පොඩි උන් වගේ.. ඇයි බන් මේ..??????
පොලයියෙ.. After very long time. කොහෙද ගිහින් හිටියෙ. කොහොමෙයි ඉතින්

පොඩි උන් වගේ.. ඇයි බන් මේ..??????

බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .
එහෙනම් අපි යනවා . . .
![]()
අද උදේ ඉන්නද කට්ටක් කාල මදැයි ආව ඒක දාන්න බලාගෙන.
මොකද යකෝ වුනේ...

බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .
එහෙනම් අපි යනවා . . .
![]()

pissuda yako yanna epa.
මේ මේ කොහේ යන්නද ඉදපන් උබ නැතුව කොහොමද automobile section 1ටබොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .
එහෙනම් අපි යනවා . . .
![]()
පොලයියෙ.. After very long time. කොහෙද ගිහින් හිටියෙ. කොහොමෙයි ඉතින්![]()

බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .
එහෙනම් අපි යනවා . . .
![]()
පොඩි කාලේ වැටිල ඔලුව එහෙම ඇනුනද. 
කොහේවත් ගියේ නැහැ බන්. මේ ඉන්නේ වෙනද හිටිය වගේම ..
සියල්ලට ඉහලින් , සියල්ල දකිමින් හරියට හිරු FM වගේ![]()

බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .
එහෙනම් අපි යනවා . . .
![]()
බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
.....
......
....
......
එහෙනම් අපි යනවා . . .

......මල්ලි උඹට නම් මොකක් හරි අව්ලක් වෙලා තියනවාපොඩි කාලේ වැටිල ඔලුව එහෙම ඇනුනද.
මොනවද මේ දොඩ වන්නේ.![]()
No Bra Day සැමරුවා කිව්වනේ...... කොල්ලට මොකක් හරි අතවරයක් වෙලා වගේ.......!!

මහේෂ් නංගි කෝ...

තෙල් වැඩ කරන්නේ නෑ බන්
යන්තම් 10ක් 11ක් වැඩ කරන්නේ. වෙලාවකට 10කුත් නැද්ද මන්ද. මේකට මක්කැයි කොරන්නේ 
හොද තැනක් තියෙනවා නම් කියන්න
Engine Tune-up එකක් කරනවා කියන්නේ උන් මොකද කරන්නේ??
දැනුමැත්තෝ උදව් කරත්වා 

වාහනේ Engine Tune-up කොරන්න වෙයි වගේ. දැන් තියෙන තත්වේ අනුව බයක් සැකක් නැතුව V8 Land Cruiser රාජයෙක් නඩත්තු කරන්න පුළුවන්.තෙල් වැඩ කරන්නේ නෑ බන්

Rs4500 - 5000 k da koheda gannawa ban![]()

මොකක්ද බන් ඔය ටියුන් අප් එකකදී කරන්නේ?![]()

බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .
එහෙනම් අපි යනවා . . .
![]()
වාහනේ Engine Tune-up කොරන්න වෙයි වගේ. දැන් තියෙන තත්වේ අනුව බයක් සැකක් නැතුව V8 Land Cruiser රාජයෙක් නඩත්තු කරන්න පුළුවන්.තෙල් වැඩ කරන්නේ නෑ බන්
යන්තම් 10ක් 11ක් වැඩ කරන්නේ. වෙලාවකට 10කුත් නැද්ද මන්ද. මේකට මක්කැයි කොරන්නේ
හොද තැනක් තියෙනවා නම් කියන්න
Engine Tune-up එකක් කරනවා කියන්නේ උන් මොකද කරන්නේ??
දැනුමැත්තෝ උදව් කරත්වා
![]()

ඉන්ජෙක්ටර් ක්ලීන් කරනවා.. ත්‍රොටල් බොඩි එක ක්ලීන් කරනවා.. ප්ලග් සවුත්තු වෙලා නම් අලුතෙන් දානවා.. එතකොට ස්කෑන් කරල එරර්ස් එහෙම තියෙනවනම් ඒවා ක්ලියර් කරලා දානවා.. සමහරු නම් MAP sensor එකත් බලලා ක්ලීන් කරනවා.. මගේ නම් ඕවා තමයි කරේ..![]()

පොඩි උදව්වක් ඔ්නේ . . .
උඹලා වාහන සර්විස් කරන ප්ලේස් එකේ සර්විස් චාජ් කීයද කියපල්ලා මට . . .
පොඩි රිපෝට් එකක් ගහන්න තියෙනවා . . .
අපි ඉතින් සර්විස් ස්ටේෂන් වලට යන්නෙ නෑනේ . . .
ගෙදරදිම වාහනේ අනුභව කරනවා . . .