EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    12088544_907544729293934_3729347423319401804_n.jpg

    ඔය පලිගැනීමේ චේතනාවෙන් දියුණු වෙන්න හදන එකාට කෙළවෙනවා මිසක් හරි යන්නේ නෑ බං. රේස් එකකදි හැම එකාම හදන්නේ පළවෙනියා වෙන්න බලන්න. දෙවනියට වෙන එකාට ඒකට හොඳ චාන්ස් එකක් තියෙනවා. නමුත් දෙවනියා අමතක කරන එකම දේ තමයි පිටිපස්සේන් දෙවනියා වෙන්න බලාගෙන තුන්වෙනියෙකුත් එනවා කියන එක. අන්තිමට නවතින්නේ දෙවනි තැනත් නැතිව. ඉස්සෙල්ලා තමුන්ට තියෙන දේ ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ. අනික් උන්ට කෙළවන්න හිතාගෙන ගමනක් යන්න බෑ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=19154103&postcount=10382

    ඔහේ වැටුනම නෙමේ අර අලි බඩත් උස්සගෙන නැගිටින හැටි දැක්කම නම් නිකම්ම හිනා යනවා..:lol::lol::lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පල යන්න තොපිට ඉරිසියාවේ.. කසාද බැන්දනම් අපිට බාල්දි නොදා හිටපන් සහෝ.. :baffled::baffled::lol:
    දුක නැද්ද අර ඔයාගේ දුකට සැපට ඉන්නෙහ් බෙහෙත් පෙරන නාකියව දලා වෙන කට්ටිය පස්සේ යන්නහ්
    නාකියට යන කලදසාව මොකක්දහ් ? :rofl: