මේ කතාවනං සහතික ඇත්ත අයියේ. අපි හැමෝටම වගේ නරක කාලයක් උදා වේගනයි එන්නේ. ප්රශ්ණ පිට ප්රශ්න එනවා ජීවිතේ ඉවරයක් නෑ.
ඒ අස්සේ මේ ලෝන් එකක් හන්දා පුදුම පීඩනයකින් ඉන්නේ. අවුරුදු හතක් යනකං. එත් ඉතින් ලෝන් එකක් නොගෙන වැඩ කරගන්න තරම් වත්කමක් නැහැ. මට විතරක් නෙමේ බහුතරයකට එහෙමයි මම හිතන්නේ.![]()
මගුල් ගෙවල්,මල ගෙවල් දානේ දේවල් තව එකී මෙකි හැටහුටහමාරක් සෙට් වෙනවා.
පඩිය ගත්ත ඒවාට ගෙව්වා උඩ බලන ඉන්නවා.
මටත් එපා වෙලා ඉන්නේ.
මේ අව්රුද්ද නම් එපාම කරපු අව්රුද්දක් බන්, සල්ලි කොච්චර හෙව්වත් සත පහක් අතේ නැ.මගුල් ගෙවල්,මල ගෙවල් දානේ දේවල් තව එකී මෙකි හැටහුටහමාරක් සෙට් වෙනවා.
පඩිය ගත්ත ඒවාට ගෙව්වා උඩ බලන ඉන්නවා.
මටත් එපා වෙලා ඉන්නේ.
![]()
ඊයෙ No Bra Day එක සමරපු උන් ඉන්නවදෝ?
අපි නම් දම්පාට ෂර්ට් එකක් අැඳලා සහයෝගය දැක්වුවා . . .
පොඩි උදව්වක් ඔ්නේ . . .
උඹලා වාහන සර්විස් කරන ප්ලේස් එකේ සර්විස් චාජ් කීයද කියපල්ලා මට . . .
පොඩි රිපෝට් එකක් ගහන්න තියෙනවා . . .
අපි ඉතින් සර්විස් ස්ටේෂන් වලට යන්නෙ නෑනේ . . .
ගෙදරදිම වාහනේ අනුභව කරනවා . . .
කරනවානම් ඹරිජිනල් කරපන් වැඩිය එල්ලන්න යන්න එපා
මටත් ස්ටාර්ලට් පිස්සුවක් හැදිලා ඉන්නේ ලගකදි ඉදලා
ඊයෙ No Bra Day එක සමරපු උන් ඉන්නවදෝ?
අපි නම් දම්පාට ෂර්ට් එකක් අැඳලා සහයෝගය දැක්වුවා . . .
බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
මම අලුතෙන් එන අයට, අලුත් බ්රෑන්ඩ් වලට, අලුත් ට්රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
ත්රෙඩ් Off Topic යන්නෙත් . . .
එහෙනම් අපි යනවා . . .

මේ මොන උට්ටක්ද ඒ ගමන මේ.....??

යකෝ යසට හිටියා නෙහ්. මේකෙ උන් උබ එක්ක අවුලක් නෑ නෙහ්.
උබ කොහෙවත් යන්න ඕන නෑ හිටපන්. පිස්සු කරන්න එපා බන්