එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
1zmmecp.png

Niyamai thari ayiye..:D
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මින්චි කොළ ෆ්‍රෙශ් කියලා නෝට් කලේ නැද්ද? ගෙදර පෝච්චියෙන් කඩලා ගත්තේ හවස හදන්න විනාඩි දහයකට කලියෙන්. :):)

Sirawata..Maru..:love: eka thamai mama baluwe..food citiyen genawanan poddak Hari malawila thiyenna epai..:)
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං උඹේ කොක්ටේල් දෙක තුනක් දානවා කිව්ව එක කෝ බං අර තේඩ් එකේ??

    ekek thiththa kunu harapen mata banala thibba meka podi un idala ena thanak uba hithuwada meke inne bebaddo kiyala.. thoge magul gihin wena forum ekaka daganin kiyala..
    e userta id dekak thiyenawa..
    arake kiyanna bari wechcha tika anith ID eken rep kapanakota kiyala thibba patta kunuharapen.. ekai mama allala dala nikan hitiye..
    mulu thread ekama baluwa aththatama wena kawruth liquor cocktails dala thibbeth na.. e hinda nikan hitiya..

    මේ බලහන් මේ වගේ රෙප් කපන අපතයෝ නිසා මේ ත්‍රෙඩ් එකේ කෑමක් හෝ දාන්න ඉන්න එකෙක් අඩු වෙන එක වෙන්නේ. මචං උඹ GTRZ අයියට රිපෝර්ට් කරන්න තිබ්බනේ බං. අනික් දවසේ රෙප් කැපුවොත් කියහන් බලාගමු. අපියි කියන්නේ උඹ දාපන් කොක්ටේල් කිසිම අවුලක් නෑ. මම බොන්නේ නෑ කටේවත් තියන්නේ නෑ ඒත් එකෙක්ට හරි වැදගත් වේවි. උඹට කැපුණු රෙප් වලට අපි රෙප් දෙන්නම්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Sirawata..Maru..:love: eka thamai mama baluwe..food citiyen genawanan poddak Hari malawila thiyenna epai..:)

    ෆුඩ් සිටි එකෙන් ගෙනාපු එව්වා වල දඬු හිටවලා තමයි අක්කේ හදා ගත්තේ. දැන් ගෙදරදිම මින්චි සම්බලයක් ඕනේ උනාම කැඩුවා හැදුවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ බලහන් මේ වගේ රෙප් කපන අපතයෝ නිසා මේ ත්‍රෙඩ් එකේ කෑමක් හෝ දාන්න ඉන්න එකෙක් අඩු වෙන එක වෙන්නේ. මචං උඹ GTRZ අයියට රිපෝර්ට් කරන්න තිබ්බනේ බං. අනික් දවසේ රෙප් කැපුවොත් කියහන් බලාගමු. අපියි කියන්නේ උඹ දාපන් කොක්ටේල් කිසිම අවුලක් නෑ. මම බොන්නේ නෑ කටේවත් තියන්නේ නෑ ඒත් එකෙක්ට හරි වැදගත් වේවි. උඹට කැපුණු රෙප් වලට අපි රෙප් දෙන්නම්.

    :yes::yes::yes: meke nut loose case inna bawa danne Nadda?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    mokak da malli oya seen eka ?:rolleyes: therenne na ban mata :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ෆුඩ් සිටි එකෙන් ගෙනාපු එව්වා වල දඬු හිටවලා තමයි අක්කේ හදා ගත්තේ. දැන් ගෙදරදිම මින්චි සම්බලයක් ඕනේ උනාම කැඩුවා හැදුවා.

    Maru malliya..owa biriyani ekata ehema dala haduwoth niyameta thiyei..koththamalli kola tikakuth hitwanna..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes::yes: meke nut loose case inna bawa danne Nadda?

    mokak da malli oya seen eka ?:rolleyes: therenne na ban mata :oo:

    ඔය dicknasian කියන කෙනා ඌ හදන්න දන්න කොක්ටේල් 4 - 5 ක රෙසිපි මේකේ කියලා දෙන්නම් කියලා දවසක් පෝස්ට් දැම්මා. මූ තවම නොදාපු හින්දා මම දැන් ගිහින් මූ ඉන්න ත්‍රෙඩ් එකක ඇහුවා ඇයි බං තවම නොදැම්මේ කියලා. ඔන්න ඌ දීපු රිප්ලයි එක අයියේ. මේකේ ඉන්න කාලකණ්ණි හොරෙන් බලන් ඉන්න සක්කිලි නිසා මේ ත්‍රෙඩ් එකට මොකක් හරි තල්ලුවක් දෙන්න ඉන්න එකෙකුත් එන්නේ නෑ.
     
    dickensian

    Well-known member
  • මේ බලහන් මේ වගේ රෙප් කපන අපතයෝ නිසා මේ ත්‍රෙඩ් එකේ කෑමක් හෝ දාන්න ඉන්න එකෙක් අඩු වෙන එක වෙන්නේ. මචං උඹ GTRZ අයියට රිපෝර්ට් කරන්න තිබ්බනේ බං. අනික් දවසේ රෙප් කැපුවොත් කියහන් බලාගමු. අපියි කියන්නේ උඹ දාපන් කොක්ටේල් කිසිම අවුලක් නෑ. මම බොන්නේ නෑ කටේවත් තියන්නේ නෑ ඒත් එකෙක්ට හරි වැදගත් වේවි. උඹට කැපුණු රෙප් වලට අපි රෙප් දෙන්නම්.

    ehemanan dannan hadala mama liquor items witharai danne hadanna..
    ewa dannan week ekata ekak wage...;)
     
    • Like
    Reactions: tharinda76

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Maru malliya..owa biriyani ekata ehema dala haduwoth niyameta thiyei..koththamalli kola tikakuth hitwanna..:)

    කොත්තමල්ලිත් හිටෙව්වා හරියට හැදෙන්නේ නෑ අක්කේ. ඇට හිටෙව්වම පොඩි කාලෙම කඩ කඩා දානවා කෑම වලට තදියමට. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය dicknasian කියන කෙනා ඌ හදන්න දන්න කොක්ටේල් 4 - 5 ක රෙසිපි මේකේ කියලා දෙන්නම් කියලා දවසක් පෝස්ට් දැම්මා. මූ තවම නොදාපු හින්දා මම දැන් ගිහින් මූ ඉන්න ත්‍රෙඩ් එකක ඇහුවා ඇයි බං තවම නොදැම්මේ කියලා. ඔන්න ඌ දීපු රිප්ලයි එක අයියේ. මේකේ ඉන්න කාලකණ්ණි හොරෙන් බලන් ඉන්න සක්කිලි නිසා මේ ත්‍රෙඩ් එකට මොකක් හරි තල්ලුවක් දෙන්න ඉන්න එකෙකුත් එන්නේ නෑ.

    kalakanni ban wedak karana ekekta karanna denne na :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ehemanan dannan hadala mama liquor items witharai danne hadanna..
    ewa dannan week ekata ekak wage...;)

    ඒක අවුලක් නෑ මේකේ මස් නොකන අය ඉන්නවා, පොල් අයියා ආශ්මි. ඒ උනාට මස් වලින් හදන කෑම වලට මොකුත් කියලා නෑ. මම බොන්නේ තියා වයින්වත් කටේ තියන්නේ නෑ. අඩුම තරමෙන් වෙඩින් කේක් කෑල්ලක්වත්. ඒත් අපිට අවුලක් නෑ ඒක. උඹ දාපන්. රෙප් කැපුනොත් ලොක්කට රිපෝර්ට් කරමු.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ehemanan dannan hadala mama liquor items witharai danne hadanna..
    ewa dannan week ekata ekak wage...;)

    Me thread eka Api keepa denekge mahansiye prathipalayak..Oya kohewath inna me thread ekata eka recipe ekakwath dalawath nathi aduma gane bump ekakinwath help ekak nathi apatahyo kiyana ewa ganan ganna epa..Oya dan a de danna..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොත්තමල්ලිත් හිටෙව්වා හරියට හැදෙන්නේ නෑ අක්කේ. ඇට හිටෙව්වම පොඩි කාලෙම කඩ කඩා දානවා කෑම වලට තදියමට. :lol:

    :lol::lol::lol: