බිසිනොස් එකක් කරන්න හිතුනා
මේක උඹලත් එක්ක තමයි මුලින්ම බෙදා ගන්න හිතුනේ.මොකද මම මුලින්ම මරුටියක් ගන්නකොටත් උඹලටමයි මුලින්ම කිවේ.එකට කෙළ උනාමත් උඹලගෙන්මයි ඇඩ්වයිස් ගත්තේ.එක විකුණලා ඇල්ටෝ එකකකට යද්දීත් උඹලටමයි කීවේ මුලින්ම....! මොක උණත් උඹලගේ විවෘත අදහස් එකෙන්ම වටිනවා
මචන්ලා මට පොඩි අදහසක් තියෙනවා කමියුනිකේෂන් එකක් පටන් ගන්න.මම මේක පටන් ගන්න තැන ප්‍රා දේශිය සභාවකට මුහුණ ලා සිහිටලා තියෙන ඉඩමක.ඊට පිටිපස්සෙන් ක්ලාස් එකකුත් තියෙනවා 1-11 දක්වා ලමයි එන.ටවුන් එකේම තියෙන ප්ලෙස් එකක් සහ කොළඹින් පිට ප්ලේස් එකක්.(පටන් ගත්තොත් තැනත් උඹලට කියන්නම්).ලොකු තරගකාරිත්වයක් නම් පේන්න නෑ.අනික කොළඹට එන අළුත්ම අප්ටේඩ් මෙ එරියා එකට යන්න ටිකක් කල් යනවා මම ඉන්වෙස්ටිගේට් කරපු විදියට
මට මේ සබ්ජෙක්ට එකට කිසිම එක්ස්පිරීයන්ස් එකක් නෑ.හැබැයි මම අයි.ටී පැත්තෙන්නම් හොඳටම දැනුවත්(ප්‍රෝගැමින් නෙමේ.හාඩ් වෙයා සහ සොෆට් වෙයා සම්බන්ධව).මම දැනට ආණ්ඩුවේ ජොබ් එකක් කරනවා.මම හිතාන ඉන්නේ මම දන්න ඒලෙවල් කරපු මල්ලි කෙනෙක්ට මේක පටන් අරන් භාර දෙන්න.බිල්ඩිම හදන් ලොන් එකක් පාස් උනා.
ඔන්න ඕවා තමයි මගේ ශදුඅත විෂ්ලේෂණය.මට කියපල්ලා මේක පටන් ගන්නවානම් මම මොනවද බලන්න ඕනේ.? මට ප්‍රා යෝගිකව එන ප්‍රශ්ණ මොනවද? තමියුනිකේෂන් එකක් දාන එක නාලෝචිතද? සහ උඹලගේ අත්දැකීම් කියපල්ලා.
උදව් වලට පින් + රෙප්
එලකිරියට ජය වේවා