ඔය පලවෙනි කාන්ඩේ උන් ගැන උඹ දන්නේ නෑ බන් හරියට ... උන් ගෑනු පරිස්සම්ඒ ත්රෙඩ් ඒකට යන්න එපා මයේ අම්මා ගානවා කාන්තා පාර්ශවේ අයට .. ගෑනු ID එකක් දැක්ක ගමන් පස්සෙන් යනවා .. හැබැයි උන් තරම් උපාසකයෝ නෑ බන් මේකේ
no 9 ඇක්ශන්...මැරිඩ් ක්ලබ් එකට කියපුව දන්නවනම් උඹ ?
![]()
මම යනවා ෆිල්ම් එකක් බලන්න gn

Mata Ada pm ekak awa mc eka ganath sandahan wechcha..oyala okkotama eka forward karannath hithai mata..kohoma Hari api kattiya ekathu wela mc ekata noya,mc eke kattiya wisurawanna balan hitiya kenekta help kala wage kiyala mata hithenne..

මම යනවා ෆිල්ම් එකක් බලන්න gn
තා ගේ කුයියා කූඹි ම කාපිය...............මට නගර සබාවෙන් කිව්වා TV එකේ දාන්න කමර්ශල් එකකට සින්දුවක් ලියන්න කියලා..
පොලට සෙනග ගෙන්වා ගන්න..
හොදයිද බලන්න
http://www.elakiri.com/forum/showthread.php?p=19117951#post19117951

අපේ කෑම ත්රෙඩ් එකේ නිල නීති කටයුතු සම්පාදක තනුජක මහත්තයත් ත්රෙඩ් එක පැත්තේ නැත්තේ කාල කාල බර වැඩි වෙලාද දන්නේ නැහැ මගේ වගේ..![]()
අපේ කෑම ත්රෙඩ් එකේ නිල නීති කටයුතු සම්පාදක තනුජක මහත්තයත් ත්රෙඩ් එක පැත්තේ නැත්තේ කාල කාල බර වැඩි වෙලාද දන්නේ නැහැ මගේ වගේ..![]()
මා එක්ක හිත් අමනාපයක් තියෙනවද??

මොනා බෙදාගන්න බැරුවද බන් අමනාප වෙන්නේ. උඹ හින්දම තමයි මේ ඇවිත් මැදින් සෙට් උනේ. උඹල අපිට ඉන්න පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැනේ ඉතින්.. 

ammo pol aiyawa meh thread eke dakeemath sathutak....
kohomada aiyage music weda katayuthu tika iwarada?
මොනා බෙදාගන්න බැරුවද බන් අමනාප වෙන්නේ. උඹ හින්දම තමයි මේ ඇවිත් මැදින් සෙට් උනේ. උඹල අපිට ඉන්න පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැනේ ඉතින්..
![]()

කොහෙද ඉතින් අපේ රිදිලා අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනේ..නැහැනේ තවම. සංගීත කටයුතු ඉතින් දෙසැම්බර් අන්තිම වෙනකම් ඉවරයක් වෙන්නේ නැහැ .
den his athinda awe? receipeyak wath nedda bola? 

api kochara kiuwath awe na, ridilama kiyanna epei munta thread ekata ennaden his athinda awe? receipeyak wath nedda bola?
![]()
ආහ් ඒක මිසක්.. මම ඒත් බැලුවා VM එකටවත් රිප්ලයි එකක් නැත්තේ මා එක්ක මොකක් හරි අමනාපයක් ද කියලා.![]()