වෙඩින් photography @ kandy

jasz

Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    මචන්ලා , මම දෙසැම්බර් මාසේ බදින්න ඉන්නේ. ;)වෙඩින් එක පොඩිවට, මට පුළුවන් විදිහට ගන්නේ. :-)no: ණය වෙලා කරන්න කැමති නෑ) ඔක්කොම ඉන්නේ 20ක්-25ක් විතර කට්ටිය. නුවර තමා ගන්න ඉන්නේ. හැබැයි මොනවා උනත් ෆොටෝ, වීඩියෝ ටික හොදට ඕනෙනේ. මොකද අන්තිමට අපි දෙන්නට ඉතුරු වෙන්නේ ඕකනේ. ඉතින් නුවර පැත්තේ ඔය වැඩේට හොද, ගානත් ෂේප් කට්ටිය කව්ද කියල පොඩි හෙල්ප් එකෙක් දෙන්න පුලුවන්ද?

    bump එකෙක් හරි දාල උදව්වක් දෙන්නෝ...
     
    • Like
    Reactions: xxc

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    PM me machan. Mage yaluwek innawa. Photo walata. Set karala dennam.
    thanks මචන්. PM එකක් දැම්මා.

    071 2411900 Malith Gayan
    මම බැලුවා FB page එක. මෙයා නුවර නෙවේ නේද? හැබැයි photo එල

    thanks මචන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1701007

    Hoda Kollek. Offers Denawa. Kandy Awith karala Dei. Cal Ekak Deepan Balanna
    thanks මචන්. මම බලන්නම්

    congratz machan,
    thanks මචන්. එල
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    pm me I will tell you machan VTR ekak pic ekata dagana inne umba danna ekekda?

    PM එකක් දැම්මා.thanks. VTR එක නිකන් pic එකක් විතරයි. මම ආසම bike එකක්. ගොඩක් හෙව්වා ගන්න. හොද එකක් සෙට් උනේ නෑ. හොද ඒවා තියෙන උන් දෙන්නෙත් නෑ.
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    මචන්ලා , මම දෙසැම්බර් මාසේ බදින්න ඉන්නේ. ;)වෙඩින් එක පොඩිවට, මට පුළුවන් විදිහට ගන්නේ. :-)no: ණය වෙලා කරන්න කැමති නෑ) ඔක්කොම ඉන්නේ 20ක්-25ක් විතර කට්ටිය. නුවර තමා ගන්න ඉන්නේ. හැබැයි මොනවා උනත් ෆොටෝ, වීඩියෝ ටික හොදට ඕනෙනේ. මොකද අන්තිමට අපි දෙන්නට ඉතුරු වෙන්නේ ඕකනේ. ඉතින් නුවර පැත්තේ ඔය වැඩේට හොද, ගානත් ෂේප් කට්ටිය කව්ද කියල පොඩි හෙල්ප් එකෙක් දෙන්න පුලුවන්ද?

    bump එකෙක් හරි දාල උදව්වක් දෙන්නෝ...

    machan mage wedd eka karenam pahala link eke pora. wade hondata karanawa mama habei danne umbe wiyadam kirime hakiyawa gana namuth muth hondai

    https://www.facebook.com/udara.kiriella
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    Congrazzz bosss Jaya wewa
    thanks මචන්

    machan mage wedd eka karenam pahala link eke pora. wade hondata karanawa mama habei danne umbe wiyadam kirime hakiyawa gana namuth muth hondai

    https://www.facebook.com/udara.kiriella
    එල thanks මචන්

    Mama Inne Nittambuwe,, itin Kandy Kiyanne Awulak Na...

    http://www.elakiri.com/forum/showthread.php?t=1701007&page=7

    Photos tikak atii...

    More details Ona Nam Janana Yapa Photography yanna FB eke...

    chuttak Balala Photos Oyage hitata galapenawa nam Kiyanna....
    Discount dala Karala Dennam
    එල මචන්, බලන්නම්