⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Dhanushka Gunathilaka,
    Kusal Mendis,
    Lahiru Thirimanne (captain),
    Shehan Jayasuriya,
    Chamara Kapugedera,
    Dasun Shanaka,
    Thisara Perera,
    Seekkuge Prasanna,
    Suraj Randiv,
    Isuru Udana,
    Binura Fernando,
    Lahiru Madushanka,
    Lakshan Sandakan,
    Akila Dhananjaya,
    Lahiru Milantha.

    මේකේන් මොක්කු දාවිද දන්නේනෑ ප්‍රැක්ටිස් මැච් එකට. තිරිමාන්නයා ප්‍රැක්ටිස් එකට දාලා චන්දිමාල්ව දාලා නෑ, මිලින්දව දාලා නෑ කියලා කියන්නෙ නම් තිරිමාන්නයට බඩු පැකට් වෙන්න ඉතාම ආසන්නයි වගේ.

    දනුශ්ක
    කුසල් මෙන්ඩිස්
    තිරිමාන්න
    කපුවා
    ශෙහාන්
    තිසර
    සෙක්කු
    බිනුර
    ඉසුරු උදාන
    රන්දිව්
    දසුන් ශානක

    ඔය සෙට් එක තමයි ලොවෙත් ගහන්නේ.

    බැට්ස්මන් ලගේ අවුලක් නෑ. බෝලර්ස්ලා කියලා සෙක්කුවයි, රන්දිවුයි, ඉසුරු උදානවයි අනිවා දානවා. මලාට ලහිරු මධුසංකට, ලක්ශාන් සඳකැන්ට, අකිල දනංජයට චාන්ස් නම් දෙන එකක් නෑ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    machan mahelagen passe school gahala iwara una gaman sri lanka gahanne oya kusal mendis. mu echcharatama talent da ban :nerd:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡

    mokada yako akilata denne neththe mun :nerd: eda bole ehe weduna wedunamai nae hoyagannath :dull:
     
    uba oya kiyana list eke batsmen la 5 inne. oka hari yanne ne. balapan Lahiru Milantha aniwa gahai. No 3 or 4. pora class batsmen kenek :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    machan mahelagen passe school gahala iwara una gaman sri lanka gahanne oya kusal mendis. mu echcharatama talent da ban :nerd:

    ඌව යැව්වා බං එංගලන්තේ ප්‍රාන්ත වල ට්‍රේනින් එකකටත් ඒ දවස් වල ඒ කිව්වේ බං 19 න් පහල වර්ල්ඩ් කප් එක ඉවර වෙච්ච ගමන්ම වගේ. අනික මුගේ ඉස්කෝලෙත් මොර‍ටුවේ. කොළඹ ප්‍රධාන පාසලකුත් නෙමෙයි. එක්කෝ ලොකු පුල් එකක් ඇති ඇතුලින්. නැත්නම් මුගේ අපි නොදකින මොකක් හරි ලොකු දෙයක් ඇතුලේ උන් දැකලා ඇති. ලහිරු මිලන්ත කියන්නේ කවුද බැලුවා. ඌත් කුසල් මෙන්ඩිස් වගේ මැච් 7 - 8 ක් විතරයි ගහලා තියෙන්නේ ඌගේ ඇවරේජ් හොඳයි මූට වසා. එහෙම චාන්ස් එකක් දෙනවනම් කුසල් මෙන්ඩිස්ට නොදී දැන්ම චරිත් අසලන්කට දුන්නනම් ඉවරයි මම හිතන්නේ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ඌව යැව්වා බං එංගලන්තේ ප්‍රාන්ත වල ට්‍රේනින් එකකටත් ඒ දවස් වල ඒ කිව්වේ බං 19 න් පහල වර්ල්ඩ් කප් එක ඉවර වෙච්ච ගමන්ම වගේ. අනික මුගේ ඉස්කෝලෙත් මොර‍ටුවේ. කොළඹ ප්‍රධාන පාසලකුත් නෙමෙයි. එක්කෝ ලොකු පුල් එකක් ඇති ඇතුලින්. නැත්නම් මුගේ අපි නොදකින මොකක් හරි ලොකු දෙයක් ඇතුලේ උන් දැකලා ඇති. ලහිරු මිලන්ත කියන්නේ කවුද බැලුවා. ඌත් කුසල් මෙන්ඩිස් වගේ මැච් 7 - 8 ක් විතරයි ගහලා තියෙන්නේ ඌගේ ඇවරේජ් හොඳයි මූට වසා. එහෙම චාන්ස් එකක් දෙනවනම් කුසල් මෙන්ඩිස්ට නොදී දැන්ම චරිත් අසලන්කට දුන්නනම් ඉවරයි මම හිතන්නේ.

    ubala kohomada ban oya podi podi un gena danne mamanam danne main 11 vitharai :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mokada yako akilata denne neththe mun :nerd: eda bole ehe weduna wedunamai nae hoyagannath :dull:

    අනේ මල් කුමාරයෝ එදා කිව්ව වගේ ගිහින් මල් මල් ජංගියක් ඇඳගෙන බට්ටා පැනපන්. අකිල ධනංජය ඊට පස්සේ ක්ලබ් කොච්චරක් ගැහුවද? ඌට වඩා සඳ කැන් හොඳයි. ක්ලබ් හොඳම රෙකෝර්ඩ් තිබ්බේ තරිඳු කෞශාල්ට, තව අලුත් එකෙක් ඉන්නවා අමිල අපෝන්සු කියලා. උන් දෙන්නම දනංජයට වඩා හොඳයි. ධනංජයගේ තියෙන්නේ වේරියේශන් 6 ක් විතරයි ස්ටෝක් බෝලයක් ඇත්තෙත් නෑ. තොට මොන ක්‍රිකට්ද බට්ටා පැනපන් ගිහින්. :growl::growl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඌව යැව්වා බං එංගලන්තේ ප්‍රාන්ත වල ට්‍රේනින් එකකටත් ඒ දවස් වල ඒ කිව්වේ බං 19 න් පහල වර්ල්ඩ් කප් එක ඉවර වෙච්ච ගමන්ම වගේ. අනික මුගේ ඉස්කෝලෙත් මොර‍ටුවේ. කොළඹ ප්‍රධාන පාසලකුත් නෙමෙයි. එක්කෝ ලොකු පුල් එකක් ඇති ඇතුලින්. නැත්නම් මුගේ අපි නොදකින මොකක් හරි ලොකු දෙයක් ඇතුලේ උන් දැකලා ඇති. ලහිරු මිලන්ත කියන්නේ කවුද බැලුවා. ඌත් කුසල් මෙන්ඩිස් වගේ මැච් 7 - 8 ක් විතරයි ගහලා තියෙන්නේ ඌගේ ඇවරේජ් හොඳයි මූට වසා. එහෙම චාන්ස් එකක් දෙනවනම් කුසල් මෙන්ඩිස්ට නොදී දැන්ම චරිත් අසලන්කට දුන්නනම් ඉවරයි මම හිතන්නේ.

    Lahiru Milantha sira batmen kenek ban. ape malli kenek thama u gena mulinma kiwwe. pora hodata sellam karanawa. kusal mendis nam ane manda ban. pora U19 captain neda hitapu. hebei nitharama school season wala 1000 gahala thiyenawa kiyala kiyanne.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    අනේ මල් කුමාරයෝ එදා කිව්ව වගේ ගිහින් මල් මල් ජංගියක් ඇඳගෙන බට්ටා පැනපන්. අකිල ධනංජය ඊට පස්සේ ක්ලබ් කොච්චරක් ගැහුවද? ඌට වඩා සඳ කැන් හොඳයි. ක්ලබ් හොඳම රෙකෝර්ඩ් තිබ්බේ තරිඳු කෞශාල්ට, තව අලුත් එකෙක් ඉන්නවා අමිල අපෝන්සු කියලා. උන් දෙන්නම දනංජයට වඩා හොඳයි. ධනංජයගේ තියෙන්නේ වේරියේශන් 6 ක් විතරයි ස්ටෝක් බෝලයක් ඇත්තෙත් නෑ. තොට මොන ක්‍රිකට්ද බට්ටා පැනපන් ගිහින්. :growl::growl:

    batta paninna eka athal :lol: thawa aba kotta paninna eka ita wada athal :rofl: oluwa udin kakul assen dannai maru :lol: kawuda ban club balanne mama adu tharama test wath balanne nethi eke :sorry: t20 and 50 vitharai balanne ubala oya podi ena un gena danna club balana nisada :nerd: kohomada den api owa balanne :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba oya kiyana list eke batsmen la 5 inne. oka hari yanne ne. balapan Lahiru Milantha aniwa gahai. No 3 or 4. pora class batsmen kenek :cool:

    පොරව මට ක්ලික් වෙලා තිබ්බේ නෑ දැන් බැලුවා උගේ ඇවරේජ් හොඳා තමයි. ඒ උනාට බං මම දාපු ස්කෝඩ් එක තමයි ගොඩක් වෙලාවට. බැටාලා 5 යි ඕල්රවුඩ්‍රස්ලා 2 යි ( තිසර, දසුන් ශානක ) ස්ප්‍රින් 2 යි ෆේසිලා 2 යි. මම හිතන්නේ නෑ බං ලහිරු මිලන්තට චාන්ස් ලැබේවි කියලා. මොකද අපේ උන් හැමදාම කරන්නේ එකම පරණ සයිකලේ කරකවන එකනේ බං. :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ubala kohomada ban oya podi podi un gena danne mamanam danne main 11 vitharai :eek:

    ඕක තමයි කිව්වේ අඩු වයසෙන් කසාද බඳින්න එපා කියලා. උඹ වැඩ ඇරිලා ගෙදර ගිය ගමන් ගෙදර රෙදි හෝදලා, වළං පිඟන් හෝදලා ගෙට උනාම මැච් එකේ හයිලයිට්ස් විතරක් බලලා ඔය 11 ගැන උනත් දන්න එක කොච්චරවත් දෙයක්ද. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Lahiru Milantha sira batmen kenek ban. ape malli kenek thama u gena mulinma kiwwe. pora hodata sellam karanawa. kusal mendis nam ane manda ban. pora U19 captain neda hitapu. hebei nitharama school season wala 1000 gahala thiyenawa kiyala kiyanne.

    මට නම් ශුවර් එකක් නෑ බං ඌට දේවි කියලා අපේ උන්. හැමදාම පරණ සයිකලේ කරකවනවනේ. කපුවා, ශෙහාන්, දනුශ්ක, තිරි, කුසල් මෙන්ඩිස් අනිවා ගහනවා. ඊට පස්සේ ඉන්නේ අලුත් එකෙක්ට බිනුර විතරයි. ඔය ලොම් හැලිච්ච නාකි ටික අනිවා දානවා. බලහන් තිසර, සෙක්කු, රන්දිව්, ඉසුරු උදාන ගැහුවේ නැත්නම්. දසුන් ශාකන t20 එකක් ගැහුව නිසා ඉන්ටනැශනල් ඌවත් දාවි.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ඕක තමයි කිව්වේ අඩු වයසෙන් කසාද බඳින්න එපා කියලා. උඹ වැඩ ඇරිලා ගෙදර ගිය ගමන් ගෙදර රෙදි හෝදලා, වළං පිඟන් හෝදලා ගෙට උනාම මැච් එකේ හයිලයිට්ස් විතරක් බලලා ඔය 11 ගැන උනත් දන්න එක කොච්චරවත් දෙයක්ද. :lol::lol:

    koheda ithin ubalata wage apata sepak redi tika hodala iwara weddi uyanna kiyanawa :( ithin nidaganna tike HL balalla nidagnnawa :dull: apita kohenda puso malu api yanawada mudu:(