බිසිනොස් එකක් කරන්න හිතුනා

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    බිසිනොස් එකක් කරන්න හිතුනා

    මේක උඹලත් එක්ක තමයි මුලින්ම බෙදා ගන්න හිතුනේ.මොකද මම මුලින්ම මරුටියක් ගන්නකොටත් උඹලටමයි මුලින්ම කිවේ.එකට කෙළ උනාමත් උඹලගෙන්මයි ඇඩ්වයිස් ගත්තේ.එක විකුණලා ඇල්ටෝ එකකකට යද්දීත් උඹලටමයි කීවේ මුලින්ම....! මොක උණත් උඹලගේ විවෘත අදහස් එකෙන්ම වටිනවා

    මචන්ලා මට පොඩි අදහසක් තියෙනවා කමියුනිකේෂන් එකක් පටන් ගන්න.මම මේක පටන් ගන්න තැන ප්‍රා දේශිය සභාවකට මුහුණ ලා සිහිටලා තියෙන ඉඩමක.ඊට පිටිපස්සෙන් ක්ලාස් එකකුත් තියෙනවා 1-11 දක්වා ලමයි එන.ටවුන් එකේම තියෙන ප්ලෙස් එකක් සහ කොළඹින් පිට ප්ලේස් එකක්.(පටන් ගත්තොත් තැනත් උඹලට කියන්නම්).ලොකු තරගකාරිත්වයක් නම් පේන්න නෑ.අනික කොළඹට එන අළුත්ම අප්ටේඩ් මෙ එරියා එකට යන්න ටිකක් කල් යනවා මම ඉන්වෙස්ටිගේට් කරපු විදියට

    මට මේ සබ්ජෙක්ට එකට කිසිම එක්ස්පිරීයන්ස් එකක් නෑ.හැබැයි මම අයි.ටී පැත්තෙන්නම් හොඳටම දැනුවත්(ප්‍රෝගැමින් නෙමේ.හාඩ් වෙයා සහ සොෆට් වෙයා සම්බන්ධව).මම දැනට ආණ්ඩුවේ ජොබ් එකක් කරනවා.මම හිතාන ඉන්නේ මම දන්න ඒලෙවල් කරපු මල්ලි කෙනෙක්ට මේක පටන් අරන් භාර දෙන්න.බිල්ඩිම හදන් ලොන් එකක් පාස් උනා.

    ඔන්න ඕවා තමයි මගේ ශදුඅත විෂ්ලේෂණය.මට කියපල්ලා මේක පටන් ගන්නවානම් මම මොනවද බලන්න ඕනේ.? මට ප්‍රා යෝගිකව එන ප්‍රශ්ණ මොනවද? තමියුනිකේෂන් එකක් දාන එක නාලෝචිතද? සහ උඹලගේ අත්දැකීම් කියපල්ලා.

    උදව් වලට පින් + රෙප්
    එලකිරියට ජය වේවා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    class ekak tiyenam lagama photocopy, printout vage ewata illumak ei..

    එක තමයි මචං
    මම හොයලා බැලුවා
    දැන්ට උන් ටියුට් එහෙම ඩුප්ලෝ කරගන්න වෙන තැනකට දෙනවා
    බට් අඳුරණ උන් නිසා ඒ ඕඩර් හරෝ ගන්න පුලුවන් වගේ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ප්‍රාදේශීය සභාවයි, ක්ලාස් එකයි ලඟින් තියන නිසා අනිවා කොමියුනිකේශන් එකකට බිස්නස් හැදෙනවා.:yes:

    ෆෝන් කාඩ්, ෆොටෝකොපි, මොබයිල් ෆෝන් අයිටම් ( බැට්‍රි, චාජර් වගේ )තව පොත් පත්, පෑන්, බුක්ශොප් අයිටම් වගේ නැගලා යනවා මචෝ ප්‍රා සභාවයි ක්ලාස් එකයි ලඟින් තියන නිසා....

    කඩේ වැඩට තියන්න හිතන් ඉන්න කෙනා හොඳම විශ්වාසවන්ත කෙනෙක් තෝර ගන්න...ඒක තමයි ප්‍රධානම දේ, උඹම ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි..මොකද ගොඩක් අය පඩියට වැඩ කරද්දි කොච්චර හිතවතේක් උනත්, බිස්නස් එක තමන්ගේ වගේ ආශාවෙන් උනන්දුවෙන් කරන්නේ නෑ ...ඔයාට කඩේ ඉන්න අමාරු නම් නිතරම හොඳ අවධානයක් දෙන්න කඩේට....

    අළුත් බිස්නස් එක සාර්ථක වේවා කියලා සුභ පතනවා:yes:
     
    • Like
    Reactions: rukshan0000

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,683
    2,752
    113
    Class eka thiyenawanam communication ekata amatharawa stationary sell karapan. E wagema lovers wala thiyena podi podi items ehemath wikunaganna puluwan wei.
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ප්‍රාදේශීය සභාවයි, ක්ලාස් එකයි ලඟින් තියන නිසා අනිවා කොමියුනිකේශන් එකකට බිස්නස් හැදෙනවා.:yes:

    ෆෝන් කාඩ්, ෆොටෝකොපි, මොබයිල් ෆෝන් අයිටම් ( බැට්‍රි, චාජර් වගේ )තව පොත් පත්, පෑන්, බුක්ශොප් අයිටම් වගේ නැගලා යනවා මචෝ ප්‍රා සභාවයි ක්ලාස් එකයි ලඟින් තියන නිසා....

    කඩේ වැඩට තියන්න හිතන් ඉන්න කෙනා හොඳම විශ්වාසවන්ත කෙනෙක් තෝර ගන්න...ඒක තමයි ප්‍රධානම දේ, උඹම ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි..මොකද ගොඩක් අය පඩියට වැඩ කරද්දි කොච්චර හිතවතේක් උනත්, බිස්නස් එක තමන්ගේ වගේ ආශාවෙන් උනන්දුවෙන් කරන්නේ නෑ ...ඔයාට කඩේ ඉන්න අමාරු නම් නිතරම හොඳ අවධානයක් දෙන්න කඩේට....

    අළුත් බිස්නස් එක සාර්ථක වේවා කියලා සුභ පතනවා:yes:

    මටත් සම්ප්ර්ණයෙන්ම බිස්නස් පැත්තට එන්න ඕනේකමක් තියෙනවා
    බට් තාම මුලනේ
    එක නිසා ජොබ් තියා ගන්න එක ඇගට ගුණයි කිලයා හිතුනා
    පොත් පත් ගැන නම් අදහසක් තිබ්බේ නෑ
    එකත් මරු අයිඩියා එක ක්ලාස් එකක් ලඟ තියෙන නිසා
    තෑන්ක්ස් මචං
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    mchn ubata photocopy machine repairing wage puluwanda? mokada owa nitharama use weddi repairing enawa,ubata ekath puluwan nam wade supiri, nathanm pita un repairing karala uben gaanak kadaa gannawa. uba koheda inne?
     
    • Like
    Reactions: rukshan0000

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    class laga kivane ubata machn puluvan Grade 4,5, 10,11 model papers sell karanna ,cut books anam maman susara prkashakayangen gatteki mama danna vidiyata sale price eken 50% aduvata
     
    • Like
    Reactions: rukshan0000

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan wadata ganna kena hodata kathakaranna puluwan priyananapa kenek ganna.
    Mama Kandy inna dawaswala charlton eke ehema tites gahaganna lamai enawa ethana communication ekata. U mata kiyapu de thamai manussayabta hariyata hinawela kathakaranna one kiyana eka.

    Suba pathanawa machan.
     
    • Like
    Reactions: rukshan0000

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    පුළුවන්නම් මුලදි ඔයාගේ ලාබය අඩු කරගෙන customer ට අඩුවට බඩු දෙන්න ට්‍රයි කරන්න.එහෙම උනොත් පිට අයත් ආරන්චියට ඔතෙන්ට එයි.
    එතකොට හොද market එකක් හදා ගන්න පුළුවන් වෙයි. ලොකු margin එකක් තියාගෙන pieces 2ක් විකුනනවට වඩා පොඩි profit margin එකක් තියාගෙන pieces 6ක් විකුනන්න.
    ජය වේවා.
     
    • Like
    Reactions: rukshan0000

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    s ,phone parts and phones, dapan..aniwa recharg card reload ganin.eken loku pro-fit ekak ne.kattiya gennadanna thama eka karanne.dvd -film dapan aduwata.wadi ganak ne colombo wala 30 ta withara ganna puluwan.80ta withara deepan. phone charg karanu labe kiyala board ekak -gahapan .hadisi eun innawa charg karaganna.ekata ganak ganna puluwan. photocopy ganin etha godak nam yanne ne.eka wadi karaganna nam class eke -owner alla ganin..municiple council eke piyan set karaganin.ethakota naikanma photo copy gahanna puluwan.-sinhala -typing puruduweyan.papares -ehema sir la enawa -type karaganna... umbata jaya
     
    • Like
    Reactions: rukshan0000

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    බිල්ඩින් එකක් හදන්න එපා මචන් රෙන්ට් එකට ගන්න ,ෆොන් කර්ඩ් වලින් ලොකු ලාබයක් නැ ටියශන් පන්තිය ටියුට් වලින් දුව්න එකක් නම් ෆොටො කොපි එච්චර සෙට් වෙන්නෙ නැ,කොමිනිකෙශන් එකක් දානවනම් ගැජට් අයිටම් ටිකක් දාන්න ලමයි ටර්ගට් කරල,පොත් ස්ටිකර් වගෙ අයිටම් ටිකක් දාන්නත් ඉඩ තියාගන්න,තව ඉතින් ෆිල්ම් වගෙ ටිකක් බිත්තියෙ එල්ලන්න පුලුවන්