වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    goodbye.png

    දැන් මොකක්ද ඒපාර..:shocked: අද උදේ ඉන්නද කට්ටක් කාල මදැයි ආව ඒක දාන්න බලාගෙන.:dull: මොකද යකෝ වුනේ...:growl::growl::growl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    goodbye.png

    :eek::eek::eek: pissuda yako yanna epa.:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    goodbye.png

    මේ මේ කොහේ යන්නද ඉදපන් උබ නැතුව කොහොමද automobile section 1ට
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොලයියෙ.. After very long time. කොහෙද ගිහින් හිටියෙ. කොහොමෙයි ඉතින්:)

    කොහේවත් ගියේ නැහැ බන්. මේ ඉන්නේ වෙනද හිටිය වගේම ..
    සියල්ලට ඉහලින් , සියල්ල දකිමින් හරියට හිරු FM වගේ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    goodbye.png

    මල්ලි උඹට නම් මොකක් හරි අව්ලක් වෙලා තියනවා :growl: පොඩි කාලේ වැටිල ඔලුව එහෙම ඇනුනද.
    මොනවද මේ දොඩ වන්නේ. :dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කොහේවත් ගියේ නැහැ බන්. මේ ඉන්නේ වෙනද හිටිය වගේම ..
    සියල්ලට ඉහලින් , සියල්ල දකිමින් හරියට හිරු FM වගේ :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වෙනදා වගේම ඉන්නව කිව්වට දැක්කෙ නම් පට්ට කාලෙකට පස්සෙ.. :lol:
    සියල්ල දකිමින් කිව්වෙ පොලයියත් බඩාගෙ CCTV සීන් එක වගෙ ප්‍රොජෙක්ට් එකකට එන්ටර් වෙලාද:shocked::baffled:
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    goodbye.png

    මූට මොන යකෙක් වැහිලද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල්ලි උඹට නම් මොකක් හරි අව්ලක් වෙලා තියනවා :growl: පොඩි කාලේ වැටිල ඔලුව එහෙම ඇනුනද.
    මොනවද මේ දොඩ වන්නේ. :dull:

    :oo: No Bra Day සැමරුවා කිව්වනේ...... කොල්ලට මොකක් හරි අතවරයක් වෙලා වගේ.......!! :yes: :baffled: :P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    වාහනේ Engine Tune-up කොරන්න වෙයි වගේ. දැන් තියෙන තත්වේ අනුව බයක් සැකක් නැතුව V8 Land Cruiser රාජයෙක් නඩත්තු කරන්න පුළුවන්.:rofl::rofl: තෙල් වැඩ කරන්නේ නෑ බන්:sorry::sorry: යන්තම් 10ක් 11ක් වැඩ කරන්නේ. වෙලාවකට 10කුත් නැද්ද මන්ද. මේකට මක්කැයි කොරන්නේ :oo::oo: හොද තැනක් තියෙනවා නම් කියන්න:yes::yes: Engine Tune-up එකක් කරනවා කියන්නේ උන් මොකද කරන්නේ??:baffled: දැනුමැත්තෝ උදව් කරත්වා :(:(
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,319
    4,604
    113
    නොපෙනෙන මානයේ
    වාහනේ Engine Tune-up කොරන්න වෙයි වගේ. දැන් තියෙන තත්වේ අනුව බයක් සැකක් නැතුව V8 Land Cruiser රාජයෙක් නඩත්තු කරන්න පුළුවන්.:rofl::rofl: තෙල් වැඩ කරන්නේ නෑ බන්:sorry::sorry: යන්තම් 10ක් 11ක් වැඩ කරන්නේ. වෙලාවකට 10කුත් නැද්ද මන්ද. මේකට මක්කැයි කොරන්නේ :oo::oo: හොද තැනක් තියෙනවා නම් කියන්න:yes::yes: Engine Tune-up එකක් කරනවා කියන්නේ උන් මොකද කරන්නේ??:baffled: දැනුමැත්තෝ උදව් කරත්වා :(:(

    Rs4500 - 5000 k da koheda gannawa ban :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    goodbye.png

    ඒ පාර මොකද්ද කේස් එක..?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වාහනේ Engine Tune-up කොරන්න වෙයි වගේ. දැන් තියෙන තත්වේ අනුව බයක් සැකක් නැතුව V8 Land Cruiser රාජයෙක් නඩත්තු කරන්න පුළුවන්.:rofl::rofl: තෙල් වැඩ කරන්නේ නෑ බන්:sorry::sorry: යන්තම් 10ක් 11ක් වැඩ කරන්නේ. වෙලාවකට 10කුත් නැද්ද මන්ද. මේකට මක්කැයි කොරන්නේ :oo::oo: හොද තැනක් තියෙනවා නම් කියන්න:yes::yes: Engine Tune-up එකක් කරනවා කියන්නේ උන් මොකද කරන්නේ??:baffled: දැනුමැත්තෝ උදව් කරත්වා :(:(

    ඉන්ජෙක්ටර් ක්ලීන් කරනවා.. ත්‍රොටල් බොඩි එක ක්ලීන් කරනවා.. ප්ලග් සවුත්තු වෙලා නම් අලුතෙන් දානවා.. එතකොට ස්කෑන් කරල එරර්ස් එහෙම තියෙනවනම් ඒවා ක්ලියර් කරලා දානවා.. සමහරු නම් MAP sensor එකත් බලලා ක්ලීන් කරනවා.. මගේ නම් ඕවා තමයි කරේ.. :D
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඉන්ජෙක්ටර් ක්ලීන් කරනවා.. ත්‍රොටල් බොඩි එක ක්ලීන් කරනවා.. ප්ලග් සවුත්තු වෙලා නම් අලුතෙන් දානවා.. එතකොට ස්කෑන් කරල එරර්ස් එහෙම තියෙනවනම් ඒවා ක්ලියර් කරලා දානවා.. සමහරු නම් MAP sensor එකත් බලලා ක්ලීන් කරනවා.. මගේ නම් ඕවා තමයි කරේ.. :D

    ඔය ටික කොහෙන්ද කලේ?? කියක් විතර කුඩු උනාද?? :oo::oo:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    පොඩි උදව්වක් ඔ්නේ . . .

    උඹලා වාහන සර්විස් කරන ප්ලේස් එකේ සර්විස් චාජ් කීයද කියපල්ලා මට . . .
    පොඩි රිපෝට් එකක් ගහන්න තියෙනවා . . .
    අපි ඉතින් සර්විස් ස්ටේෂන් වලට යන්නෙ නෑනේ . . .
    ගෙදරදිම වාහනේ අනුභව කරනවා . . .

    yNf2pEw.png

    @ LAUGH (Corolla 110)
     
    Last edited:
    Status
    Not open for further replies.