ජොනී බට්ට;19141062 said:owa monada ban, mama march ekak pawichchi kara kaalayak litereta 8kwath wada karada manda, habai mata gaanakwath na![]()
අපෙ කලින් තිබ්බෙ Y10 1.3L එකක්. එකෙත් 8ක් වගේ තමා වැඩිම. මාසෙකට 15ක්, 20ක් කිට්ටු වෙන්න තෙල් ගහනවමයි. ඒක නම් මගෙ වරද ඉතින් වැඩි හරියක්ම.
හිමින් පිකප් වෙනකම් ඉවසගෙන ඉන්න බෑ ඒ කාලෙ. (දැනුත් එහෙම තමා)
ඒකෙ මගෙ ගියර් ශිෆ්ටින් ඕඩර් එක තියෙන්නෙ 0-20 first, 20- 40 second, 40-60 third, 60-90 top, 90-up fifth. මොකෙක් හරි එකෙක්ගෙ පස්සෙන් එලෝගෙන රේස් එකට වගේ යනව නම් ගියර් රේශියො මීට වෙනස් වෙනවා
බුදු අම්මෝ.. මට නම් 14ක් විතර කරා නම් වැඩිත් එක්ක.
නිකම් 15ක් කුඩු. ඒ අයිය AC gas ගහල ඒ වැඩත් කරනවද??
නෑ තවම ඒ වැඩ කරන්නේ නෑ.... පටන් ගන්න කතාවක් කිව්වා..... බෑණා පොඩ්ඩ ආවහම විස්තර අහගමු...... 



Kohomei ithn.. 
චන්ඩි බන්ඩි, මාමි කිව්වා උබෙන් අහන්න කියලා.