අපිට මෙහෙම වැඩක් කරන්ඩ බැරිද බං ?
මම නං ඉතිං ප්‍රෝග්‍රැමිං ගැන වැඩිය දන්නෙ නෑ..
මේකෙ ඉන්නවනෙ ඉතිං යමක් කමක් දන්න අය
උඹල දන්නවත් ඇති Ollydbg කියන සොෆ්ට්වෙයා එක.. මේකෙන් අපිට සොෆ්ට්වෙයා ක්‍රැක් කරල හදාගන්ඩ පුලුවනං.. ඒ කියන්නෙ ක්‍රැක් එක හදන්නෙ අපි.. වෙන කොහෙන්වත් පිටින් ක්‍රැක් ගන්නෙ නෑ..
අපි හිතමු IDM එකේ මෙහෙම ඉන්ස්ට්‍රක්ෂන් එකක් තියෙනව කියල....
(30 days ගියාට පස්සෙ, සොෆ්ට්වෙයා එක වැඩ කරන එක නවතින්ඩ) නිකං හිතල කිව්වෙ, දන්න තරමිං..
අපිට හරියට ඔය තැන හොයාගෙන කෝඩ් එක වෙනස් කරල ගේමක් දෙන්ඩ බැරිද ?

Last edited:

google karapan, stack ekata ganne RAM eken) memory pramanayak gabadakaragena karanna pawichchi karana variables wage ewa keepayak bt variables ma nemei. anyway oken ehema wenas karala saha aapahu eka machine code ekata binary karala exe eka create karanawa. ethakota eeka cracked )