pissu ban oya indian karayonta..
කුකුල්ළු ටික අදවත් සිල් ගන්නේ නැද්ද?
echchara deyak karaganna pin karala ne banpissu ban oya indian karayonta..
echchara deyak karaganna pin karala ne ban
නමවත් දීලා තියපන්.. හදිසියේ මලොත් කාරිය උඹව මතක් කොරලා පිං දෙඤ්ඤං... කියල වැඩක් නෑ බං...හැබැයි මේ සැරේ රිදෙන්න වැදිලා තියනවා උන්ට....
ridenna kiyanne aai hodatama danila thiyenawa 
නමවත් දීලා තියපන්.. හදිසියේ මලොත් කාරිය උඹව මතක් කොරලා පිං දෙඤ්ඤං...

Dhanushka Gunathilaka,
Kusal Mendis,
Lahiru Thirimanne (captain),
Shehan Jayasuriya,
Chamara Kapugedera,
Dasun Shanaka,
Thisara Perera,
Seekkuge Prasanna,
Suraj Randiv,
Isuru Udana,
Binura Fernando,
Lahiru Madushanka,
Lakshan Sandakan,
Akila Dhananjaya,
Lahiru Milantha.
මේකේන් මොක්කු දාවිද දන්නේනෑ ප්‍රැක්ටිස් මැච් එකට. තිරිමාන්නයා ප්‍රැක්ටිස් එකට දාලා චන්දිමාල්ව දාලා නෑ, මිලින්දව දාලා නෑ කියලා කියන්නෙ නම් තිරිමාන්නයට බඩු පැකට් වෙන්න ඉතාම ආසන්නයි වගේ.
දනුශ්ක
කුසල් මෙන්ඩිස්
තිරිමාන්න
කපුවා
ශෙහාන්
තිසර
සෙක්කු
බිනුර
ඉසුරු උදාන
රන්දිව්
දසුන් ශානක
ඔය සෙට් එක තමයි ලොවෙත් ගහන්නේ.
බැට්ස්මන් ලගේ අවුලක් නෑ. බෝලර්ස්ලා කියලා සෙක්කුවයි, රන්දිවුයි, ඉසුරු උදානවයි අනිවා දානවා. මලාට ලහිරු මධුසංකට, ලක්ශාන් සඳකැන්ට, අකිල දනංජයට චාන්ස් නම් දෙන එකක් නෑ.

eda bole ehe weduna wedunamai nae hoyagannath 

machan mahelagen passe school gahala iwara una gaman sri lanka gahanne oya kusal mendis. mu echcharatama talent da ban![]()
ඌව යැව්වා බං එංගලන්තේ ප්‍රාන්ත වල ට්‍රේනින් එකකටත් ඒ දවස් වල ඒ කිව්වේ බං 19 න් පහල වර්ල්ඩ් කප් එක ඉවර වෙච්ච ගමන්ම වගේ. අනික මුගේ ඉස්කෝලෙත් මොරටුවේ. කොළඹ ප්‍රධාන පාසලකුත් නෙමෙයි. එක්කෝ ලොකු පුල් එකක් ඇති ඇතුලින්. නැත්නම් මුගේ අපි නොදකින මොකක් හරි ලොකු දෙයක් ඇතුලේ උන් දැකලා ඇති. ලහිරු මිලන්ත කියන්නේ කවුද බැලුවා. ඌත් කුසල් මෙන්ඩිස් වගේ මැච් 7 - 8 ක් විතරයි ගහලා තියෙන්නේ ඌගේ ඇවරේජ් හොඳයි මූට වසා. එහෙම චාන්ස් එකක් දෙනවනම් කුසල් මෙන්ඩිස්ට නොදී දැන්ම චරිත් අසලන්කට දුන්නනම් ඉවරයි මම හිතන්නේ.

mokada yako akilata denne neththe muneda bole ehe weduna wedunamai nae hoyagannath
![]()

ඌව යැව්වා බං එංගලන්තේ ප්‍රාන්ත වල ට්‍රේනින් එකකටත් ඒ දවස් වල ඒ කිව්වේ බං 19 න් පහල වර්ල්ඩ් කප් එක ඉවර වෙච්ච ගමන්ම වගේ. අනික මුගේ ඉස්කෝලෙත් මොරටුවේ. කොළඹ ප්‍රධාන පාසලකුත් නෙමෙයි. එක්කෝ ලොකු පුල් එකක් ඇති ඇතුලින්. නැත්නම් මුගේ අපි නොදකින මොකක් හරි ලොකු දෙයක් ඇතුලේ උන් දැකලා ඇති. ලහිරු මිලන්ත කියන්නේ කවුද බැලුවා. ඌත් කුසල් මෙන්ඩිස් වගේ මැච් 7 - 8 ක් විතරයි ගහලා තියෙන්නේ ඌගේ ඇවරේජ් හොඳයි මූට වසා. එහෙම චාන්ස් එකක් දෙනවනම් කුසල් මෙන්ඩිස්ට නොදී දැන්ම චරිත් අසලන්කට දුන්නනම් ඉවරයි මම හිතන්නේ.
අනේ මල් කුමාරයෝ එදා කිව්ව වගේ ගිහින් මල් මල් ජංගියක් ඇඳගෙන බට්ටා පැනපන්. අකිල ධනංජය ඊට පස්සේ ක්ලබ් කොච්චරක් ගැහුවද? ඌට වඩා සඳ කැන් හොඳයි. ක්ලබ් හොඳම රෙකෝර්ඩ් තිබ්බේ තරිඳු කෞශාල්ට, තව අලුත් එකෙක් ඉන්නවා අමිල අපෝන්සු කියලා. උන් දෙන්නම දනංජයට වඩා හොඳයි. ධනංජයගේ තියෙන්නේ වේරියේශන් 6 ක් විතරයි ස්ටෝක් බෝලයක් ඇත්තෙත් නෑ. තොට මොන ක්‍රිකට්ද බට්ටා පැනපන් ගිහින්.![]()
thawa aba kotta paninna eka ita wada athal
oluwa udin kakul assen dannai maru
kawuda ban club balanne mama adu tharama test wath balanne nethi eke
t20 and 50 vitharai balanne ubala oya podi ena un gena danna club balana nisada
kohomada den api owa balanne 
uba oya kiyana list eke batsmen la 5 inne. oka hari yanne ne. balapan Lahiru Milantha aniwa gahai. No 3 or 4. pora class batsmen kenek![]()

ubala kohomada ban oya podi podi un gena danne mamanam danne main 11 vitharai![]()

Lahiru Milantha sira batmen kenek ban. ape malli kenek thama u gena mulinma kiwwe. pora hodata sellam karanawa. kusal mendis nam ane manda ban. pora U19 captain neda hitapu. hebei nitharama school season wala 1000 gahala thiyenawa kiyala kiyanne.
ඕක තමයි කිව්වේ අඩු වයසෙන් කසාද බඳින්න එපා කියලා. උඹ වැඩ ඇරිලා ගෙදර ගිය ගමන් ගෙදර රෙදි හෝදලා, වළං පිඟන් හෝදලා ගෙට උනාම මැච් එකේ හයිලයිට්ස් විතරක් බලලා ඔය 11 ගැන උනත් දන්න එක කොච්චරවත් දෙයක්ද.![]()
ithin nidaganna tike HL balalla nidagnnawa
apita kohenda puso malu api yanawada mudu