mun me thread eka balala sure ekata
elaaaaaa
![]()
කුලසේකරයවයි මෙන්ඩිස්වයි මොන ලබ්බටද බං ආයේ දැම්මේ?? මෙන්ඩිස් ට වඩා ශෙහාන් ජයසූරියගේ බෝල ස්පින් වෙනවා, අනික කුලසේකර වෙනුවට බිනුරව දාන්න තිබ්බනේ. තිසරයව කපලා හොඳයි. තිරිමාන්න මේකත් ෆේල් උනොත් බඩු බනිස් වේවි වගේ. කපුගෙදර නැති එක අවුල්.



ara god manne karaya fail una nan meketh goda 


