වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
ජොනී බට්ට;19141062 said:
owa monada ban, mama march ekak pawichchi kara kaalayak litereta 8kwath wada karada manda, habai mata gaanakwath na:rofl::rofl:

අපෙ කලින් තිබ්බෙ Y10 1.3L එකක්. එකෙත් 8ක් වගේ තමා වැඩිම. මාසෙකට 15ක්, 20ක් කිට්ටු වෙන්න තෙල් ගහනවමයි. ඒක නම් මගෙ වරද ඉතින් වැඩි හරියක්ම.:( හිමින් පිකප් වෙනකම් ඉවසගෙන ඉන්න බෑ ඒ කාලෙ. (දැනුත් එහෙම තමා):rofl: ඒකෙ මගෙ ගියර් ශිෆ්ටින් ඕඩර් එක තියෙන්නෙ 0-20 first, 20- 40 second, 40-60 third, 60-90 top, 90-up fifth. මොකෙක් හරි එකෙක්ගෙ පස්සෙන් එලෝගෙන රේස් එකට වගේ යනව නම් ගියර් රේශියො මීට වෙනස් වෙනවා:dull:
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
දෙය්යනේ කියල 16ක් විතර කරනවා. සාක්කුවෙ හැටියට ඒ මදැයි :D

:shocked: බුදු අම්මෝ.. මට නම් 14ක් විතර කරා නම් වැඩිත් එක්ක.:lol:
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
ආ කුකුළණේ..... ඩොටේ ගිහින් (ඉංගිරියේ) ආවා..... :D

හදන්න බෑ කියපු AC Compressor එකත් හදාගෙනම ආවේ...... අන්න වැඩ්ඩෝ...... :D :yes:

මාත් එහෙ එන්න පටන් ගන්න ඕන. අපරාදෙ මාත් AC අවුලට ඔහෙ ආව නම් ගොඩ නෙහ්. :sorry: නිකම් 15ක් කුඩු. ඒ අයිය AC gas ගහල ඒ වැඩත් කරනවද??
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් එහෙ එන්න පටන් ගන්න ඕන. අපරාදෙ මාත් AC අවුලට ඔහෙ ආව නම් ගොඩ නෙහ්. :sorry: නිකම් 15ක් කුඩු. ඒ අයිය AC gas ගහල ඒ වැඩත් කරනවද??

    :rofl: ටික කාලයක් ඉතින් ඈද ගන්න පුලුවන් වෙයි.... අපරාදේ පරණ කම්ප්‍රෙෂර් එක දාලා ඈවිත්නේ උඹ එතන..... :growl: නෑ තවම ඒ වැඩ කරන්නේ නෑ.... පටන් ගන්න කතාවක් කිව්වා..... බෑණා පොඩ්ඩ ආවහම විස්තර අහගමු...... :yes: :D :P
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මේක මොකද කියල කියන්න බලන්න
    :):):):):):):):)

    Alto-800.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :rofl: ටික කාලයක් ඉතින් ඈද ගන්න පුලුවන් වෙයි.... අපරාදේ පරණ කම්ප්‍රෙෂර් එක දාලා ඈවිත්නේ උඹ එතන..... :growl: නෑ තවම ඒ වැඩ කරන්නේ නෑ.... පටන් ගන්න කතාවක් කිව්වා..... බෑණා පොඩ්ඩ ආවහම විස්තර අහගමු...... :yes: :D :P

    ඔව් බන්. අපරාදේ. :( හැබැයි එතන ඒ අයිතිකාරයා හොදයි බන්. අන්තිමට අවුල් වෙලා ගිය වෙලාවෙ හැදුවෙත් ඌමයි නෙහ්. අනික, ඔයිට අඩුවට හදන්න තිබ්බා, ඌ ඇහුවා හදන්න කලින් මේක විකුනන්නද, තියා ගන්නද හදන්නෙ කියල. අපි ඉතින් තියා ගන්න කියල කිව්වා. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ කුකුළණේ..... ඩොටේ ගිහින් (ඉංගිරියේ) ආවා..... :D

    හදන්න බෑ කියපු AC Compressor එකත් හදාගෙනම ආවේ...... අන්න වැඩ්ඩෝ...... :D :yes:

    ඩොටේ කිව්වේ ඉංගිරිය පැත්තෙද නැත්තං නුවර පැත්තෙද :eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආ කුකුළණේ..... ඩොටේ ගිහින් (ඉංගිරියේ) ආවා..... :D

    හදන්න බෑ කියපු AC Compressor එකත් හදාගෙනම ආවේ...... අන්න වැඩ්ඩෝ...... :D :yes:

    දැන්වත් ඕක දීපන් තවත් ඕක ගැන රට්ටු දැනගන්න කලින්.. :growl::growl:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    දැන්වත් ඕක දීපන් තවත් ඕක ගැන රට්ටු දැනගන්න කලින්.. :growl::growl:

    එහෙම දෙන්නෙ නෑ ලු පොලයියේ. ඕක දිරනකම් ම පාවිච්ච් කරල පටවන් එන laptop, computer parts මග දිගට වැටි වැටි එන තත්වෙට ආවට පස්සෙ EE96 එකක බොඩියයි, 1.5 EFI එන්ජින් එකකුත් තියල ලු දෙන්න ඉන්නෙ.:rolleyes::rolleyes::rofl:

    ඕක මලාට මේ ආත්මෙදි විකුනන පාටක් නෑ. එක්කො අන්තිමට බෝතල් පත්තර කඩේට දෙයි:D:yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඉසුරු කපල් එකෙන් එකෙක් ඉන්නවා..:P:P

    ඔන්න ඉතින් පටන් ගත්තා :frown::lol: මේ බන් උබලගෙ කාර් රාජයා engine tune-up එහෙම කරන හොද තැනක් තියෙනවද??:oo: චන්ඩි බන්ඩි, මාමි කිව්වා උබෙන් අහන්න කියලා.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න ඉතින් පටන් ගත්තා :frown::lol: මේ බන් උබලගෙ කාර් රාජයා engine tune-up එහෙම කරන හොද තැනක් තියෙනවද??:oo: චන්ඩි බන්ඩි, මාමි කිව්වා උබෙන් අහන්න කියලා.

    විජේරාමෙ තැනකට තමා කලින් දැම්මෙ. ආයි පාරක් ලඟදි යන්න වෙනවා බන් ඉන්ජෙක්ටර් පෙන්නන ඕනේ දුමත් වැඩී දැන්. මං හරියට තැන අහල කියන්නම්..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    විජේරාමෙ තැනකට තමා කලින් දැම්මෙ. ආයි පාරක් ලඟදි යන්න වෙනවා බන් ඉන්ජෙක්ටර් පෙන්නන ඕනේ දුමත් වැඩී දැන්. මං හරියට තැන අහල කියන්නම්..

    එල. අපෙ එකෙත් තෙල් වැඩ කරනව නම් අඩුයි වගේ. දුම නම් නෑ. ඉන්ජෙක්ටර් සුද්ද කරා. පොම්පෙ නම් සුද්ද කරන්න බැරි උනා. :(
     
    Status
    Not open for further replies.