එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    උඹල දෙන්නම තමයි මට වද දුන්නේ ඉතින්. හිස් අතින් එන්න බැරි නිසා තමයි බොලව් මේ පැත්තේ නෑවිත් උන්නේ. පොඩි උන් ඉන්න තැන්වලට හිස් අතින් එන්න බැහැනේ..

    uba nethuwa thread eka palui ban aiye ethatama.....
    ara kimbul thadiya mukuth danneth nane....
    kamak na passe gennako tegi boga podi eunta.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹල දෙන්නම තමයි මට වද දුන්නේ ඉතින්. හිස් අතින් එන්න බැරි නිසා තමයි බොලව් මේ පැත්තේ නෑවිත් උන්නේ. පොඩි උන් ඉන්න තැන්වලට හිස් අතින් එන්න බැහැනේ..

    අවුලක් නෑ එහෙම චැටක් හරි දාන්න එන්න. කොහොමත් දතා, තරියා, ආශ්මි, පැරිසි සෙට් එක එක්ක ඔයා සම වයසේ අයනේ. මම නම් තවම පොඩි එකා.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Virgin Mojito

    ඔන්න අද හැදුවා මෙච්චර කාලයක් ෆ්‍රිජ් එකේ දුක් විඳපු ලෙමන් ගෙඩි ටිකයි 7 up එකයි අරගෙන Virgin Mojito. මේක ගැන කියනවනම් මේක කියුබානු පානයක්.

    අවශ්‍යය ද්‍රව්‍යය
    Club soda/ Seven Up or Sprite
    ලෙමන් ගෙඩියක්
    මින්ට් කොළ (මින්චි කොළ) 10 ක් 12 ක් පමණ
    සීනි හැඳි 3 ක් පමණ
    පෝලෝ හෝ පෙපර් මින්ට් එකක්
    ලී මිටක් හෝ පොඩි ලී වංගෙඩියක මෝල් ගසක්

    එළකිරි මචන්
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ කැන්වස්.....
    කැන්වස් දෙනකං කෑම දාන්නේ නෑ.....

    :shocked::dull: හෙට යනවා ඒ පැත්තේ ගියොත් ගන්නම්...මේ ටිකේ ෆුල් හින්දුස්ථානි බන් ...එන්න වෙන්නේ නෑ බන් ඔය පැත්තේ ගන්නේ කොහොමෙයි ? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::dull: හෙට යනවා ඒ පැත්තේ ගියොත් ගන්නම්...මේ ටිකේ ෆුල් හින්දුස්ථානි බන් ...එන්න වෙන්නේ නෑ බන් ඔය පැත්තේ ගන්නේ කොහොමෙයි ? :eek:
    ගෙනෙල්ලා තියපං කෝ මම මගේ කොල්ලෙක් එවල ගන්නං...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ එලකිරි Food Menu ත්‍රෙඩ් එක Elakiri එකේ උයන්න දන්න කට්ටිය එකතු කරලා අලුතින් ට්‍රෙන්ඩ් එකක් හදන්න අපි දරන මහන්සියක්. තවම අපිත් එක්ක එකතු වුන්නැති කට්ටිය ඉන්නවනම් උයන්න දන්න නොදන්න, අපිත් එක්ක එකතු වෙමු. හැම තිස්සෙම ත්‍රෙඩ් එකේ පලවෙනි ටැග් එකේ තියෙනවා ඔක්කොම කෑම මෙනූ වල අන්තිම අප්ඩේට් එක දාලා තියෙන පි‍ටුව. එතනට ගිහින් ඔක්කොම එක තැනකින් බලා ගන්න පුලුවන්. එහෙනම් මේක බලලා තව කීප දෙනෙක් අපිත් එක්ක එකතු වේවි කියලා හිතනවා.:D:D:D

    මෙන්න ත්‍රෙඩ් එක..

    අද මම කියලා දෙන්න හදන්නේ මගේම සොයා ගැනීමක්..:oo:ඒ කිව්වේ මට හිතුනු විදිහට තමයි මම මේ කෑම එක හැදුවේ..:Pඅපේ ගෙදරනන් ඔක්කොම ඕනේම වෙලාවක රහ බලන්න කැමති කෑම විදිහට මේක නම් කරන්න පුලුවන්..:love:ඔයාලත් හදලා බලන්න කොහොමද කියලා..ඉතින් මම මේ කියලා දෙන්න යන කෑම තමයි-
    චීස් එළවළු පැස්ටා:D

    අවශ්‍ය ද්‍රව්‍ය:-

    #ටිකක් ලොකු තරමේ කැරට් අල 2,
    #සාමාන්‍ය තරමේ ලීක්ස් ගස් 2,
    #ගෝවා ගෙඩියෙන් ගලවගත්තු කොල 2,
    #බෝංචි කරල් 5,
    #පොඩි ලොකු ළූනු ගෙඩි 1,
    #සුදු ළූනු බික් 4-5,
    #පොඩි අමු ඉඟුරු කෑල්ලක්,
    #මාළු මිරිස් කරළක්,
    #මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක්,
    #කැමති වර්ගයක පැස්ටා පැකට් 1,
    #කොත්මලේ ප්‍රොසෙස්ඩ් චීස් පොඩි පැකට් 1 1/2,
    #ටොමෑටෝ සෝස් මේස හැඳි 3,
    #ලුණු කුඩු අවශ්‍ය තරම්,
    #කෑලි මිරිස් කුඩු මේස හැඳි 1-2,
    #ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2,
    #පොල් තෙල් ,එලවළු තෙල්,මාගරින්,සන් ෆ්ලවර්,සෝයා තෙල් හරි කන්න ගන්න ඕනෙම මගුලක්...:growl:

    හදන හැටි:-

    ¥පැස්ටා ටික ලුනු කුඩු ටිකක් හා තෙල් මේස හැඳක් සමග ගැඹුරු වතුරේ තම්බා ගන්න.

    ¥එය තැම්බුන පසුව (පොඩ්ඩක් හැන්ඳට අරන් බලන්න හරියට තැම්බිලාද කියලා..ගානට ඇවිල්ලනන් පැස්ටා කෑල්ල රබර් වගේ වෙනවා)නැවත ඇල් වතුරින් සෝදාගෙන වතුර පෙරා පසෙකින් තබන්න..

    ¥දැන් එලවලු සියල්ල කපා ගන්න.

    ¥සුදු ළූනු හා අමු ඉඟුරු තලා ගන්න.

    ¥චීස් ටික ග්‍රේට් කරගන්න.(ඒකට සිංහලෙන් කියන එක දන්නේ නෑ)

    ¥තෙල් ස්වල්පයක් ලිප තබාගෙන මුලින්ම සුදු ළූනු සහ අමු ඉඟුරු එයට දමා බැද ගන්න.

    ¥ඒවා බැදෙන විට එලවළු සියල්ල සැරින් සැරේ දමා තෙම්පරාදු කරගන්න.

    ¥දැන් ගම්මිරිස්,කෑලි මිරිස් කුඩු,ලුනු කුඩු ටිකක්(අපි පැස්ටා තම්බද්දිත් ලුනු දැම්මා මතකනේ..ඒ වගේම අපි චීස් දාද්දි ඒකෙත් ලුනු රස තියෙන නිසා ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්) දමා ගන්න..

    ¥දැන් මේ එලවළු ටිකට ටොමෑටෝ සෝස් මේස හැඳි 3ක් පමණ එකතු කරන්න.

    ¥චීස් ටිකද එකතු කරන්න..

    ¥දැන් අපි තම්බගෙන පැත්තකින් තියලා තිබ්බ පැස්ටා ටික එකතු කරන්න.

    ¥අවසානෙයේ කපාගත් තක්කාලි ටික එකතු කර මිශ්‍රණය උඩින් යාන්තමට දුම දානකොට බාන්න..නිවෙන්නට පෙර රස බලන්න.
    :D:D

    dzt3yf.jpg
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද මම කියලා දෙන්න හදන්නේ මගේම සොයා ගැනීමක්..:oo:ඒ කිව්වේ මට හිතුනු විදිහට තමයි මම මේ කෑම එක හැදුවේ..:Pඅපේ ගෙදරනන් ඔක්කොම ඕනේම වෙලාවක රහ බලන්න කැමති කෑම විදිහට මේක නම් කරන්න පුලුවන්..:love:ඔයාලත් හදලා බලන්න කොහොමද කියලා..ඉතින් මම මේ කියලා දෙන්න යන කෑම තමයි-
    චීස් එළවළු පැස්ටා:D

    අවශ්‍ය ද්‍රව්‍ය:-

    #ටිකක් ලොකු තරමේ කැරට් අල 2,
    #සාමාන්‍ය තරමේ ලීක්ස් ගස් 2,
    #ගෝවා ගෙඩියෙන් ගලවගත්තු කොල 2,
    #බෝංචි කරල් 5,
    #පොඩි ලොකු ළූනු ගෙඩි 1,
    #සුදු ළූනු බික් 4-5,
    #පොඩි අමු ඉඟුරු කෑල්ලක්,
    #මාළු මිරිස් කරළක්,
    #මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක්,
    #කැමති වර්ගයක පැස්ටා පැකට් 1,
    #කොත්මලේ ප්‍රොසෙස්ඩ් චීස් පොඩි පැකට් 1 1/2,
    #ටොමෑටෝ සෝස් මේස හැඳි 3,
    #ලුණු කුඩු අවශ්‍ය තරම්,
    #කෑලි මිරිස් කුඩු මේස හැඳි 1-2,
    #ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2,
    #පොල් තෙල් ,එලවළු තෙල්,මාගරින්,සන් ෆ්ලවර්,සෝයා තෙල් හරි කන්න ගන්න ඕනෙම මගුලක්...:growl:

    හදන හැටි:-

    ¥පැස්ටා ටික ලුනු කුඩු ටිකක් හා තෙල් මේස හැඳක් සමග ගැඹුරු වතුරේ තම්බා ගන්න.

    ¥එය තැම්බුන පසුව (පොඩ්ඩක් හැන්ඳට අරන් බලන්න හරියට තැම්බිලාද කියලා..ගානට ඇවිල්ලනන් පැස්ටා කෑල්ල රබර් වගේ වෙනවා)නැවත ඇල් වතුරින් සෝදාගෙන වතුර පෙරා පසෙකින් තබන්න..

    ¥දැන් එලවලු සියල්ල කපා ගන්න.

    ¥සුදු ළූනු හා අමු ඉඟුරු තලා ගන්න.

    ¥චීස් ටික ග්‍රේට් කරගන්න.(ඒකට සිංහලෙන් කියන එක දන්නේ නෑ)

    ¥තෙල් ස්වල්පයක් ලිප තබාගෙන මුලින්ම සුදු ළූනු සහ අමු ඉඟුරු එයට දමා බැද ගන්න.

    ¥ඒවා බැදෙන විට එලවළු සියල්ල සැරින් සැරේ දමා තෙම්පරාදු කරගන්න.

    ¥දැන් ගම්මිරිස්,කෑලි මිරිස් කුඩු,ලුනු කුඩු ටිකක්(අපි පැස්ටා තම්බද්දිත් ලුනු දැම්මා මතකනේ..ඒ වගේම අපි චීස් දාද්දි ඒකෙත් ලුනු රස තියෙන නිසා ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්) දමා ගන්න..

    ¥දැන් මේ එලවළු ටිකට ටොමෑටෝ සෝස් මේස හැඳි 3ක් පමණ එකතු කරන්න.

    ¥චීස් ටිකද එකතු කරන්න..

    ¥අවසානෙයේ කපාගත් තක්කාලි ටික එකතු කර නිවෙන්නට පෙර රස බලන්න.
    :D:D

    එලකිරි. අපි නම් හදද්දි පැස්ටා තම්බද්දි ස්ටෝක් පවුඩර් හැඳි දෙකකුත් දානවා තම්බන එකට. පැස්ටා නිකන් රබර් කෑලි වගේනේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අර පැරිස් කියන එකී දකින දකින ත්‍රෙඩ් එකේ බනිනවා රෙසපි දාන්නේ නෑ කියලා..දැන් නින්ද යයි..:growl::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එලකිරි. අපි නම් හදද්දි පැස්ටා තම්බද්දි ස්ටෝක් පවුඩර් හැඳි දෙකකුත් දානවා තම්බන එකට. පැස්ටා නිකන් රබර් කෑලි වගේනේ.

    වැඩිය රස කාරක දාන්නේ නෑ බන්..ඕක කොහොමත් සතියට 2-3 සැරයක් හැදෙනවනේ..:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැඩිය රස කාරක දාන්නේ නෑ බන්..ඕක කොහොමත් සතියට 2-3 සැරයක් හැදෙනවනේ..:sorry:

    එල එල අක්කේ කුකින් සෙක්ශන් එකෙන් මේ රෙසිපිය දාල ත්‍රෙඩ් එකක් දාමුද?? වැඩිය දෙයක් කරන්න නෑ. ඔයා මෙතන දාපු පෝස්ට් එක කෝට් කරලා ගන්න. ඒක කොපි කරලා මෙන්න මේ ටික උඩටයි යටටයි ඔබන්න පෝස්ට් එකේ.

    මෙන්න සෙක්ශන් එක.

    මෙන්න මේක ඔබන්න උඩින් සහ යටින්.

    මෙක මම අපේ Cooking Mega Thread එකේ දාපු පෝස්ට් එකක්. මෙහෙම දාන්න හේතුව මේක දාලා තියෙන්නේ ඉස්සර වගේ Elakiri Talk කැටගරි එකේ නෙමේ නිසයි. ලොකු අයියට කියලා වෙනම කෑම බීම වලට සෙක්ශන් එකක් කිරියේ දම්මව ගත්තා. ඉතින් ඒ ත්‍රෙඩ් එකේ අලුතින් රෙසිපි වැටෙන වැටෙන පිලිවෙලට ඒ පෝස්ට් එක කෝට් කරලා මෙහෙම අලුත් ත්‍රෙඩ් කුකින් සෙක්ශන් එකේ අරින්නයි අපි හිතාගෙන ඉන්නේ.

    ################මෙතනට ඔයාගේ කෝට් එක දාන්න######

    මේ එලකිරි Food Menu ත්‍රෙඩ් එක Elakiri එකේ උයන්න දන්න උන් එකතු කරලා අලුතින් ට්‍රෙන්ඩ් එකක් හදන්න අපි දරන මහන්සියක්. තවම සෙට් උනේ නැති අය ඉන්නවනම් උයන්න දන්න නොදන්න අපිත් එක්ක එකතු වෙමු. හැම තිස්සෙම ත්‍රෙඩ් එකේ පලවෙනි ටැග් එකේ තියෙනවා ඔක්කොම කෑම මෙනූ වල අන්තිම අප්ඩේට් එක දාලා තියෙන පි‍ටුව. එතනට ගිහින් ඔක්කොම එක තැනකින් බලා ගන්න පුලුවන්. එහෙනම් මේක බලලා තව කීප දෙනෙක් අපිත් එක්ක සෙට් වේවි කියලා හිතනවා.

    මෙන්න ත්‍රෙඩ් එක..

    Last edited: