ඕක පොඩි අයිටම් එකක් උනත් මචං වැඩ ගොඩක් ගන්න පුළුවන්
භාණ්ඩයක් උඹ කියන විදියට ගත්තත් පාඩුවක් නැහැ
4000ටත් වඩා අඩු නිසා
එදා ඉඳලම ඕක යුස් කරනවා අවුල තියෙන්නෙ මචං ඔකේ සමහර වර්ෂන් වලින්
ෆයර්ෆොක්ස් හරහා utube videos download කරන්න බැරි වෙනවා ඇඩෝන් එක සපෝර්ට් කරන්නෙ නැති කෙස් එක![]()
එහෙම කිසිම කෙස් එකක් මට කවදාවත් ඇවිල්ල නැහැ. ඔය කෙස් එක එන්නේ පරණ Cracked Versions දුවන එවුන්ට විතරයි

Paid Version එක Firefox Update වෙලා දවසෙන් හෝ දෙකෙන් උන් අලුත් බ්‍රවුසර් එකට හරියන එක්ස්ටෙන්ෂන් එක ෆික්ස් කරලා අප්ඩේට් එක එවනවා
උබල හැමදාම ක්‍රැක් එකක් එනකන් උඩ බලාගෙන ඉන්නකොට අපි ආතල් එකේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය වැඩේ කරගන්නවා 



