වැද්දන්ගේ ඉක්කාව සනීප කොරන්ටලු ගෙනියන්නේ බුවාව. අනික් එක මෙහේ ගෑණු උදවියගේ කකුල් හොරෙන් ස්පයි කැම් එකක් දාලා වීඩියෝ කරලා මට්ටු වෙලා දඬුවමක් එක්ක.
දැන් රිද්දෝගෙන කුරු කුරු ගාවි මේක දැක්ක ගමන්..

muta Mewa kohen katata enawada manda..

ඌ ත්රෙඩ් එකට එබිලා උගේ පාර්ට්නර්ව හොයන්නේ. ඒ වෙලේට උඹ ඕෆ්ලයින් නිසා ආව ගමන් යනවා ඉතින් දුකට. ඕකා බැඳ ගෑණුන්ගේ ගෙවල් වල රිංගන්න ගිහිල්ලා මිනිස්සු නැති වෙලාවට මාට්ටු වෙලා කූඩුවේලු.![]()

අම්මට සිරි....මොකද සහෝ මේ ඔයාගේ දින චර්යාව මට පරාරෝපනය කරලා?![]()

මොකද සහෝ මේ ඔයාගේ දින චර්යාව මට පරාරෝපනය කරලා?![]()

umba koheda gihin hitiye mama hithuwe ithuru ekath nathi una wath da kiala![]()

සංජි කුකුලා නෑ..... අර ලොන්ත කොකටියි.... ජේලර් නෝනයිත් නෑ..... ඉතින් මේකේ එකෙක්වත් නෑ.....![]()
![]()

මේක පාළුවට ගිහිල්ලා ඕයි!
දැන් මං හිතන්නේ නව පරම්පරාව මේකට සෙට් වෙන එක හොදයි!!

තව කල් තියනවනේ බඳින්න..
අයියා ඉන්න හිටින්න කන්න බොන්න දෙනවනම් ඉක්මනින් සලකා බලන්න පුලුවන්...![]()
දැනටත් අනීතිකව නේද සහෝ ඔයා ඉන්නේ......!! 
දැනටත් අනීතිකව නේද සහෝ ඔයා ඉන්නේ......!!
![]()

තව කල් තියනවනේ බඳින්න..
අයියා ඉන්න හිටින්න කන්න බොන්න දෙනවනම් ඉක්මනින් සලකා බලන්න පුලුවන්...![]()