• Oct 17, 2012
    451
    110
    43
    මචන් Honda Fit Aria car 1 ගැන මොනවද දන්නේ.. මට එකට හිත ගියා බන්....
    මම මේ දවස් වල 20 - 25 අතරේ යන car 1ක් හොයනවා...
    මේක 2007 1ක් 25ත වගේ ගන්න පුළුවන්...
    මේකේ patrol වැඩ කරන්නේ කොහොමද??
    ලෙඩ මොනවද වැඩිපුර එන්නේ... ??

    http://ikman.lk/en/ad/honda-fit-aria-2007-for-sale-colombo-134

    20 - 25 ට ගන්න පුළුවන් අලුත්, මේ වගේ car මොනවද තව තියෙන්නේ...
    Honda City 2003
    Mitsubishi Lancer GLX 2008

    මේවා ගැනත් පොඩ්ඩක් දන්නා උන් කියපන්කො...

    පරණ car වල ලෙඩ දැකල එපා වෙලා තියෙන්නේ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    fit aria eke eka awulayi theyenne ee CVT gear box eka.

    Gear box eka hondata maintain karapu ekak balala ganna..... ethakota hari

    thel karanwa uparimata... aye ee gana bayawenna deyak naa

    samamharu kiyanwa 1.5cc eka 1.3cc ekat wada hodayi kiyala...
     
    Ehema nam tikak awl neda?? Axio 1eth oya scene 1 thiyanawa neda?
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,189
    736
    113
    fit aria eke eka awulayi theyenne ee CVT gear box eka.

    Gear box eka hondata maintain karapu ekak balala ganna..... ethakota hari

    thel karanwa uparimata... aye ee gana bayawenna deyak naa

    samamharu kiyanwa 1.5cc eka 1.3cc ekat wada hodayi kiyala...

    ඔයා කියන්නේ aria එකේ cvt අවුල් කියන එකද නැත්තම් කොහොමත් cvt අවුල් කියන එකද?

    මොකද දැන් එන හැම වාහනෙම වගේ CVT නේ බන්?

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Gear box අවුල් කියල තමයි කියන්නේ. අනිකේ ඔකේ paddle shift වර්ෂන් එකකුත් එනවා. හරියටම දන්නේ නැහැ.