එකේ ස්පීඩෝ එක ලොක් කරලා නෑ . . .

එතන නැවතිලා බලන්න දෙයක් තිබ්බේ නෑ.අර බස් කාරය කිසි දෙයක් නොවුන ගානට ගියා.
තිබ්බ එකත් වහල.ඊට පස්සේ ෂෙඩ් එකෙන් බැලුවා එකෙත් හුලන් නෑ.අන්තිමේ මම බණ්ඩාරගම හන්දියටම ගිහින් රයිගම පාරෙත් ටිකක් ගියා.එකේ තිබ්බ එකත් වහල.එතන හිටි කෙනෙක් කිව්වා රෑ වෙනකල්ම ඇරලා තියෙන ටයර් කඩයක් තියෙනවා හයිවේ එක්සිට් එක ටිකක් පහු වෙද්දී කියල.
ආයේම හරවාගෙන එද්දී හොද වෙලාවට කඩේ ඇරලා තිබ්බ.ගිහින් බලද්දී අර එදා බැම්මේ ඇතිල්ලුන ටයර් එකේ කම්බි කැඩිලා.
ඊට පස්සේ ඉතින් අලුතෙන්ම ටයර් එකත් දාගෙනම මම එන්න පිටත් වුනා.එහෙම ඇවිත් මාතර ගෙදර එද්දී රෑ 10.45යි.කාර් එක ගරාජ් එක ඇතුලට දාල ඉවර වෙද්දීම ඇක්සලරේටර් කේබල් එක කැඩුනා.ඒක ටිකක් කොහුවෙලා තිබුනේ.බලන් යද්දී මම අර ඔක්කොම රවුම් ගහල තියෙන්නේ කේබල් එකේ කම්බි 4-5කින්.
කොහොමහරි කාර් එක මාව අනාත කලේ නෑ.ගෙදරටම ඇවිත් තමයි නතර වුනේ.
මේ කටුව ටිකක් විතර දිග කේස් එකක්.නිධාන කතාවකුත් එක්කමයි කියන්න වෙන්නේ.සිද්දිය වෙලා නම් දැන් මාස 9 ක් වගේ වෙනවා.
අපේ මැනේජර් ගේ උපන් ගම ඇඹිලිපිටිය.ඉතින් එහේ තිබ්බ දානේ ගෙදරක යන්න අපි ටික සෙට් වුනා.කාර් දෙකකින් ගියේ.මගේ බීට්ල් එකේ මාත් එක්කම හතරයි.අපි උදේ 5ට මහරගමින් පිටත් වුනා.රත්නපුර හරියේ අපේ කොල්ලෙකුගේ ගෙදර ගිහින් එහෙන් උදේට කෑමත් අරන් යන්නයි දැන් කට්ටිය යන්නේ.අනිත් කාර් එක ටිකක් කලින් ගියා.ඔහොම යද්දී රත්නපුර කිට්ටුවදි මගේ ඉස්සරහින් යනවා ගෑණු කෙනෙක් අර මදුරුවා බයික් එකක.පොඩි කෙල්ලෙකුත් පිටිපස්සෙන් තියාගෙන.එකත් 50ට වගේ යනවා.මමත් ඉතින් ඉඩ ලැබුන තැනකදී ඉස්සර කරලා ගියා.දැන් බයික් එක මගේ පස්සෙන්ම වගේ එනවා.
ඔහොම යද්දී කොළඹ පැත්තට යන බස් එකක් ඇවිත් හෝල්ට් එකක නැවැත්තුවා.එතන පාර ටිකක් පටුයි.කහ ඉරකුත් තිබ්බ..ඒ හන්දා පාරේ තනි ඉර තමයි තිබුනේ.පාර පටු වෙන්න හේතුව එතන ටිකක් දිගට පාර අයිනේ තාර කට්ටේ එක්කම වගේ අඩි දෙකක වගේ උසට බැම්මක් තිබ්බ හන්දා.මමත් මගේ පැත්තේ ගිය හන්දයි ආව බස් එකටයි මටයි මාරු වෙන්න හොදට ඉඩ තිබ්බ නිසයි ආව ගානටම ගියා.නවත්තල තිබ්බ බස් එක ගාවට එද්දිම වගේ එකට පිටිපස්සෙන් ආව තව බස් එකක් එක පාරටම පාර මැදට දාල අපේ ඉස්සරහට ආවා.ඒ මදිවට හෙඩ් එකත් ගහගෙන.![]()
අර බැම්ම හන්දා අපිට පාරේ වාහන තුනටම එකට මාරු වෙන්න ඉඩ මදි කියල බලපු ගමන් තේරෙනවා.නීතිය පැත්තෙන් තනි ඉරේ ඉස්සර කල බස් එක වැරදි.එත් ඔක්කොටම කලින් ජිවිත බේරගන්නත් ඕනේ.බ්රේක් එකට කකුල යද්දීම මට මතක් වුනා පස්සෙන්ම අර බයික් එක එනවා කියල.ගෑණු කෙනෙකුගේ ප්‍රතික්‍රියා කාලය ගැන මෙතන ඉන්න හැමෝම දන්නවා ඇතිනේ.මම නවත්තන්න ට්‍රය් කලොත් එක්කෝ ඒ දෙන්න මගේ කාර් එකේ වදිනවා.නැත්නම් අර ඉස්සරහට එන බස් එකේ වදිනවා.ඒ වෙලාවේ මට මේ ඔක්කොම ඔලුවට එන්න තත්පරයක් වත් යන්න නැතිව ඇති.
මම දන්නවා කාර් එක හයියයි කියල.මුනට මුණ වදින්නේත් නැති හන්දා දෙපැත්තම තලා ගෙන හරි ජිවිත ඔක්කොම බේරගන්න ඕනේ කියල හිතුනා.ඊට පස්සේ ඉතින් බ්රේක් එකෙන් කකුල අරන් පුළුවන් තරම් කාර් එක බැම්මටම අල්ලලා ඉස්සරහට ගියා..මට දැනුනා ලාවට ඇතිල්ලෙනවා.බස් එකේ මිනිස්සුත් බය වෙලා බලන් හිටියා..කොහොම හරි කාර් එක කරදරයක් නැතිව ඉස්සරහට ගියා.ඔක්කොම සිද්ද වෙලා තව තත්පර 3-4ක් ගියාට පස්සේ ඉස්සරහ සිට් එකේ හිටිය කොල්ල අම්මෝ බන් කිව්වේ.එතන නැවතිලා බලන්න දෙයක් තිබ්බේ නෑ.අර බස් කාරය කිසි දෙයක් නොවුන ගානට ගියා.
අපි ඉතින් ඊළගට මගදී තිබුන පන්සලකට පඬුරුත් දාගෙනම අපේ යාළුවගේ ගෙදර ගියා.එහෙදි තමයි කාර් එක ගැන බැලුවේ.ඉස්සරහ ටයර් එක අර බැම්මේ අතුල්ලගෙන ගිහින් තිබ්බ.ඒ සිද්දිය එතනින් ඉවරයි.කටුව සෙට් වුනේ තව දවස් ගානකට පස්සේ.මම ඊලග වීකෙන්ඩ් එකේ පුරුදු විදිහට රෑ 8.30 ට වගේ කොට්ටාවෙන් හයිවේ එකට දැම්ම ගෙදර යන්න.දාල 10km වගේ යද්දී මට දැනෙනවා කාර් එක ගැස්සෙනවා පැද්දෙනවා වැඩි කියල.මම හිතුව ටයර් එකක් හුලන් ගිහින් කියලා.ඉඩ තිබ්බ තැනක පාරෙන් එලියටම අරන් නවත්තල බැලුවත් එහෙම හොයාගන්නත් බැරිවුනා.ටියුබ්ලස් තිබ්බ හන්දා හෙමින් හෙමින් ගැලනිගම එක්සිට් එකටම ආවා.එතන හිටිය කොල්ලගෙන් ටයර් කඩයක් ගැන ඇහුවම මිනිහ මට කිව්වා එක්සිට් එකෙන් දාල වමට යන්න කියල.මමත් ඉතින් එක්සිට් එකෙන් දාල වමට ගියා කියන්නකෝ.
යනවා යනවා ටයර් කඩ නෑ.තිබ්බ එකත් වහල.ඊට පස්සේ ෂෙඩ් එකෙන් බැලුවා එකෙත් හුලන් නෑ.අන්තිමේ මම බණ්ඩාරගම හන්දියටම ගිහින් රයිගම පාරෙත් ටිකක් ගියා.එකේ තිබ්බ එකත් වහල.එතන හිටි කෙනෙක් කිව්වා රෑ වෙනකල්ම ඇරලා තියෙන ටයර් කඩයක් තියෙනවා හයිවේ එක්සිට් එක ටිකක් පහු වෙද්දී කියල.
ඔන්න දැන් මට තේරුනා සිද්ද වුන දේ.අර මට පාර කිව්ව කොල්ල හිටියේ මගේ මුණ බලාගෙන නේ.එකාගේ වම කියන්නේ මගේ දකුණ නේ.ආයේම හරවාගෙන එද්දී හොද වෙලාවට කඩේ ඇරලා තිබ්බ.ගිහින් බලද්දී අර එදා බැම්මේ ඇතිල්ලුන ටයර් එකේ කම්බි කැඩිලා.
ඊට පස්සේ ඉතින් අලුතෙන්ම ටයර් එකත් දාගෙනම මම එන්න පිටත් වුනා.එහෙම ඇවිත් මාතර ගෙදර එද්දී රෑ 10.45යි.කාර් එක ගරාජ් එක ඇතුලට දාල ඉවර වෙද්දීම ඇක්සලරේටර් කේබල් එක කැඩුනා.ඒක ටිකක් කොහුවෙලා තිබුනේ.බලන් යද්දී මම අර ඔක්කොම රවුම් ගහල තියෙන්නේ කේබල් එකේ කම්බි 4-5කින්.
කොහොමහරි කාර් එක මාව අනාත කලේ නෑ.ගෙදරටම ඇවිත් තමයි නතර වුනේ.
ඔන්න ඔහොමයි ඉතින් ඒ කටුව ඉවර වුනේ.මම ඉතින් මාතර මේකේ කේබල් හොයන්න නැති හන්දා එකක් හදලා දාගෙන කොළඹ ඇවිත් අලුතෙන්ම ඔරිජිනල් කේබල් එකක් දාගත්තා.
බීට්ල් එකේ මේ වගේ සිද්දි ගොඩක් වුනා.අනිත් ඒවත් ඉස්සරහට දාන්නම්..කටු සෙට් වුනත් පාරක රස්තියාදු කලේ නෑ.මේක විකුනන්න තීරණය ගන්න මට මාස ගානක්ම හිතන්න වුනෙත් ඒක හන්දමයි.එක දිගට ටයිප් කලේ.අඩුපාඩු තිබ්බොතින් ඔන්න කට්ටිය සමාව භාජනයකට දමාවි කියල හිතනවා.![]()
මේ කටුව ටිකක් විතර දිග කේස් එකක්.නිධාන කතාවකුත් එක්කමයි කියන්න වෙන්නේ.සිද්දිය වෙලා නම් දැන් මාස 9 ක් වගේ වෙනවා.
උඹ මොනවා වුනත් නූලෙන් බේරිලා තියෙනවා අනිත් මිනිස්සුන්වත් බේරගෙන.. 
පට්ට කේස් එකක් උනා නෙහ්. AC හදාගෙන ආවට පස්සෙ blower එක විතරක් දාල යනකොට කූල් වෙනව නෙහ්.නවත්තලා තියෙනකොට නම් එහෙමම දැනෙන්නෙ නෑ. ටිකක් දුර දුවල ඇවිත් නැවැත්තුවොත් නම් සීතල ගතිය දැනෙනවා. හැබැයි clutch එක අල්ලන්නෙත් නැහැ ඒ වෙලාවට.
Clutch එක අල්ලන්නෙ AC or Econ button එක දැම්මම විතරයි. උන් කූලින් ෆෑන් එකේ ස්පීඩ් මදි කියල මොකක්ද මගුලක් නම් කරා relay එකක් දාලා. මොකක්ද මෙහෙම වෙන්න හේතුව.
![]()

පට්ට කේස් එකක් උනා නෙහ්. AC හදාගෙන ආවට පස්සෙ blower එක විතරක් දාල යනකොට කූල් වෙනව නෙහ්.නවත්තලා තියෙනකොට නම් එහෙමම දැනෙන්නෙ නෑ. ටිකක් දුර දුවල ඇවිත් නැවැත්තුවොත් නම් සීතල ගතිය දැනෙනවා. හැබැයි clutch එක අල්ලන්නෙත් නැහැ ඒ වෙලාවට.
Clutch එක අල්ලන්නෙ AC or Econ button එක දැම්මම විතරයි. උන් කූලින් ෆෑන් එකේ ස්පීඩ් මදි කියල මොකක්ද මගුලක් නම් කරා relay එකක් දාලා. මොකක්ද මෙහෙම වෙන්න හේතුව.
![]()
බීට්ල් එකේ මේ වගේ සිද්දි ගොඩක් වුනා.අනිත් ඒවත් ඉස්සරහට දාන්නම්..කටු සෙට් වුනත් පාරක රස්තියාදු කලේ නෑ.මේක විකුනන්න තීරණය ගන්න මට මාස ගානක්ම හිතන්න වුනෙත් ඒක හන්දමයි.එක දිගට ටයිප් කලේ.අඩුපාඩු තිබ්බොතින් ඔන්න කට්ටිය සමාව භාජනයකට දමාවි කියල හිතනවා.![]()
බස් කාරයෝ ඔහොමම තමයි බන් . . . අනක් ගුනක් නැති වසවර්තියෝ . . .
මාවත් මරන්න හදලා තියෙනවා කීප පාරක්ම . . .
ගෑනුන්ගෙ ඩ්‍රයිව්න් ගැන කතා නොකර ඉමු. මට ඔ්ල්මෝස්ට් හාට් අැටෑක් එකක් දුන්නා මරුටි අැන්ටියෙක් නුවර සුවසෙවන හොස්පිටල් එක ඉස්සරහදි . . . බයික් එකේ බ්රේක් හොඳ නිසා බේරුනා . . . ප්ලග් 2, 3 ක එහෙම ගියා නම් මරුටිය අැතුලේ . . .