එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔය පලවෙනි කාන්ඩේ උන් ගැන උඹ දන්නේ නෑ බන් හරියට ... උන් ගෑනු පරිස්සම් :lol: ඒ ත්‍රෙඩ් ඒකට යන්න එපා මයේ අම්මා ගානවා කාන්තා පාර්ශවේ අයට .. ගෑනු ID එකක් දැක්ක ගමන් පස්සෙන් යනවා .. හැබැයි උන් තරම් උපාසකයෝ නෑ බන් මේකේ :lol: no 9 ඇක්ශන්...මැරිඩ් ක්ලබ් එකට කියපුව දන්නවනම් උඹ ? :lol:

Mata Ada pm ekak awa mc eka ganath sandahan wechcha..oyala okkotama eka forward karannath hithai mata..kohoma Hari api kattiya ekathu wela mc ekata noya,mc eke kattiya wisurawanna balan hitiya kenekta help kala wage kiyala mata hithenne..
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලොක්කා දාපු සෙක්ශන් එකෙන් ත්‍රෙඩ් එකකුත් දැම්මා මගේ පෝස්ට් එක දාලා. අනික් අයත් මෙහෙම කරමු දතා ලොක්කට කියලා official ID එකක් හදවලා ගන්නකන්.

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය පලවෙනි කාන්ඩේ උන් ගැන උඹ දන්නේ නෑ බන් හරියට ... උන් ගෑනු පරිස්සම් :lol: ඒ ත්‍රෙඩ් ඒකට යන්න එපා මයේ අම්මා ගානවා කාන්තා පාර්ශවේ අයට .. ගෑනු ID එකක් දැක්ක ගමන් පස්සෙන් යනවා .. හැබැයි උන් තරම් උපාසකයෝ නෑ බන් මේකේ :lol: no 9 ඇක්ශන්...මැරිඩ් ක්ලබ් එකට කියපුව දන්නවනම් උඹ ? :lol:

    :baffled::baffled::baffled: :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තා ගේ කුයියා කූඹි ම කාපිය...............:angry::angry::angry::angry:
    8.gif
    :baffled::baffled::dull::no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ කෑම ත්‍රෙඩ් එකේ නිල නීති කටයුතු සම්පාදක තනුජක මහත්තයත් ත්‍රෙඩ් එක පැත්තේ නැත්තේ කාල කාල බර වැඩි වෙලාද දන්නේ නැහැ මගේ වගේ..:shocked::shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ කෑම ත්‍රෙඩ් එකේ නිල නීති කටයුතු සම්පාදක තනුජක මහත්තයත් ත්‍රෙඩ් එක පැත්තේ නැත්තේ කාල කාල බර වැඩි වෙලාද දන්නේ නැහැ මගේ වගේ..:shocked::shocked:

    මා එක්ක හිත් අමනාපයක් තියෙනවද??
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අපේ කෑම ත්‍රෙඩ් එකේ නිල නීති කටයුතු සම්පාදක තනුජක මහත්තයත් ත්‍රෙඩ් එක පැත්තේ නැත්තේ කාල කාල බර වැඩි වෙලාද දන්නේ නැහැ මගේ වගේ..:shocked::shocked:

    ammo pol aiyawa meh thread eke dakeemath sathutak....
    kohomada aiyage music weda katayuthu tika iwarada?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මා එක්ක හිත් අමනාපයක් තියෙනවද??

    :growl::growl::growl::growl:මොනා බෙදාගන්න බැරුවද බන් අමනාප වෙන්නේ. උඹ හින්දම තමයි මේ ඇවිත් මැදින් සෙට් උනේ. උඹල අපිට ඉන්න පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැනේ ඉතින්.. :love::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ammo pol aiyawa meh thread eke dakeemath sathutak....
    kohomada aiyage music weda katayuthu tika iwarada?

    කොහෙද ඉතින් අපේ රිදිලා අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනේ..නැහැනේ තවම. සංගීත කටයුතු ඉතින් දෙසැම්බර් අන්තිම වෙනකම් ඉවරයක් වෙන්නේ නැහැ .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :growl::growl::growl::growl:මොනා බෙදාගන්න බැරුවද බන් අමනාප වෙන්නේ. උඹ හින්දම තමයි මේ ඇවිත් මැදින් සෙට් උනේ. උඹල අපිට ඉන්න පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැනේ ඉතින්.. :love::love:

    ආහ් ඒක මිසක්.. මම ඒත් බැලුවා VM එකටවත් රිප්ලයි එකක් නැත්තේ මා එක්ක මොකක් හරි අමනාපයක් ද කියලා. :):):)
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කොහෙද ඉතින් අපේ රිදිලා අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනේ..නැහැනේ තවම. සංගීත කටයුතු ඉතින් දෙසැම්බර් අන්තිම වෙනකම් ඉවරයක් වෙන්නේ නැහැ .

    api kochara kiuwath awe na, ridilama kiyanna epei munta thread ekata enna :dull: den his athinda awe? receipeyak wath nedda bola? :frown::dull::P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    api kochara kiuwath awe na, ridilama kiyanna epei munta thread ekata enna :dull: den his athinda awe? receipeyak wath nedda bola? :frown::dull::P

    උඹල දෙන්නම තමයි මට වද දුන්නේ ඉතින්. හිස් අතින් එන්න බැරි නිසා තමයි බොලව් මේ පැත්තේ නෑවිත් උන්නේ. පොඩි උන් ඉන්න තැන්වලට හිස් අතින් එන්න බැහැනේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආහ් ඒක මිසක්.. මම ඒත් බැලුවා VM එකටවත් රිප්ලයි එකක් නැත්තේ මා එක්ක මොකක් හරි අමනාපයක් ද කියලා. :):):)

    අමනාප වෙන්නේ මොනාටද බන්. උඹ ඉතින් සිම් විකුණන කතා කියල බොරු බේගල් ඇදබාන නිසා ඉතින් අමනාපයක් නැත්තෙමත් නැහැ :lol::lol: