⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: mun me thread eka balala sure ekata :lol::lol: elaaaaaa :cool:

    කුලසේකරයවයි මෙන්ඩිස්වයි මොන ලබ්බටද බං ආයේ දැම්මේ?? මෙන්ඩිස් ට වඩා ශෙහාන් ජයසූරියගේ බෝල ස්පින් වෙනවා, අනික කුලසේකර වෙනුවට බිනුරව දාන්න තිබ්බනේ. තිසරයව කපලා හොඳයි. තිරිමාන්න මේකත් ෆේල් උනොත් බඩු බනිස් වේවි වගේ. කපුගෙදර නැති එක අවුල්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පලවෙනි මැච් එකට චන්දිමාලයා නැති නිසා ලොවෙත් දිල්ශාන්, කුසල්, දනුශ්ක, තිරිමාන්න, මැතිව්ස්, මිලින්ද, ශෙහාන්, වැන්ඩෙස්‍රී, සචිත්‍ර, මාලිංග, කුලසේකර වගේ එකක් දාවි.

    අනේ දනුශ්කයයි , ශෙහානුයි දෙනම ගහලා තිරිමාන්නයට බෝල 35 කට විතර ලකුණු 5 ක් විතර ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෙවනි මැච් එකේ ඉඳන් වතුර අදින ජොබ් එක කර ගහන්න.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    mendis damme ban WI un kora wenawa mendis ta.eda idanma gahana gahana eka mendis ta kora un. gayle na but uth udinma kora mendis ta. :yes:

    kule wa nan damme ban experience ekata wenna athi.chameera lata ehema dammoth wadiy ungen.ungen fast dana unta kamathi.mathakane mali ta waduna hati 2012WC fina eke samuel karayagen? slow pace and swing ekatai gahanna beri unta.kotinma mathews tath poddak wanenawa un.kule ne experience ma swing bowler ea nisa danna athi :yes:

    Thisara kapuwa eka hodai.uge wayasath thiyena eke eelaga coach ekka set wela hari mole kalapana karala gahannai off side eke gahannai purudu karanna one. :nerd:

    Kapu nathi eka nan patta awul WI unta nelanawa aniwa hitiya nan u.ain karanna ekek nane ban ekane awula :oo: ara god manne karaya fail una nan meketh goda
     
    :yes::yes: sachithra or mendis :yes:
     
    කුලසේකර දැන් ෆේල් බං ඒකනේ අවුල වාස් කාරයා ඌව අමුවෙන්ම අනුභව කලා. කුලයගේ අතේ පොඩි අවුලක් තියෙන නිසා ඌට ලෙසටම ස්වින් බෝල් වැ‍ටුනා නැචුරලිම. වාස් ඒකත් කෑවනේ උගේ. ආයේ හැදිලනම් අවුලක් නෑ.

    මෙන්ඩිස් ඕකේ මැච් එකක දෙකක වැඩ පෙන්නාවි ආයේ ඊට පස්සේ ඌට සීරීස් දෙක තුන ෆේල් වෙවී දේවි. අලුත් එකෙකුගේ චාන්ස් එක බං ඔය වේස්ට් කරන්නේ. අනික WI වගේ එකෙක්ට නොදාන අලුත් එකෙක් SAF, AUS, NZ එක්ක කොහොමත් දාන්නේ නෑනේ බං. අර ලක්ශාන් සඳකැන් කියලා චයිනමන් බෝලරයෙක් උඩ දාගෙන දැඟලුවා පහුගිය ටිකේ ඌට චාන්ස් නෑ ඌට වෙච්ච දෙයක් නෑ. අඩුම තරමේ මලින්ද පුෂ්පකුමාරව හරි දාන්න තිබ්බා SLA එකෙක් වෙන්න. දැන් ඔතන සචිත්‍රයි මෙන්ඩිසුයි දෙන්නම off break දනුෂ්ක, ශෙහාන්, දිල්ශාන් තුන්දෙනත් පාර්ට් ටයිම් Ob. ලෙගෙක් ඉන්නවා වෙලාවට අර සෙක්කුවා නැතිව මූව දාලා. SLA බෝලරයෙක්ට ඉන්නේ මිලින්ද විතරයි මිලින්ද විතරයි ඌත් පාර්ට් ටයිම් නේ බං.
     
    aai hadila kiyala hithamu ban mona unath kule wadagath ban issarahata :)

    ow eka aththa but baya wenna epa ban mendis passenger player kenek.awashya welawata gennanwa echcharai :yes: WI,ZIM,NZ wage series witharai miniha gahanne :yes: loweth Ind,Aus,Pak,SA,even Eng ekka matches uta set wenne na ban kawadawath.batting side eka balala uwa danne. :yes: WI,ZIM,NZ un oya 'mystery' spinners lata thama kora wenne. un conventional spinners lata kohomath gahanawa ban ekai :yes: aluth ekek try karanna thibba but ithin series eka gana hithala thama meka karan aththe
     
    බලමුකෝ අපරාදේ මැච් තුනයි තියෙන්නේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කුලසේකරයවයි මෙන්ඩිස්වයි මොන ලබ්බටද බං ආයේ දැම්මේ?? මෙන්ඩිස් ට වඩා ශෙහාන් ජයසූරියගේ බෝල ස්පින් වෙනවා, අනික කුලසේකර වෙනුවට බිනුරව දාන්න තිබ්බනේ. තිසරයව කපලා හොඳයි. තිරිමාන්න මේකත් ෆේල් උනොත් බඩු බනිස් වේවි වගේ. කපුගෙදර නැති එක අවුල්.

    mage yaluwek inna SLC eke. tikak high rank eheka inna porak, porath ekka katha karanakota kiwwe cricket board eke balaporoththuwa Jefferey Vandersay kiyana kollawalu. uwa develop karanna thama unge plan eka. mokada denata lankawe inna spin bowlers ge vedima variation ekak thiyenne poratalu :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mage yaluwek inna SLC eke. tikak high rank eheka inna porak, porath ekka katha karanakota kiwwe cricket board eke balaporoththuwa Jefferey Vandersay kiyana kollawalu. uwa develop karanna thama unge plan eka. mokada denata lankawe inna spin bowlers ge vedima variation ekak thiyenne poratalu :nerd:

    අපෝ ලොකු දෙයක් එහෙමනම් අර සෙක්කුවාව නොදා. ඒ උනාට බං අර ලක්ශාන් සඳකැන් චයිනමන්ව පොඩ්ඩක් දාන්න තිබ්බා මෙන්ඩිස් වෙනුවට බං. :baffled:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපෝ ලොකු දෙයක් එහෙමනම් අර සෙක්කුවාව නොදා. ඒ උනාට බං අර ලක්ශාන් සඳකැන් චයිනමන්ව පොඩ්ඩක් දාන්න තිබ්බා මෙන්ඩිස් වෙනුවට බං. :baffled:

    uta injury seen ekak ne ban. pora pahugiya tike play kale ne :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    Finally fuck yeah

    SLC name 15-man ODI squad for Windies tour - Shehan, Danushka and Vandersay included.http://goo.gl/NCMW2j
    1. Angelo Mathews
    2. Lahiru Thirimanne
    3. T.M.Dilshan
    4. Kusal Janith Perera
    5. Dinesh Chandimal
    6. Milinda Siriwardena
    7. Shehan Jayasuriya
    8. Sachithra Senanayake
    9. Jefferey Vandersay
    10. Ajantha Mendis
    11. Lasith Malinga
    12. Nuwan Kulasekera
    13. Suranga Lakmal
    14. Dushmantha Chameera
    15. Danushka Gunathileka

    milndai kusalui innawane e athi :yes: diliyawa ain karala milindawa hadanna ona opening ekata :yes: and ko ban kupuwa :(:nerd: mendis WI ewunwama, galawai kohoma hari anith un thamai mendiyata nelanne kupuwath awanam ela team eka , and ko ban ara milndath ekka thawa aluth kollek awe spin dana ekek u ko
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    පලවෙනි මැච් එකට චන්දිමාලයා නැති නිසා ලොවෙත් දිල්ශාන්, කුසල්, දනුශ්ක, තිරිමාන්න, මැතිව්ස්, මිලින්ද, ශෙහාන්, වැන්ඩෙස්‍රී, සචිත්‍ර, මාලිංග, කුලසේකර වගේ එකක් දාවි.

    අනේ දනුශ්කයයි , ශෙහානුයි දෙනම ගහලා තිරිමාන්නයට බෝල 35 කට විතර ලකුණු 5 ක් විතර ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෙවනි මැච් එකේ ඉඳන් වතුර අදින ජොබ් එක කර ගහන්න.

    :cool: ela set eka kapuwath wetunannam team eka set wenawa apita trust karanna puluwan set ekak
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    man u gena nam ahuwe ne ban :dull: kohomath dilshanta replacement ekak hoyanawa ban. mokada dilshan 2019 world cup gahana ekak nehelu.

    යකෝ එහෙනම් ඕකට රිටයර්ඩ් වෙන්න කිව්වනම් ඉවරනේ දැන්ම ඉඳන් හදන්න ඕනේ අලුත් එකෙක්ව ෆෝර්ඩ් හෝ මූඩි අරගෙන කෝච් කමට. බැටින් කන්න අතපත්තුවත් නැති එකේ ලෙසටම හැදිලා ඒවි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    milndai kusalui innawane e athi :yes: diliyawa ain karala milindawa hadanna ona opening ekata :yes: and ko ban kupuwa :(:nerd: mendis WI ewunwama, galawai kohoma hari anith un thamai mendiyata nelanne kupuwath awanam ela team eka , and ko ban ara milndath ekka thawa aluth kollek awe spin dana ekek u ko

    ඇයි මිලින්දයි කුසලුයි උඹට කැපුවද?? :dull::dull: :oo::oo: :baffled::baffled: