මින්චි කොළ ෆ්රෙශ් කියලා නෝට් කලේ නැද්ද? ගෙදර පෝච්චියෙන් කඩලා ගත්තේ හවස හදන්න විනාඩි දහයකට කලියෙන්.![]()
eka thamai mama baluwe..food citiyen genawanan poddak Hari malawila thiyenna epai..
ela ela damuko nangi kemak methana![]()

මචං උඹේ කොක්ටේල් දෙක තුනක් දානවා කිව්ව එක කෝ බං අර තේඩ් එකේ??
ekek thiththa kunu harapen mata banala thibba meka podi un idala ena thanak uba hithuwada meke inne bebaddo kiyala.. thoge magul gihin wena forum ekaka daganin kiyala..
e userta id dekak thiyenawa..
arake kiyanna bari wechcha tika anith ID eken rep kapanakota kiyala thibba patta kunuharapen.. ekai mama allala dala nikan hitiye..
mulu thread ekama baluwa aththatama wena kawruth liquor cocktails dala thibbeth na.. e hinda nikan hitiya..
Sirawata..Maru..eka thamai mama baluwe..food citiyen genawanan poddak Hari malawila thiyenna epai..
![]()
මේ බලහන් මේ වගේ රෙප් කපන අපතයෝ නිසා මේ ත්රෙඩ් එකේ කෑමක් හෝ දාන්න ඉන්න එකෙක් අඩු වෙන එක වෙන්නේ. මචං උඹ GTRZ අයියට රිපෝර්ට් කරන්න තිබ්බනේ බං. අනික් දවසේ රෙප් කැපුවොත් කියහන් බලාගමු. අපියි කියන්නේ උඹ දාපන් කොක්ටේල් කිසිම අවුලක් නෑ. මම බොන්නේ නෑ කටේවත් තියන්නේ නෑ ඒත් එකෙක්ට හරි වැදගත් වේවි. උඹට කැපුණු රෙප් වලට අපි රෙප් දෙන්නම්.

meke nut loose case inna bawa danne Nadda?මේ බලහන් මේ වගේ රෙප් කපන අපතයෝ නිසා මේ ත්රෙඩ් එකේ කෑමක් හෝ දාන්න ඉන්න එකෙක් අඩු වෙන එක වෙන්නේ. මචං උඹ GTRZ අයියට රිපෝර්ට් කරන්න තිබ්බනේ බං. අනික් දවසේ රෙප් කැපුවොත් කියහන් බලාගමු. අපියි කියන්නේ උඹ දාපන් කොක්ටේල් කිසිම අවුලක් නෑ. මම බොන්නේ නෑ කටේවත් තියන්නේ නෑ ඒත් එකෙක්ට හරි වැදගත් වේවි. උඹට කැපුණු රෙප් වලට අපි රෙප් දෙන්නම්.
therenne na ban mata 
ෆුඩ් සිටි එකෙන් ගෙනාපු එව්වා වල දඬු හිටවලා තමයි අක්කේ හදා ගත්තේ. දැන් ගෙදරදිම මින්චි සම්බලයක් ඕනේ උනාම කැඩුවා හැදුවා.

meke nut loose case inna bawa danne Nadda?
mokak da malli oya seen eka ?therenne na ban mata
![]()
මේ බලහන් මේ වගේ රෙප් කපන අපතයෝ නිසා මේ ත්රෙඩ් එකේ කෑමක් හෝ දාන්න ඉන්න එකෙක් අඩු වෙන එක වෙන්නේ. මචං උඹ GTRZ අයියට රිපෝර්ට් කරන්න තිබ්බනේ බං. අනික් දවසේ රෙප් කැපුවොත් කියහන් බලාගමු. අපියි කියන්නේ උඹ දාපන් කොක්ටේල් කිසිම අවුලක් නෑ. මම බොන්නේ නෑ කටේවත් තියන්නේ නෑ ඒත් එකෙක්ට හරි වැදගත් වේවි. උඹට කැපුණු රෙප් වලට අපි රෙප් දෙන්නම්.

Maru malliya..owa biriyani ekata ehema dala haduwoth niyameta thiyei..koththamalli kola tikakuth hitwanna..![]()

ඔය dicknasian කියන කෙනා ඌ හදන්න දන්න කොක්ටේල් 4 - 5 ක රෙසිපි මේකේ කියලා දෙන්නම් කියලා දවසක් පෝස්ට් දැම්මා. මූ තවම නොදාපු හින්දා මම දැන් ගිහින් මූ ඉන්න ත්රෙඩ් එකක ඇහුවා ඇයි බං තවම නොදැම්මේ කියලා. ඔන්න ඌ දීපු රිප්ලයි එක අයියේ. මේකේ ඉන්න කාලකණ්ණි හොරෙන් බලන් ඉන්න සක්කිලි නිසා මේ ත්රෙඩ් එකට මොකක් හරි තල්ලුවක් දෙන්න ඉන්න එකෙකුත් එන්නේ නෑ.

ehemanan dannan hadala mama liquor items witharai danne hadanna..
ewa dannan week ekata ekak wage...![]()
ehemanan dannan hadala mama liquor items witharai danne hadanna..
ewa dannan week ekata ekak wage...![]()

කොත්තමල්ලිත් හිටෙව්වා හරියට හැදෙන්නේ නෑ අක්කේ. ඇට හිටෙව්වම පොඩි කාලෙම කඩ කඩා දානවා කෑම වලට තදියමට.![]()

ehemanan dannan hadala mama liquor items witharai danne hadanna..
ewa dannan week ekata ekak wage...![]()
konda pana nathi un ban meke inne,,,